JAT සමාගම ජාත්‍යන්තර පුහුණුකරුවන් සමග එක් වී පින්තාරු ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ දැව ආලේපන, තීන්ත බුරුසු සහ රෝලර් සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC, මෙරට පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ‘Harris International Painter Training Programme 2024’ නමින් විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත. දීර්ඝ කාලයක පටන් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ ප්‍රජා සත්කාරය යටතේ
“ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍යයි” ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි
පසුගිය අගෝස්තු 02 වන දින සිට නවතා දමා ඇති කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර එම ගැටළු කඩිනමින් නිරාකරණය කර දීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. එම සංසදය සඳහන් කර සිටින්නේ නිසි
HNBහි වටිනාකම් දාම මූල්‍යකරණය වැඩසටහන Wonrich සමඟ එක් වෙමින් කිරි ගොවිතැන නඟාසිටුවීමට කැපවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තවත් සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය වටිනාකම් මූල්‍යකරණ වැඩසටහන යටතේ Wonrich Dairy පුද්. සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹුණේය. ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සවිබල ගැන්වීම අරමුණු කරගත්
වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල සහ Coke Kottu Beat Party මිනුවන්ගොඩ වර්ණවත් කරයි
රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය. එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක
නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය
මානව ප්‍රජාවේ එදිනෙදා ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කරන විදුලි උපකරණයක් ලෙස මෙන්ම විනෝදාස්වාද සාධකයක් ලෙස රූපවාහිනිය පෙන්වා දිය හැකිය. අද මෙන් නොව මීට වසර ගණනාවකට පෙර නිවසේ රූපවාහිනියක් තිබීම යනු පොහොසත්කම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් විය. පවුලේ සියලු දෙනා එක් තැනකට එකතු කළ රූපවාහිනිය
ISC Education ශිෂ්‍යයින් සඳහා උද්යෝගිමත් ක්‍රිකට් තරඟයක් ද පැරණි සහ වත්මන් බෙලාරුසියානු සිසුන් සඳහා වාර්ෂික සුහද හමුවක් ද සංවිධානය කරයි
ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ආයතනයක් වන ISC Education, විනෝදාත්මක ක්‍රීඩා දිනයක් පැවැත්වීම හරහා වත්මන් සිසුන්, වෛද්‍යවරුන්, සහ ආදි සිසුන් අතර කණ්ඩායමක් ලෙස සාමුහිකව වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා 2024 අගෝස්තු 10 වැනි දින, කිරිමණ්ඩල ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට්
SPARK 2024 තරඟාවලියේ අවසන් වටයෙන් හෙට දවසේ තරුණ ව්‍යවසායකයන් කිරුළු පළඳයි
බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි, නිපුණතා පිරි තාරුණ්‍යයයේ ව්‍යවසායකයන් කිරුළු ගන්වන SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සැප්තැම්බර් 5 දින උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවි බලගන්වන්ට තැනූ ජාතික වේදිකාවක් වූ මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා ‘පාසැල්’ හා ‘විවෘත’
ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය
ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් ශක්තියක් එක් කරන ඇඟලුම් කර්මාන්තය මේ වන විට තවත් තීරණාත්මක සන්ධිස්ථානයට පැමිණ ඇත්තේ මෙරට ආර්ථිකයේ හෙට දවස පිළිබඳව සුබවාදී බලාපොරොත්තු එක් කරමිනි. COVID-19 වසංගතයෙන් පසු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින
පහළ දැමූ සූර්ය විදුලි ගාස්තු ඉහළ දමා පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරන්න
සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ගෙවන ගාස්තුව රුපියල් 27 දක්වා පහළ දැමීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ගත් තීරණය ඇතුළු පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළුවලට විසඳුම් සැපයීමට තමන් සතු සැළසුම් මොනවාද යන්න
මෙල්වා සමාගම පොළොන්නරුවේ තාක්ෂණ නිලධාරින්ට සහ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළු දෙකක් පවත්වයි
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තාක්ෂණ නිලධාරින් වෙනුවෙන් ඉදි කිරීම් කර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් පොළොන්නරුව රූ ඉන් චායා හෝටලයේදී පවත්වන ලදී. මේ සඳහා තාක්ෂණ නිලධාරීහු 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. එසේම ඊට සමගාමීව ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී

