TikTok සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව ආරක්ෂිත සහ ධනාත්මක අවකාශයක් ස්ථාපිත කිරීමට අන්තර්ගත නිර්මාණකරුවන් බලගන්වයි
කෙටි වීඩියෝ සඳහා ලොව ප්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි ප්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සාර්ථක දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මෑතක දී දියත් කරන ලදී. එහි දී TikTok විසින් එම වේදිකාවේ ප්‍රජා මාර්ගෝපදේශ පිළිබඳ නිර්මාණකරුවන්ගේ අවබෝධය
කොමර්ෂල් බැංකුව ජාතික විද්‍යා පදනම එක්ව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපන වැඩසටහන දියත් කරයි
කොමර්ෂල් බැංකුව සහ ජාතික විද්‍යා පදනම එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේද සහාය ඇතිව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම වසර මුලදී බැංකුව සහ ජාතික විද්‍යා පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද හවුල්කාරීත්ව ගිවිසුමට මග පාදන මෙම ව්‍යාපෘතිය
සුවිශේෂී නිවාස ණය පිරිනැමීම සඳහා HNB, Prime Group සමඟ ඇති හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන
CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ නැගෙනහිර පළාත් ශූරතාව මඩකලපුව පද්දිරුප්පු කලාපයට
CBL සමපෝෂ 100% දේශීය සමාගමක් ලෙස අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරන්තරයෙන් ක්‍රියා කරන සන්නාමයක් ලෙස කටයුතු කරයි. සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය
Aberdeen Holdings වෙතින් “Inspiring the Leaders of Tomorrow” ශිෂ්‍ය මාර්ගෝපදේශන වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට නිසි වෘත්තීය මාර්ගෝපදේශනයක් නොමැති වීම බරපතළ ගැටලුවක්ව පවතී. මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, Aberdeen Holdings (පුද්.) සමාගම “Inspiring the Leaders of Tomorrow” නමින් සුවිශේෂී වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. 2023 ජූලි 29 දින Ex-Pack Corrugated Cartons PLC හිදී නිල
SLT-MOBITEL වෙතින් මෙරට Apple iPhone භාවිතා කරන්නන්ට 5G විප්ලවය අත්විඳීමේ අවස්ථාව
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තම අතිනවීන 5G අත්හදා බැලීමේ ජාලය ඔස්සේ 5G තාක්ෂණය අත්විඳීමට මෙරට Apple iPhone භාවිතා කරන්නන්ට අගනා අවස්ථාවක් උදාකර දී තිබේ. නවතම iOS 17 යාවත්කාලීන කිරීම සහිත 5G compatible iPhone දුරකථන හිමි පාරිභෝගිකයන්ට SLT-MOBITEL 5G අත්හදා
HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023
HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023 වසර ආරම්භයේ සිට මේතාක් දක්වා සිය ව්‍යාපාර ඉලක්කයන් කරා සාර්ථකව ගමන් කිරීමට ගත් එක් උපායමාර්ගයක් ලෙස මනාව ප්‍රදර්ශනය කරන ලදී. HUTCH හි නව අරමුණු සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ව්‍යාපාරික හවුල්කරුවන් සහ කණ්ඩායම් දැනුවත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි, ළමා සුරක්ෂිතතාව නැංවීම වෙනුවෙන් අත්වැල් බැඳගනියි
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක්
කොමර්ෂල් බැංකුව ස්වාධීන රූපවාහිනිය එක්ව ‘ලෙෂර් වර්ල්ඞ්’ හිදී ළමුන් 3,000ක් සමඟ ලෝක ළමා දිනය සමරයි
කොමර්ෂල් බැංකුව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01දා, ළමුන් 3,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ‘ලෙෂර් වර්ල්ඞ්’ තේමා උද්‍යානයේදී උත්සවයක් පවත්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම් වන ‘අරුණලූ’ සහ ‘ඉසුරු’ යන ගිණුම්වල සහයෝගිත්වය හරහා මෙම වර්ණවත් ලෝක
සූර්යා New Generation Awards 2023 උළෙලටප්‍රධානඅනුග්‍රාහකත්වයදක්වයි
Sun Match සමාගමේ ප්‍රමුඛතම සන්නාමයවන සූර්යා, සිව්වන වරටත් New Generation Awards උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම උළෙලේදී තරුණ තරුණයින්ගේ නවෝත්පාදන, විශිෂ්ටතා, විවිධ ක්ෂේත්‍රවල ඇති දක්ෂතා ඇගයීමට හා සැමරීමට ලක් වේ. ලාංකීය නව පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් සූර්යා මෙම සම්මාන උළෙලේ ආරම්භය සිදුවූ 2020

