NDB සමූහයේ ඉහළම බදු පෙර ලාභය වාර්ථා කරමින් රු. බිලියන 24 පසු කරයි

NDB සමූහයේ ඉහළම බදු පෙර ලාභය වාර්ථා කරමින් රු. බිලියන 24 පසු කරයි

Feb 26, 2025

2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත ලාභය පිළිබඳව NDB බැංකුව විසින් ඉතා සතුටින් නිවේදනය කර සිටින අතර එය බැංකුවේ වර්ධන ගමන් මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. සියලූම ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) සහ කොටස් හිමියන්ගේ මිනුම් දර්ශකයන් සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කළ අතර එය බැංකුවේ ඔරොත්තු

Read More
ලුමාලා සමාගම, 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටත්ව සම්මානයකින් පිදුම්ලබයි

ලුමාලා සමාගම, 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටත්ව සම්මානයකින් පිදුම්ලබයි

Feb 26, 2025

සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම හෙවත් සුප්‍රකට ලුමාලා සමාගම, පසුගියදා පැවැති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ සෙසු කර්මාන්ත කාණ්ඩයේ ජාතික කර්මාන්ත සන්නාම සම්මානයක් දිනාගැනීමට සමත්විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා තාක්ෂණික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය

Read More
නව අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) හා Click 150 ස්කූටරය එළි දක්වමින් සෙනාරෝ සමාගම 22 වැනි සංවත්සරය සමරයි

නව අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) හා Click 150 ස්කූටරය එළි දක්වමින් සෙනාරෝ සමාගම 22 වැනි සංවත්සරය සමරයි

Feb 26, 2025

මෙරට මෝටර් වාහන හා යතුරුපැදි නිෂ්පාදන සහ අලෙවි ක්ෂේත්‍රයේ සාර්ථක සමාගමක් වන සෙනාරෝ මෝටර් කම්පැනි පෞද්ගලික සමාගම 22 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවේය. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) විවෘත කිරීම සහ සෙනාරෝ Click 150 ස්කූටරය වෙළෙඳපොළට නිකුත් කිරීමද ඊට සමගාමීව සිදු විය. උත්සව

Read More
Ceylon Sapphire Mining සමාගම ලෝක කුසලාන Kho Kho තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහයක් දක්වයි

Ceylon Sapphire Mining සමාගම ලෝක කුසලාන Kho Kho තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහයක් දක්වයි

Feb 26, 2025

ඉන්දියාවේදී පැවති Kho Kho ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රාහකත්වයක් සැපැයීය. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වුයේ ඉන්දියානු Kho Kho සම්මේලනයයි. එම තරගාවලිය ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාගාරදී පැවැත්විණි. ආර්ජන්ටිනාව, එක්සත් රාජධානිය,

Read More
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයන්ට SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී ජයග්‍රහණ රැසක්

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයන්ට SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී ජයග්‍රහණ රැසක්

Feb 25, 2025

සන්ෂයින් හෝල්ඩින්ග්ස් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 14 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය කළමනාකරු’ සම්මානය ඇතුළුව රන් සම්මාන 3ක්, රිදී සම්මාන 6ක් සහ ලෝකඩ සම්මාන 5ක්

Read More
HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි

HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි

Feb 25, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී

Read More
TikTok2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

TikTok2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

Feb 25, 2025

නිර්මාණාත්මක ප්‍රකාශනයේ හා රසවත් කතා ඉදිරිපත් කිරීමේ ගෝලීය වේදිකාව වන TikTok පසුගියදා නිමාව දුටු ගාලු සාහිත්‍ය උළෙලේදී රසිකයින් වෙනුවෙන් BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කළේය. කියවීමට කැමති මෙරට පාඨක ජනතාවට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කරනු ලැබූ මෙම වැඩමුළුව තුළින් තමන්ගේ සාහිත්‍ය අත්දැකීම් හා රසවත්

Read More
HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

Feb 25, 2025

පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව

Read More
සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම ගිවිසුම් ගතවෙයි

සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම ගිවිසුම් ගතවෙයි

Feb 25, 2025

DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණයි. මෙමගින් රටේ ක්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම වඩාත් තිරසාර ලෙස සපුරාලීමට හැකි වනු ඇත. සූර්ය බලශක්තිය

Read More
Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි

Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි

Feb 25, 2025

Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි. ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික

Read More