Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි

Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි

Sep 6, 2024

මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන සැපයුම්කරු, වසරේ විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම, වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම සහ වසරේ විශිෂ්ටම පාරිභෝගික සැපයුම්කරු යන සම්මාන හතරෙන්

Read More
වැලිසර පිහිටි International School of Western Australia වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

වැලිසර පිහිටි International School of Western Australia වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

Sep 6, 2024

වැලිසර පිහිටි International School of Western Australia (ISWA) ලෝකයේ වඩාත් පිළිගත් විෂය නිර්දේශ අතරින් එකක් වන ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවකාශ සළසන මෙරට පිහිටි ඉතා සීමිත අධ්‍යාපන ආයතන අතරින් එකකි. බටහිර ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ ලියාපදිංචිය ඇති එම ආයතනයේ දැනුමින් පිරි

Read More
NDB බැංකුව සහ Hayleys Solar සහයෝගීත්වයෙන් විශ‍්‍රාමිකයන් සඳහා NDB බැංකුව වෙතින් සූර්ය බලශක්ති ණය පහසුකම හඳුන්වාදෙයි

NDB බැංකුව සහ Hayleys Solar සහයෝගීත්වයෙන් විශ‍්‍රාමිකයන් සඳහා NDB බැංකුව වෙතින් සූර්ය බලශක්ති ණය පහසුකම හඳුන්වාදෙයි

Sep 6, 2024

රට වෙනුවෙන් අඛණ්ඩව සේවාවක් ඉටු කළ ජාතියේ විශ‍්‍රාමිකයින්ගේ යහපැවැත්මට සහාය වීම සහ පරිසර හිතකාමී බලශක්ති විසඳුම් ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගෙන NDB බැංකුව පසුගිය අගෝස්තු 22 වන දින  “ආචාර විශ‍්‍රාමික ණය යෝජනා ක‍්‍රමය”  යටතේ සූර්ය බලශක්ති පහසුකම් දියත් කිරීමේ අරමුණින් Hayleys Fentons හි

Read More
I O N වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම ලෙස Iconic සම්මාන දිනයි

I O N වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම ලෙස Iconic සම්මාන දිනයි

Sep 6, 2024

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල් වෙත

Read More
TikTok ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සහයෝගීතා උපදෙස් බෙදාහදා ගනියි

TikTok ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සහයෝගීතා උපදෙස් බෙදාහදා ගනියි

Sep 5, 2024

එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ ක්‍රියාමාර්ගවලදී නීති රීති ආරක්ෂා කර ගනිමින් අත්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳව දැනුම බෙදා ගැනීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. එහිදී විශේෂයෙන් තීරණාත්මක අවස්ථාවකදී වගකීම් සහගත හා විශ්වාසදායී තොරතුරු මූලාශ්‍ර භාවිත කිරීම පිළිබඳව TikTok

Read More
කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි

කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් හා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ASPIRE ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙයි

Sep 5, 2024

ශ්‍රී ලංකාව, කොකා-කෝලා පදනම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව මාස 18ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබූ අවිධිමත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමේ හා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (ASPIRE) අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි ජේ. චන්ග්, පාර්ලිමේන්තු මන්ත්‍රී

Read More
UBION සහ KOICA එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සඳහා Capacity Building Training පවත්වයි

UBION සහ KOICA එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සඳහා Capacity Building Training පවත්වයි

Sep 4, 2024

Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ හවුල්කාරීත්වයකට එළෙඹ ඇත. මෙහි මූලික අරමුණ වනුයේ  ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්ගේ (CGOs) නිපුණතා

Read More
ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති

ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගායන තරු එක්වෙති

Sep 4, 2024

ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී. හොට් ඇන්ඩ් ස්පයිසි ප්‍රීමා කොත්තු මී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය,

Read More
ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබලගන්වයි

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබලගන්වයි

Sep 4, 2024

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන

Read More
ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් නිර්මාංශ රට බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහනක් ඇරඹේ

ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් නිර්මාංශ රට බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහනක් ඇරඹේ

Sep 4, 2024

VegVoyages Foundation, Vegan Travel Asia, Animal Climate and Health Save Foundation India, The Save Movement සහ Thrive Philanthropy ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහාම විශේෂයෙන් සැකසූ ශාක මත පදනම් වූ සූපශාස්ත්‍ර පාඨමාලා/වැඩමුළුවක් සංවිධානය කර ඇත. මෙම පාඨමාලා හා වැඩමුළුව සිංහල

Read More