පරම්පරාගත දුම්කොළ තහංචිවලට එහා ගිය ප්‍රායෝගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද, 2010 වර්ෂයෙන් පසු උපන් පුද්ගලයින් සඳහා දුම්කොළ අලෙවිය සදාකාලිකව තහනම් කිරීමේ (Tobacco Free Generation – TFG) මුදාගැනීමේ උදාර අරමුණ අප සැම අගය කළද, මතුපිටින් පෙනෙන හෝ තහවුරු නොකළ ජාත්‍යන්තර අත්දැකීම්වලට අනුව
2026 දීත් ලාංකිකයන්ගෙන් 22%ක් දරිද්‍රතා මට්ටමින් පහළ ඇයි?
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දරිද්‍රතාවයට යටත් වී සිටීම, ආර්ථික වර්ධනය හා සමාජ ආරක්ෂණය අතර
ඩොලර්බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කයක් වෙත ළඟාවීමට නම්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නව මුහුණුවරක් ගත යුතුයි
ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු – සභාපති , ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ගෝලීය වෙළඳපොළේ තම ස්ථානය ගොඩ නගාගෙන ඇත්තේ අඛණ්ඩතාව, විශ්වාසය සහ ආචාර ධර්මීය නිෂ්පාදනය පිළිබඳ කීර්තිමත් බව මතයි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගුණාත්මකභාවය සහ අනුකූලත්වය යන
පාම් තෙල් විරෝධය, විශ්වාස සහ විද්‍යාත්මක සත්‍යය
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණ සංවාදය පිලිබඳව විමසුමක් ශ්‍රී ලංකාවේ පාම් තෙල් පිලිබඳ වූ සංවාදය කාලයක සිට පවතී. බොහෝ දෙනා එය සෞඛ්‍යයට අහිතකර, විෂකර හෝ රටට අහිතකර ආනයන භාණ්ඩයක් ලෙස සලකනු ලබයි. සමාජ මාධ්‍ය, ජනප්‍රිය කථිකාවන් සහ සමහර විට දේශපාලන ප්‍රකාශවලද පාම්
ජුනි මාසයේ මෙරට ඇගළුම් අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්
2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන ලද කැපී පෙනෙන වර්ධනයන් හේතුවෙන් සිදුවී ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදයට
ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණදෙයි
2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු
ගිණුම්හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය වන බව බැංකු අවධාරණය කරයි
පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. තවද, මෙයට සම්බන්ධ
ඒක්සත් ජනපද බදු ප්‍රතිපත්තිය සහ රුපියලේ අධිප්‍රමාණය වීම ශ්‍රී ලාංකීය අපනයන අවදානමේ හෙලයි
පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝගයන්ගෙන් තරමක ජයග්‍රහන අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යලි නිසි මගට ඒළැඹීම සුභදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විහේෂයෙන්ම ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික
ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය
සිලෝන් ටී නාමය හා බැඳුන අතීතය ස්මරණය කිරීමේදී සර් තෝමස් ලිප්ටන් නාමය කිසිවිටෙකත් අමතක නොවේ . ඒ අතීත මතකය සමගින් ඌව පළාතේ හපුතලේ කඳු බෑවූම් සිසාර විහිද ගිය දඹතැන්න වතුයාය සිලෝ ටී නාමය ලෝකයට ගෙන යන්නට ලබාදෙන්නනේ ද අනුපමය දායකත්වයකි. සර් ජේම්ස් ටේලර්
වීඩියෝවකින් පොත් රස විඳින TikTokහි BookTok විප්ලවය
බොහෝ දෙනා අතර ජනප්‍රිය පාඨක සමාජයන්හි සිට ඩිජිටල්කරණය වූ පාඨක සමාජයක් දක්වා කියවීමේ කැමැත්ත හා උනන්දුව පරිවර්තනය වෙමින් පවතී. කාලය හා තාක්ෂණය වෙනුවෙන් වන වත්මන් පරම්පරාවේ උනන්දුව නිසාම අද වන විට බොහෝ පොත් සාප්පු අන්තර්ජාල වේදිකාවන් බවට පත් වෙමින් පාඨකයින් ඒ වෙත ආකර්ෂණය

