Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක Lanka Business Awards සම්මාන දිනයි
දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයන ආයතනයක් වන Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා Business World International Organisation (BWIO) සංවිධානය කළ Lanka Business Award 2023 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස සම්මාන
300කට අධික පිරිසකගේ සහභාගීත්වය සමඟින් සුව දිවිය ආයතනයේ පළමු මහජන වැඩසටහන සාර්ථකව අවසන් වෙයි
දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය ආයතනය විසින් ‘‘දියවැඩියාවේ නිරාවරණය’’ යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වූ අතර එයට 300කට අධික පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය
Coca-Cola Beverages Sri Lanka සහ සතොස ලංකා ලිමිටඞ් සිය උපායමාර්ගික හවුල්කාරිත්වය යාවත්කාලීන කරයි
ශ‍්‍රී ලංකාව පුරා Coca-Cola නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව සහ පහසුව සහතික කිරීමේ වැදගත් පියවරක් ලෙස, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ සතොස ලංකා ලිමිටඞ් 2023 ඔක්තෝබර් 30 සිට බලපැවැත්වෙන පරිදි සිය උපායමාර්ගික හවුල්කාරිත්වය අලූත් කරන බව නිවේදනය කර ඇත. දැන් රටපුරා ව්‍යාප්ත 430
64 වැනි පියවර පෙරපාසල ආරම්භ කිරීමට සහ දරුවන් 1,160 කට මාසික පෝෂණ ආධාර සැපයීමට Hemas සහ ‘Hoppers London’ අත්වැල් බැඳගනී
Hemas Outreach Foundation (HOF) සහ ලන්ඩනයේ පිහිටි සුප්‍රකට අවන්හලක් වන ‘Hoppers London’ එක් ව ‘Feed the Future’ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. තෝරාගත් ‘පියවර’ පෙරපාසල්වල ඉගෙනුම ලබන, මන්දපෝෂණ තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන්ට පෝෂණ ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. 2022 වසරේ
Waffle Boy ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය
LankaPropertyWeb Partners with eMediaLinks to Promote Sri Lankan Properties to Chinese and North American Investors
LankaPropertyWeb (LPW), Sri Lanka’s leading property platform, is excited to announce its new partnership with eMediaLinks, the exclusive partner with Weibo North America and house.sina.com. This collaboration enables the promotion of Sri Lankan property investment opportunities to Weibo’s extensive audience in China, as
SLT-MOBITEL කඩොලාන පරිසර පද්ධති පිළිබඳ අවධානය යොමු කරමින් 2024 දින දර්ශනය එළිදක්වයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති’ යන තේමාව යටතේ තම 2024 දින දර්ශනය පසුගියදා එළිදැක්වී ය. මෙමගින් රටේ ස්වභාවික උරුමයක්වන කඩොලාන පරිසර පද්ධතිවල සුන්දරත්වය හා ඒවා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ. ලොව පුරාම කඩොලාන පද්ධති මේ
හෙළ Pay වසර දෙකක් තුළ රුපියල් බිලියනයක ඩිජිටල් ගනුදෙනු පසු කරයි
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හෙළPay හරහා මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිදුකර ඇති ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණය බිලියනයේ කඩඉම පසුකර ඇත. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙම සුවිශේෂී කඩඉම පසු කර ඇති අතර, එමඟින් මෙරට මූල්‍ය තාක්ෂණ අංශයේ හෙළPay
BCI Campus හි සත්කාරකත්වය දරන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC) සභාපති මෙරටේ තරුණයන්ගේ පුහුණුව සහ අධ්‍යාපන කටයුතු වැඩි දියුණුවට මුලපුරයි
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනී මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවේ කරනු ලැබූ සිය මංගල සංචාරය අතරතුරදී බෙනඩික්ට් XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය (BCI) වෙත පසුගියදා පැමිණියාය. ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වූයේ රටේ තරුණ තරුණියන් සඳහා අධ්‍යාපනික
Arpico සමග උත්සව සමයේ මිහිර විඳිමින් නිවාඩු කාලය විචිත්‍රවත්ව සමරන්න
‘Arpico සමගින් උත්සව සමයේ මිහිර විඳින්න’ යන ප්‍රචාරණ තේමාව යටතේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් Arpico, සිය පරිභෝගිකබවතුන් සඳහා අසිරිමත් නත්තල සැමරීමට අවශ්‍ය සෑම දෙයක්ම එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වන පරිදි, දිවයින පුරා පිහිටි Arpico සුපිරි වෙළඳ සංකීර්ණ සූදානම් කර ඇති බවට

