ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රයෙන්
ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය පත්ව සිටින
දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල CBL සමපෝෂ විසින් සවිබලගන්වයි
CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුව කැපවෙන සන්නාමයකි. CBL පවත්වාගෙන යන සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන CBL සමාජ සත්කාර පෙරදැරි කරගත් වැඩසටහන් මාලාවේ තවත් එක අදියරකි. මෙම වැඩසටහන යටතේ දරුවන්ගේ පෝෂණය පමණක්
Lakshmi Kumari International Sugar Studio වෙත වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනයට හිමි සම්මානය
අයිසින් මල් සහ කේක් සැරසිලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියක වන ලක්ෂ්මි කුමාරි මහත්මිය විසින් පවත්වා ගෙන යනු ලබන Lakshmi Kumari International Sugar Studio පසුගියදා පැවති Lanka Business Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ ටාජ්
සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමේ
සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන Swipe & Win දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් සිංගප්පූරුව වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගන්නා ලද්දේ අයි. සී. පී. කුමාර මහතා විසිනි. වසර අවසානය
සෙලාන් ටිකිරි පොළ මෙවර අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වෙයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළමා ඉතුරුම් සන්නාමය වන සෙලාන් ටිකිරි සංවිධානය කරන ‘සෙලාන් ටිකිරි පොළ’ වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී පැවැත්විණි. පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් සෙලාන් ටිකිරි මෙම ටිකිරි පොළ වැඩසටහන් මාලාව සංවිධානය කරයි. සෙලාන් ටිකිරි
ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් සුව දිවිය වෙතින් නොවැම්බර් 4 වැනිදාට නොමිලේ මහජන වැඩසටහනක්
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’
Bodyline felicitates Asian Games Athletes
ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදී පළඳින ඇඟලුම්
HNB, ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ අතිසාර්ථකව දියත් කරයි
මෙරටප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බලගන්වමින්,විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීමසඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත්ශක්තිමත් කරමින්ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන්නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව‘ මෙම වසර පුරා දීප ව්‍යාප්ත
DIMO Healthcare සහ ZEISS එක්ව ZEISS CT LUCIA 621P Monofocal IOL ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, දෘෂ්ටි විද්‍යාව සහ දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික් යන ක්ෂේත්‍රයන් යටතේ ක්‍රියාත්මක වන ගෝලීය වශයෙන් කීර්තිමත් ව්‍යාපාරයක් වන ZEISS සමඟ එක්ව ZEISS CT LUCIA 621P Monofocal Intraocular Lens (IOL)
Clogard දායකත්වයෙන් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්
හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා

