පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම
පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ පවුලේ ඉල්ලිම මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන් ශ්‍රී දළදා මාලිගාවෙන් බුද්ධ ප්‍රතිමාවක් පෘතුගාලයේ පිහිටුවා ඇති ථෙරවාද තායි බෞද්ධ ආරාමයක් වන සුමේධාරාම විහාරස්ථානයට පරිත්‍යාග කිරීම සදහා අගෝස්තු මස 1 වැනිදා මහනුවරදී ලබාදෙන
ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2024 වෙනුවෙන් ප්‍රථම වරට ‘තිරසාර ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂි අවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ඉතිහාසය සහ එහි
තිරසාර ඉදිකිරීම් ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව සහ හරිත ගොඩනැගිලි කවුන්සලය සංධිස්ථානගත ගිවිසුමකට පැමිණෙයි
ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත. දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ලඟා වීමට අවශ්‍ය
2023 වසරේ දෙවන කාර්තුව සඳහා TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි
TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි. මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි
BYD සහ John Keells සමූහය එක්ව විදුලි මෝටර් රථ ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙයි
Shenzhen, චීනය – 2023 නොවැම්බර් 22 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සමඟ අත්වැල් බැඳගනිමින් නවීන බලශක්ති මෝටර් රථ (New Energy Vehicles/NEV) ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සරය
UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් 1989 වසරේ නොවැම්බර් මස 20 වන දින, ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ඇති කරගනු ලැබීය. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (CRC) තුළින්
TVS Motor සමාගම Emil Frey සමග අත්වැල් බැඳගනිමින් යුරෝපීය වෙළඳපොල අවස්ථා පුළුල් කරගනියි
මෝටර් බයිසිකල් සහ ත‍්‍රිරෝද රථ සඳහා ජාත්‍යන්තර කීර්තියක් හිමිකරගත් TVS Motor සමාගම යුරෝපීය වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම වෙනුවෙන් මෝටර් රථ බෙදා හැරීමේ ප‍්‍රධානතම සමාගමක් වන Emil Frey සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත. Emil Frey හි පුළුල් බෙදාහැරීමේ ජාලය සහ යුරෝපයේ වෙළඳපල
HNB සමූහය පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි
හැටන් නැෂනල් බැංකුව 2023 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 26.3 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර අදාල කාල සීමාව සඳහා HNB
සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් Daraz සම්මාන උළෙලේදී නැවතත් Category Accelerator සම්මානයෙන් පිදුම් ලබයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් Daraz සම්මාන උළෙලේදී Category Accelerator සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ගෙවීම් සේවා හවුල්කරුවෙකු ලෙස සෙලාන් බැංකුව අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම, අලෙවිකරණ, ක්‍රමෝපාය සහ තාක්ෂණික සහය ඔස්සේ ප්‍රමාණාත්මක සහ ගනුදෙනුමය වශයෙන් විශිෂ්ට වර්ධනයක් අත්කරගැනීමට
කොමර්ෂල් බැංකුව සහ විවෘත විශ්වවිද්‍යාලය අතර ගිවිසුමෙන්, එසෙක්ස් විශ්වවිද්‍යාල උපාධි වැඩසටහන් සඳහා රු.මි. 10ක් දක්වා ණය
එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි හෝ ශාස්ත්‍රපති උපාධි සඳහා බඳවා ගන්නා වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) අපේක්‍ෂකයින් සඳහා, රුපියල් මිලියන 10ක් දක්වා උසස් අධ්‍යාපන ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, බැංකුව සමග අත්සන් කළ ගිවිසුමකට අනුව මෙම

