සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් සැලෝන් උදානි පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය ශිල්පිනියක වන සැලෝන් උදානි පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා උදානි සුමුදු මහත්මිය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මනාලියන්
ලක්මී කොළඹ කාර්යාලය හැව්ලොක් ටවුන්හිදී උත්සවාකාරයෙන් විවෘත වේ
රස පෙරළියක යස හිමිකරුවා – ලක්මී දේශීයත්වයට ආඩම්බරයක් රැගෙන එමින් සිය කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී පසුගියදා විවෘත කළේය. සෑම විටම අනර්ඝත්වයට සහ දේශීයත්වයට මුල් තැන දෙන ලක්මී හෝල්ඩිංස් වෙළෙඳපොළේ තරගකාරී නිෂ්පාදන සමග කරට කර තරග වැදී ජනතාවගේ ආදරය දිනා ගෙන ඇත්තේ හොඳම දේ ජනතාවට
INSEE සමාගම, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමඟ එක්ව PCB රසායනිකය මුසුවු විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් ආරක්ෂිතව බැහැර කිරීම වෙනුවෙන් ඓතිහාසික ව්‍යාපෘතියක් දියත් කරයි
INSEE Ecocycle සමාගම, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) යන ආයතන එක්ව, පොලික්ලෝරිනෙටඩ් බයිෆීනයිල් (PCBs) රසායනිකය මුසු වු විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් ටොන් 191 ක් ආරක්ෂිතව බැහැර කිරීමට කටයුතු කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලය සතු යල් පැන
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය ලබාදීමට කොමර්ෂල් බැංකුව IDB සමඟ එක්වෙයි
කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රගතිය පිළිබඳ කටයුතු භාරව සිටින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහාය ලබා දීමේ අරමුණින් නව මුලපිරීමක් දියත් කර ඇත. මෙම හවුල්කාරීත්වය මගින් IDB හි පාර්ශවකරුවන් හට IDB වෙබ්
පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම සිය 33 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුලි පැනල් බෝඩ් නිෂ්පාදන සමාගමක් වන පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම, ටී. ඒ. එස්. ප්‍රේමලාල් මහතාගේ සභාපතිත්වය යටතේ ආයතනයේ 33 වන සංවත්සරය 2024 ජනවාරි මස 26 වන දින සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස සැමරීය. එම අවස්ථාවේදී වසර 10, 15,
SLT-MOBITEL mCash සහ යූනියන් ඇෂුවරන්ස් හවුල්කාරීත්වයෙන් ජීවිත රක්ෂණ සැලසුම් වඩාත් පහසු කරවීමට ක්‍රමවේදයක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි පුරෝගාමී ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන යූනියන් ඇෂුවරන්ස් සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, SLT-MOBITEL mCash පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
SLT-MOBITEL පෙරළිකාරී ‘උපහාර’ පැකේජයේ නව යුගයක් සනිටුහන් කරයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හඳුන්වා දුන් පෙරළිකාරී ‘උපහාර’ පැකේජයේ 15 වැනි සංවත්සරය පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි. මෙම උත්සවය, රාජ්‍ය සේවයේ සාමාජික සාමාජිකාවන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් සිදුකළ හා සිදුකරන කැපකිරීම් වෙනුවෙන් උපහාර පිදීම සඳහා ලැබුණු
Zesta Tea ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විසිපස් වසරක විශිෂ්ටත්වය සමරයි
සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප‍්‍රසිද්ධ සන්නාමයක් මෙන්ම මෙරට තේවලට දැඩි ලෙස ප‍්‍රිය කරන්නන් සඳහා සන්නාමගත, ගුණාත්මකභාවයෙන් ඉහළ හා අපනයනය සඳහා තේ හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකාවේ පළමු සන්නාමය වන ‘Zesta Tea’ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගුණාත්මක, රසය සහ අසමසම විශිෂ්ටත්වයේ උරුමය සිහිපත්
ප්‍රථම වරට ශ්‍රි ලංකාවේදී පැවැත්වෙනලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 (Legends Cricket Trophy)
ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන් ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි. දින 14 ක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියේදී විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් සමන්විත කණ්ඩායම් 7 ක් මහත්සේ ඇලුම්කරන
අනාගතයගවේෂණයකිරීමඅරඹන සිසුන්ට Curtin Colombo සරසවියේ විවෘත දිනයේ දී ඉහළ පිළිගැනීමක්
ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු Curtin සරසවියට අනුබද්ධ Curtin Colombo සරසවිය විසින් 2024 ජනවාරි 27 වන දින සංවිධානය කරන ලද විවෘත දිනය සඳහා සරසවි වරම් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ සිසුන් සහභාගී විය. උසස් පෙළ විභාග අවසන් කළ හෝ ප්‍රතිඵල ලැබූ හෝ උසස් අධ්‍යාපන මාර්ග ගැන

