eChannelling TAGS Awards 2023හි දී සම්මානයට පාත්‍ර වෙයි
ශ්‍රී ලංකාවේ විශාලත ම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි. මීට පෙර Annual Report Awards යන නමින්
බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක
එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එම සංචාරය අතරතුර ඈන් කුමරිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ඇතුළු රාජකීය දුත පිරිස හා ශ‍්‍රී
සර්ව ආගමික කටයුතුවලට මුල්තැනදෙමින් HNB 2024 නව වසර ආරම්භ කරයි
සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය. HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී
Asriel Holdings සමඟ අත්වැල් බැඳගනිමින් Brooks Running සපත්තු ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙතට
ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ඇති ක‍්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running, සිය දේශීය හවුල්කරු වන Asriel Holdings ^Pvt’& Ltd සමඟ එක්ව, පසුගිය සති අන්තයේ දී Brooks Running සන්නාම ගත සපත්තු මෙරට පාරිභෝගිකයින්ට හඳුන්වා දුන්නේය. Warren Buffet හි Berkshire Hathaway Inc. හට අනුබද්ධිත ආයතනයක්
செத் ரூ ஆயுர்வேத அழகுகலை பயிற்சி கல்லூரி பாடநெறிகளை நிறைவு செய்த மாணவர்களுக்கு சான்றிதழ் வழங்கி கௌரவிப்பு
மூன்நாம் நிலை மற்றும் தொழில் கல்வி ஆணைக்குழுவில் பதிவு செய்யப்பட்ட ஒரே ஆயுர்வேத அழகுகலை கல்வி நிறுவனமான செத் ரூ ஆயுர்வேத அழகுகலை பயிற்சி கல்லூரியினால் நடாத்தப்பட்ட பாடநெறிகளை வெற்றிகரமாக நிறைவு செய்துள்ள மாணவர்களுக்கு சான்றிதழ் வழங்கும் வைபவம் அண்மையில் கொழும்பு பண்டாரநாயக்க சர்வதேச மாநாட்டு மண்டபத்தில் நடைபெற்றது. அதன் போது அழகுகலை உற்பத்தி தொழில்நுட்பம் தொடர்பான உயர் சான்றிதழ்
வாடிக்கையாளர்களுக்கு புதிய ஷாப்பிங் அனுபவத்தை வழங்கும் வகையில் Pheonix வெலிசரை காட்சியகம் கோலாகலமாக திறந்து வைக்கப்பட்டுள்ளது
வாடிக்கையாளர்களுக்கு மகத்தானதும் புதுமையானதுமான ஷாப்பிங் அனுபவத்தை வாரி வழங்கும் வகையில் மறுசீரமைக்கப்பட்ட வெலிசரை, நீர்கொழும்பு வீதி, இல 445 ஆம் இலக்க முகவரியில் அமைந்துள்ள Pheonix நிறுவனத்தின் பிரமாண்டமான காட்சியகம் இம் மாதம் 12 ஆந் திகதி மீண்டும் திறந்து வைக்கப்பட்டுள்ளது. இக் காட்சியகத்திற்கு வருகை தரும் வாடிக்கையாளர்களுக்கு பரந்துபட்ட Pheonix உற்பத்திகளை பார்வையிடுவதோடு சௌகரியமான வாழ்க்கை முறை தொடர்பாக
மூன்று Summit Awards விருதுகளை வென்றுள்ள Phoenix நிறுவனம்
அமெரிக்காவின் Summit awards விருது விழாவில் மூன்று பிரிவுகளின் கீழ் மூன்று விருதுகளை Phoenix நிறுவனம் வென்றுள்ளது.. மேற்படி மூன்று விருதுகளை வென்றதன் மூலம் இலங்கையை சேர்ந்த வர்த்தகநாமமான Phoenix சர்வதேச அரங்கில் தனித்துவமான அடையாளத்தை பதிவு செய்து சாதனை படைத்துள்ளது. மேற்படி விருது விழாவில் Phoenix நிறுவனம் வென்றுள்ள விருதுகள் பின்வருமாறு, தங்கப் பதக்க விருது – சிறந்த
கடவத்தை Phoenix ஹோமியோபதி சுதேச மருத்துவமளை அமைச்சர் சிசிர ஜயகொடியின் தலைமையில் திறந்து வைப்பு
Phoenix ஹோமியோபதி தனியார் மருத்துவமனை சுதேச மருத்துவத்துறை இராஜாங்க அமைச்சர் சிசிர ஜயகொடியின் தலைமையில் அண்மையில் கோலாகலமாக நடைபெற்றுள்ளது. உலக அங்கீகாரம் பெற்ற ஹோமியோபதி மருத்துவ முறையின் கீழ் சிகிச்சை அளிக்கின்ற மேற்படி Phoenix தனியார் மருத்துவமனையை ஆரம்பிப்பதற்கு ஹோமியோபதி மருத்துவர் பீ.எச் சத்துர ஹதரசிங்க முன்னின்று உழைத்தார் என்பது குறிப்பிடத்தக்கது. சுதேச மருத்துவத்துறை அமைச்சின் புலமைப்பரிசில் மூலம் இந்தியாவின்
ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය කීර්ති නාමයක් දිනා සිටින මාතර ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය
UP Electronic Enterprises ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සේවා සැපයුම්කරුවෙකු වන UP Electronic Enterprises පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පසු ගිය දා පැවති

