Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ
දැනුමෙන් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් Bachelors in Biomedical Sciences (ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය) පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සමඟ එක් වේ. රෝග හඳුනා ගැනීම සහ ඒවාට ඵලදායී ලෙස
TikTok #ValentinesDay ආදරය පතුරමින් නිර්මාණාත්මක අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිකරදෙයි
ආදර ලෝකයේ රස මුසු තැන් නිරන්තරයෙන් රස ගන්වන TikTok, ආරක්ෂාකාරී හා සුහද සම්බන්ධතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප‍්‍රදර්ශනය කරමින් ආදරවන්තයින් හට #ValentinesDay සැමරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී පේ‍්‍රමණීය යුවල හා නිර්මාණකරුවන්හට ඉදිරියට යාම වෙනුවෙන් කදිම අවකාශයක් නිර්මාණය කිරීමට
සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා, ප‍්‍රථම වරට 3M Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඞ් මෙරට ඖෂධ ක්ෂේත‍්‍රයේ තවත් විප්ලවීය නිමවුමක් ඉදිරිපත් කිරීමට පසුගියදා සමත් විය. ඒ 3M හි Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වාදෙන බව නිවේදනය කරමිනි. සන්ෂයින් හෙල්ත්කෙයාර් ක් Cavilon No Sting
HNB Home Loans හැව්ලොක් සිටිහි අවසන් නිවාස ඒකකවල නිවසක් තමන් සතු කරගැනීමේ පහසුකම් සලසාදෙයි
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. හැව්ලොක් සිටි හි අවසන් අදියරේ පවතින සීමිත නිවාසවලින් එකක් තමන් සතු කර ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවාස ණය
”අඳුරු වළාවකින් වැසුණු කලාපීය වැවිලි සමාගම්වල සත්‍යය”
මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සහ එහි ශ‍්‍රම බලකාය පිළිබඳව බොහෝ විට මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු නිරූපණය කරයි. මාධ්‍ය නිරන්තරයෙන් චෝදනා කරන්නේ වතු ප‍්‍රජාව දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ යටිතල පහසුකම් නොමැතිව කටුක ජීවිතයක් ගත කරන බවත් මෙම ඛේදනීය තත්වය සඳහා
CTC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස හරීන් ද එස් විජයරත්න පත් වෙයි
කීර්තිමත් ව්‍යාපාර නායකයෙකු වන හරීන් ද එස් විජයරත්න මහතා ලංකා දුම්කොළ සමාගමේ (CTC) අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2024 පෙබරවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කළ බව එම සමාගම නිවේදනය කළේය. මෙම පත් කිරීමත් සමඟින් CTC හි අධ්‍යක්ෂ මණ්ඩලය මේ
අදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම ආරම්භ කරයි
දකුණු ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) සමාගම මෙන්ම ලෝකයේ දෙවන විශාලතම සූර්ය PV සංවර්ධකයා වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL),) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හී ඉදිකරන ලද පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 551 MW පමණ සූර්ය ධාරිතාවක් ක්‍රියාත්මක කර තිබේ. මාර්ග
John Keells Properties සමාගම NDB බැංකුව හා හවුල්කාරීත්වය ඇතිව ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා මූල්‍ය පහසුකම් සලසාදෙයි
ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවීනතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ගැනුම්කරුවන් හට සුවිශේෂී වූ ණය මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා NDB බැංකුව සමගින් එක්ව ඇත. NDB බැංකුව
Phoenix Industries 2024 වසර සඳහා නව භාණ්ඩ පෙළක් එළි දක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමය වන Phoenix Industries විසින් 2024 වසර සඳහා වන සිය නවතම නිෂ්පාදන පෙළ පෙබරවාරි මස 01 වැනිදා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරයේදී එලි දක්වන ලදී. එදිනෙදා භාවිතයට ගැනෙන, ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් සපිරි එම නිෂ්පාදන පෙළ පුළුල් පරාසයක විහිදී ඇත.
සුභාග්‍යාතේ කර්මාන්තශාලාවේ හිමිකාරිණී ගීතානි හෙට්ටිආරච්චිට දකුණු පළාත් විශිෂ්ටම ව්‍යවසායිකා සම්මානය
ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය කරන දකුණු පළාතේ පිහිටි සුභාග්‍යා සහ නව සිංහවැලි යන තේ කර්මාන්තශාලාවල හිමිකාරිත්වය දරන ගීතානි හෙට්ටිආරච්චි මහත්මිය දකුණු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය

