කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඩීන් ජැෆර්ජි මහතා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයෙහි සභපතිවරයා ලෙස තෝරා පත් කරගනී
කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඞීන් ජැෆර්ජි මහතා මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සියලූ සංගම් නියෝජනය කෙරෙන සහ මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපතිවරයා ලෙස 20 වැනි මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී. මේ අතර උපසභාපති ධුරයන්
මෙල්වා සමාගම විශ්ව විද්‍යාල සිසුන් 300කට පූර්ණ ශිෂ්‍යාධාර පිරිනමයි
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම පිළිබදව ඇති කැපවීම තව දුරටත් සනාථ කරමින් ශ්‍රී ලංකාව පුරා පිහිටි විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 300කට ශිෂ්‍යාධාර පිරිනමයි. විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයේ නිරත වී සිටින අඩු ආදායම් ලාභී පවුල්වල සිසු
බිටුමික්ස් සමාගම සිය ශිෂ්‍යාධාර වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි
ශ්‍රී ලංකාවේ තාර හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛතම සමාගම වන බිටුමික්ස් පෞද්ගලික සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර ඉදිරියට රැගෙන යමින් අඩු ආදායම් ලාභී සිසුන් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනමන බිටුමික්ස් සිසු සෙනෙහස සහ බිටුමික්ස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි. උතුරු
Socomec India සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරයි
අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. චෙන්නායි සිය මූලස්ථානය කරගත් ප්‍රංශ බලාගාරය, ඒ සඳහා සූදානමින් සිටින බව ඔවූහු ප්‍රකාශ කළහ. “Greater India’
Sunshine Medical Devices, ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයීය 40 වැනි අධ්‍යයන වාර්ෂික සමුළුවේ Diamond Sponsor ලෙස එක් වෙයි
සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා අනුබද්ධ Sunshine Medical Devices පසුගියදා ශ‍්‍රී ලංකා නිර්වින්දන හා දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාලය විසින් සංවිධානය කළ 40 වැනි වාර්ෂික අධ්‍යයන සම්මේලනයේ Diamond Sponsor ලෙස සිය අනුග‍්‍රාහකත්වය දක්වන ලදී. කොළඹදී පවත්වනු ලැබූ මෙම සම්මේලනයේ ප‍්‍රධාන අමුත්තා ලෙස RCOA (UK) හි උප
Maxim Impressions Lanka කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
උසස් තත්ත්වයේ නිමි ඇඳුම් ලේබල්, ඇසුරුම් සහ වෙනත් ආශ්‍රිත සේවා සපයන Maxim Smart Manufacturing සමාගමට අනුබද්ධිත Maxim Impressions Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ උසස් නිෂ්පාදන සහ ඩිජිටල් තාක්ෂණ අංශයේ රන් සම්මානය
HNB, Smart Villageහි ගොවීන් සවිබලගැන්වීම වෙනුවෙන් SLAF සහ Agro World සමඟින්අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසාය සංසදය (SLAF) සහ Agro World (පුද්) සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. Smart Village වැඩසටහන සඳහා සම්බන්ධ වන සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ පියවරක් ලෙසිනි. එම
HNB ඩිජිටල් බැංකුකරණයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් HNB TXB හඳුන්වාදෙයි
ශ‍්‍රී ලංකාවේ වඩාත්ම තාක්ෂණික නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යාපාරවල සිට බහුජාතික සමාගම් (MNC) දක්වා වූ සියලූම ව්‍යාපාරවලට බාධාවකින් තොර, ආරක්ෂිත සහ කාර්යක්ෂමව ඔවුන්ගේ මූල්‍ය සහ ගිණුම් පිළිබඳ පාලනයක් ලබා දීම සඳහා ශක්තිමත් ඒකාබද්ධ ඩිජිටල් ගනුදෙනු
”Rise Up” පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන
Rise Up නම් පෙරළිකාර තාරුණ්‍ය සංවිධානයේ මූලාරම්භය පසුගිය ජනවාරි 26 දා සිදුවිය. මෙම එකමුතුව, ප්‍රගතිශීලී තරුණ පරපුරක මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ජීවිතය සැමරීමටත්, ඔවුන්ගේ දූරදර්ශී දැක්ම බෙදා ගන්නා ඕනෑම කෙනෙකුට එහි දොරටු විවර කිරීමේ අරමුණිනුත් පසුගියදා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන
කොමර්ෂල් බැංකුවෙන් CKDu අවදානමට මුහුණදෙන පවුල් 50කට ලීටර් 5000ක ජල ටැංකි පරිත්‍යාගයක්
කොමර්ෂල් බැංකුව විසින් ලීටර් 5000ක ධාරිතාවයෙන් යුත් ජල ටැංකි ගිරාඳුරුකෝට්ටේ හි ගින්නොරුව ප්‍රදේශයේ පවුල් 50කට පරිත්‍යාග කර ඇත. ප්‍රභවය නොදන්නා නිදන්ගත වකුගඩු රෝගය (CKDu) පැතිරීයාමට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් බැංකුව ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගයන් සිදු

