eChannelling TAGS Awards 2023හි දී  සම්මානයට පාත්‍ර වෙයි

eChannelling TAGS Awards 2023හි දී  සම්මානයට පාත්‍ර වෙයි

Jan 11, 2024

ශ්‍රී ලංකාවේ විශාලත ම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි. මීට පෙර Annual Report Awards යන නමින්

Read More
බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක

බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය MAS Holdings හි සංචාරයක

Jan 11, 2024

එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එම සංචාරය අතරතුර ඈන් කුමරිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ඇතුළු රාජකීය දුත පිරිස හා ශ‍්‍රී

Read More
සර්ව ආගමික කටයුතුවලට මුල්තැනදෙමින් HNB 2024 නව වසර ආරම්භ කරයි

සර්ව ආගමික කටයුතුවලට මුල්තැනදෙමින් HNB 2024 නව වසර ආරම්භ කරයි

Jan 11, 2024

සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය. HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී

Read More
Asriel Holdings සමඟ අත්වැල් බැඳගනිමින් Brooks Running සපත්තු ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙතට

Asriel Holdings සමඟ අත්වැල් බැඳගනිමින් Brooks Running සපත්තු ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙතට

Jan 11, 2024

ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ඇති ක‍්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running, සිය දේශීය හවුල්කරු වන Asriel Holdings ^Pvt’& Ltd සමඟ එක්ව, පසුගිය සති අන්තයේ දී Brooks Running සන්නාම ගත සපත්තු මෙරට පාරිභෝගිකයින්ට හඳුන්වා දුන්නේය. Warren Buffet හි Berkshire Hathaway Inc. හට අනුබද්ධිත ආයතනයක්

Read More
ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි

ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි

Jan 11, 2024

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය කීර්ති නාමයක් දිනා සිටින මාතර ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය

Read More
UP Electronic Enterprises ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි

UP Electronic Enterprises ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි

Jan 11, 2024

මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සේවා සැපයුම්කරුවෙකු වන UP Electronic Enterprises පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පසු ගිය දා පැවති

Read More
ද්විත්ව ගෞරව නාම සමඟින් කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මාන ලබයි

ද්විත්ව ගෞරව නාම සමඟින් කොමර්ෂල් බැංකුව ‘ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්’ වෙතින් සම්මාන ලබයි

Jan 11, 2024

2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව’ ලෙස සම්මාන දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තරව හා දේශීයව ගෞරවාන්විත සම්මාන රැසක් දිනා ගත් 2023 වසර අවසන් කළේය. කොමර්ෂල් බැංකුවට මෙම නවතම සම්මාන පිරිනමන ලද්දේ, ව්‍යාපාරික ලෝකයේ සිදුවන

Read More
සෙලාන් බැංකුව NSA 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත්වෙයි

සෙලාන් බැංකුව NSA 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත්වෙයි

Jan 11, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති National Sales Congress Awards (NSA) 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විකුණුම් අංශය

Read More
සෙලාන් බැංකුව Colombo Motor Show 2023 ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

සෙලාන් බැංකුව Colombo Motor Show 2023 ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

Jan 11, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා අඛණ්ඩව 6 වන වරටත් Colombo Motor Show ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. දිවයිනේ විශාලතම රථවාහන සහ රථවාහන උපාංග ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය පසුගිය නොවැම්බර් 17 දින සිට 19 දින දක්වා කොළඹ සිරිමාවෝ

Read More
සණස වාර්ෂික නෙළුම් මල් පූජාව අනුරාධපුරයේදී සාර්ථකව අවසන් වේ

සණස වාර්ෂික නෙළුම් මල් පූජාව අනුරාධපුරයේදී සාර්ථකව අවසන් වේ

Jan 11, 2024

සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලි සෑ පරිශ්‍රයේදී පැවැත්විණි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර පුත්තලම

Read More