lavanya.lk විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස Pinnacleසම්මාන දිනයි

lavanya.lk විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස Pinnacleසම්මාන දිනයි

Feb 8, 2024

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන lavanya.lk වෙබ් අඩවිය අයත් ලවන්‍යා ඉන්ටර්නැෂනල් සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සම්පත් අතුකෝරළ මහතා වෙත සම්මානය

Read More
සිංහල හා දමිළ භාෂා ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින්  භාවිත කළ හැකි Ask QX, hybrid GenAI වේදිකාව දියත්කරයි

සිංහල හා දමිළ භාෂා ඇතුළු භාෂා 100කට වැඩි ප‍්‍රමාණයකින් භාවිත කළ හැකි Ask QX, hybrid GenAI වේදිකාව දියත්කරයි

Feb 8, 2024

ලොව ප‍්‍රමුඛතම Artificial General Intelligence (AGI) සමාගමක් වන QX Lab AI ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාද පෙරදිග ඇතුළු රටවල් රැසක පරිශීලකයින් හට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ලොව ප‍්‍රථම hybrid කෘතිම බුද්ධි වේදිකාව පසුගියදා හඳුන්වා දෙන ලදී. Ask QX ලෙස නම් කර ඇති එය node-based

Read More
තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් “පියුරිටාස්  සත් දියවර” පෙරමුණ ගනී

තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් “පියුරිටාස්  සත් දියවර” පෙරමුණ ගනී

Feb 8, 2024

තිරසාර සංවර්ධනය යනු සරලවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. සමාජ, සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික සාධක අතර සමබරතාවක් පවත්වාගැනීම තිරසාර සංවර්ධනය තුළින් වඩාත් අවධාරණය කරයි. දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයාමේදී තිරසාර (ධරණීය)

Read More
බ්‍රැන්ඩික්ස් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමඟ ඇඟලුම් ක්ෂේත්‍රයේ නව යුගයකට මුලපුරයි

බ්‍රැන්ඩික්ස් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමඟ ඇඟලුම් ක්ෂේත්‍රයේ නව යුගයකට මුලපුරයි

Feb 8, 2024

බ්‍රැන්ඩික්ස් නවෝත්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, මෙරට තුළ Microsoft 365 Copilot භාවිතයට ගත් ප්‍රථම සමාගම් කිහිපය අතරින් එකක් බවට පසුගියදා පත්විය. Microsoft 365 Copilot යනු Microsoft සමාගමේ නවතම කෘත්‍රිම බුද්ධි හෙවත් AI තාක්ෂණික සහකරු මෙවලමයි. AI තාක්ෂණය සහ එහි හැකියාවන් සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස්

Read More
නිදහසට අරුතක් එක්කරමින් Sun Match සමාගම සිය නිර්මාතෘ අනුස්‌මරණය පිණිස ‘නැවත ඇවිදිමු’ වැඩසටහන ක්‍රියාත්මක කරයි

නිදහසට අරුතක් එක්කරමින් Sun Match සමාගම සිය නිර්මාතෘ අනුස්‌මරණය පිණිස ‘නැවත ඇවිදිමු’ වැඩසටහන ක්‍රියාත්මක කරයි

Feb 6, 2024

සූර්යා සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉටි ආලේපිත ආරක්‍ෂිත ගිනිකූරු නිපදවූ සමාගම මෙන්ම හඳුන්කූරු, ඉටිපන්දම් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් වෙළඳපොළට හඳුන්වා දී ඇති Sun Match සමාගමේ නිර්මාතෘ ටී. ආර්. ආර්. රාජන් මහතා අභාවප්‍රාප්ත වී වසර 21 ක් පිරීම නිමිත්තෙන්,

Read More
#Proud Sri Lankanසමඟින් TikTok ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සැමරීමට එක් වෙයි

#Proud Sri Lankanසමඟින් TikTok ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සැමරීමට එක් වෙයි

Feb 6, 2024

වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාව සිය 76 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව TikTok

Read More
කොමර්ෂල් බැංකුවේ ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන්තොටුපල විවේකාගාර ප්‍රවේශ පහසුකම්

කොමර්ෂල් බැංකුවේ ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන්තොටුපල විවේකාගාර ප්‍රවේශ පහසුකම්

Feb 6, 2024

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ප්‍රිමියම් කාණ්ඩ වල ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන් තොටුපල විවේකාගාර ප්‍රවේශයන් ලබා දෙන බව බැංකුව නිවේදනය කර ඇත. බැංකුව විසින් මෙහෙයවන මෙම මුලපිරීම නිසාවෙන් කොමර්ෂල් බැංකුවේ වීසා ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලොව පුරා ගුවන් තොටුපල විවේකාගාර

Read More
ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

Feb 5, 2024

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී ක්‍රියාවට නංවන “Cleaner Seabeds for Sri Lanka Expedition” ව්‍යාපෘතියේ නිල හවුල්කාරීත්ව උත්සවය 2024 ජනවාරි 30 දින පැවැත්විණි. දෙහිවල පලගල උතුර කොරල්පරය ආශ්‍රිතව සිදු කරන ලද 21 වන කිමිදුම්

Read More
Mahanama Car Sales වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස Pinnacleසම්මාන දිනයි

Mahanama Car Sales වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස Pinnacleසම්මාන දිනයි

Feb 4, 2024

මහානාම සමූහ ව්‍යාපාරයට අයත් මහානාම කාර් සේල්ස් MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී මහානාම කාර් සේල්ස් අධිපති සසිඳු මහානාම මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

Read More
New Mawanella Medical Centre වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස Pinnacle සම්මාන දිනයි

New Mawanella Medical Centre වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස Pinnacle සම්මාන දිනයි

Feb 4, 2024

බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සේවා සපයන ප්‍රමුඛ පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වන New Mawanella Medical Centre, Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා (බටහිර වෛද්‍ය) සම්මානය දිනා ගත්තේය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර

Read More