Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි
ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෙෳද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පංතියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධානය කරන ලදී. එහිදී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ
SLT-MOBITEL වෙතින් අධිවේගී ‘Aviator Prime’ HD Plans
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය පාරිභෝගිකයන්ට සීමාවකින් තොරව කැමති ඕනෑම අවස්ථාවක HD ප්‍රමිතියෙන් යුතුව වීඩියෝ නැරඹීමට අවස්ථාව සලසා දීම සඳහා ‘Aviator Prime’ නමින් සුවිශේෂී පැකේජ එකතුවක් හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා මෙන්ම බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන්
බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන්ට අවශ්‍ය කඩදාසි ලබාදීමට ProMate පෙරමුණ ගනී
ප‍්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු වන ProMate Sri Lanka විශේෂ අවශ්‍යතා සහිත බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට උපකාරයක් වීමේ අපේක්ෂාවෙන් Ogilvy Sri Lanka හා Volunteer Sri Lanka ආයතන හා සමග එක්ව දැවැන්ත පොත් එකතු කිරීමේ වැඩසටහනකට පසුගියදා පුරෝගාමී
Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ භාෂාවෙනුත් මහජනතාව අතරට
Lanka QR විසින් සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු ජංගම ගෙවීම් යෙදුම වන Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ අනුවාද තුළින් දියත් කිරීමේ උත්සව නිට්ටඹුව සහ යාපනයේ පවත්වන ලදී. කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන මෙය මුළු දිවයිනම ආවරණය වන පරිදි වඩාත් පුළුල් පාරිභෝගික
හේමාස් සහ Hatch එක් ව මෙරට නවක ව්‍යාපාර දිරිගැන්වීම සඳහා Slingshot Accelerator වැඩසටහනේ දෙවැනි අදියර දියත් කරයි
මෙරට නවක ව්‍යාපාර දිරිගැන්වීම සඳහා Slingshot Accelerator වැඩසටහනේ දෙවැනි අදියර දියත් කිරීමට හේමාස් සහ Hatch සමාගම් විසින් පසුගියදා කටයුතු කරන ලදී. 2023 වසරේදී සංවිධානය කළ මෙම වැඩසටහනේ පළමු අදියර බෙහෙවින් සාර්ථක වූ අතර, එයින් නොනැවතී, මෙවරත් නවක ව්‍යාපාර 25කට අත්වැලක් වීමට සහ ඒ
නැනෝ තාක්ෂණයෙන් වාහනයේ Windscreen එකේ ජල පැල්ලම්වලට තිත
වාහන සඳහා නැනෝ තාක්ෂණය පදනම් කර ගත් නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති Eco Tablets සිය නවතම නිෂ්පාදනය වන Glass Reborn සහ Glass Cleaner Rain Drop වෙළඳපොළට හඳුන්වා දෙයි. Glass Reborn ඔබේ මෝටර් රථයේ සියලුම වීදුරුවල (Front Windshield, Rear Windshield, Door Glass and Quarter) දූවිලි අංශු,
‘සණස ඉදිරිය’ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් වේ
සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘සණස ඉදිරිය’ වැඩසටහනට සමගාමීව විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය තුළින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායීතාව වැඩි කිරීම අරමුණු කර ගෙන වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අවසන් වසර සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගොවිජන
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්ත ශාලාව සූර්ය බලශක්තියෙන් සන්නද්ධ වෙමින් ජාතික පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සහ ගෝලීය තිරසාර කැපවීම් ශක්තිමත් කරයි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ Abans Electricals PLC අතර හවුල්කාරීත්වය යටතේ මෙගාවොට් (MW) 2.33ක ධාරිතාවයකින් යුත් නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පසුගියදා හොරණ කර්මාන්තශාලාවේදී විවෘත කරන ලදී. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි තිරසාරභාවය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා ඇති කැපවීමේ ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය
වටවල වැවිලි පීඑල්සී නව සභාපති ධුරයට රියාස් මිහුලර් ර්පත්වේ
තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම, ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මිහුලර් මහතා පත්කළ බව නිවේදනය කළේය. ඒ වසර 12 ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහගේ

