HNB2024 වසර සඳහා තිරසාර කාර්යසාධනයක් වාර්තා කරයි
හැටන් නැෂනල් බැංකුවේ සියලු අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසර සඳහා බැංකුව ශක්තිමත් මූල්ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. 2023 වසරේදී රු. බිලියන 23.6 ක් වූ HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 2024 වසරේදී රු. බිලියන 44.8 දක්වා වර්ධනය වී ඇත.
සංජීවනී ආයුර්වේද සමාගමේ Luxyana Wellness සුවතාව හා සුව කිරීම සඳහා විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස Pinnacleසම්මාන දිනයි
සංජීවනී ආයුර්වේද සමාගමට අයත් Luxyana Wellness, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සුවතාව සහ සුව කිරීම සඳහා වන වසරේ විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්ර විය. කොළඹ 03, Crescat Boulevardහි පිහිටා ඇති Luxyana Wellness සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම ව්යාපෘතිය වේ. යහපත් සෞඛ්ය තත්ත්වයක්
Luvanrich Herbal විශිෂ්ටම ශාකසාර ආහාර අතිරේක නිෂ්පාදන සමාගම ලෙස Pinnacleසම්මාන දිනයි
Luvanrich Herbal පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර ආහාර අතිරේක නිෂ්පාදන සමාගම ලෙස සම්මාන දිනුවේය. කොළඹ ටාජ් සමුද්රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්යක්ෂ කල්ප උදාන්ත මහතා සහ අධ්යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ඇරැඹුණු
ව්යාපාර ලෝක සම්මන්ත්රණය හා BWIO සම්මාන උළෙල අප්රේල් 05 ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වේ
Business World International Organization (BWIO) විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ව්යාපාර ලෝක සම්මන්ත්රණය සහ BWIO සම්මාන උළෙල 2025 අප්රේල් 05 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. BWIO සම්මාන උළෙල යනු Business World International Organization විසින් සංවිධානය කරනු ලබන ලොව පිළිගත් කීර්තිමත් වාර්ෂික
Pinnacle සම්මාන දෙකකින් Unique Industrial Solutionsපිදුම් ලබයි
සුරක්ෂිතතා උපාංග සහ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්රයේ ප්රමුඛයා වන Unique Industrial Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරක්ෂිතතා විසඳුම් හා උපාංග සැපයුම්කරු (සුරක්ෂිතතා අංශය) සහ වසරේ විශිෂ්ටම ව්යවසායකයා (සුරක්ෂිතතා උපාංග සැපයුම්කරු) යන සම්මානවලින් පිදුම් ලැබුවේය. 2016දී ඇරැඹූ Unique Industrial
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙලේදී තම අලෙවි වෘත්තිකයින්ගේ ඉහළම කාර්ය සාධනය වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනමයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Star Awards සම්මාන උළෙල, කොළඹ ෂැංග්රිලා හෝටල් පරිශ්රයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විය. එම සම්මාන උළෙලේදී ඉහළ මට්ටමේ විශිෂ්ට සේවාවක් ලබා දුන් ක්රියාකාරී අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සමාගම විසින්
භූගෝලීය දර්ශක (GI) ප්රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO), විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්රමිතිය සඳහා ශ්රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව ලබා දී ඇත. මෙම වැදගත් පියවර මගින් ශ්රී ලංකාවට අනන්ය විශේෂිත කෘෂි නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ගෝලීය
Sprite විසින් පවත්වනු ලබන ප්රථම “Sprite Heat Down Festival” මීගමුව බ්රවුන්ස් බීච් හිදී
Sprite සිය ප්රථම “Sprite Heat Down Festival” ප්රසංගය සමඟින් ශ්රී ලාංකිකයින් වෙත අසමසම වෙරළ අත්දැකීමක් ගෙන ඒමට සූදානමින් සිටියි. එළඹෙන මාර්තු 01 වන දින මීගමුව බ්රවුන්ස් බීච් හිදී පැවැත්වෙන එම සුවිශේෂී අවස්ථාව සිත් සේ විඳ ගැනීමට සුවහසක් Sprite ලෝලීන්ට හැකියාව උදා වේ. එහිදී
HNB, 2025 SLIM සන්නාම සතියේ ප්ලැටිනම් අනුග්රාහකයා ලෙස එක් වෙයි
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2025 SLIM සන්නාම සතිය මෙරට අලෙවිකරණ ක්ෂේත්රය නැවතත් පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත් විය. පෙබරවාරි 19 වැනි දින සිට 21 වන දින දක්වා ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හිදී ඉතා උත්සවාකාරයෙන් අවසන් වූ එම
ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ
ෂෙල් සන්නාමය දරන ශ්රී ලංකාවේ ප්රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේදී විවෘත වන ලදී. ඒ, ෂෙල් බ්රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාර්ක්ස් සමාගම් වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්රය

