හේලීස්හි 11 වන Chairman’s Awardsහි දී විශිෂ්ටයන් හා නවෝත්පාදකයන් සම්මානයෙන් පිදුම් ලබයි
හේලීස් සමූහයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන Chairman’s Awards විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප්‍රබෝධමත් ජයග්‍රහණ අගය කිරීම උදෙසා 11 වන වරටත් පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ මෙම උච්චතම ඇගයීම් අවස්ථාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 24ක සේවකයින් 192 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි.
MASහි Femography නැවත භාවිත කළහැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ඔසප් දරිද්‍රතාවට එරෙහිව නැගීසිටියි
MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට
එක්සත් ජාතීන්ගේ සම්මානලාභී පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක පාර්ශවකරුවකු වීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සාඩම්බර වේ
ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි. මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදු කළ සාමූහික ප්‍රයත්නයන් අගයමින් 2024 වසර සඳහා
2024 ලෝක මිහිතල දිනයේ දී තිරසාරත්වය වෙනුවෙන් කැපවූ විරුවන්ට උපහාර පුදකරයි
අප්‍රේල් 22 වන දිනට යෙදුණු ලෝක මිහිතල දිනය සමරනු ලැබුවේ අපමණ අභියෝගයන් මධ්‍යයේ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සාර්ථක ඉදිරි පියවරක් තබන අවධියකදීය. Coca-Cola පදනමෙහි මූල්‍ය ශක්තියෙන් වර්ල්ඩ් විෂන් ලංකා විසින් මෙහෙයවනු ලබන ASPIRE වැඩසටහන එම සාර්ථකත්වයේ ඉදිරියෙන්ම සිටින බව නොරහසකි. හුදෙක් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු
“Homerun මව්දිරිය”, දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන්නට සිහින දකින දිරිය මව්වරුන්ට අත්වැලක්
ආර්ථික දුෂ්කරතා හමුවේ, විදෙස් රටවල හෝ නිවසෙන් ඈත්ව, රැකියාවලට යෑමට අකමැත්තෙන් වුව ද මව්වරුන්ට සිදු වී ඇත. එවැනි අභියෝග හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව සහ පෝෂණය වැනි දේ පිළිබඳ සොයා බැලීමට අපහසු වේ. මව්වරුන්ට නිවාස තුළ රැඳෙමින් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් ඕනෑ එපාකම් පිළිබඳ
TikTok #Avurudu දේශීය සංස්කෘතිය විවිධත්වය, මානව ප්‍රජාව සමඟින් අවුරුදු සතුට බෙදාහදාගනියි
ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සිනහව එක් කළ ප්‍රීතිමත් කාලයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අලුත් නිර්මාණයන් මෙන්ම සියලු දෙනාගේ එකමුතුව තුළින් රස ගැන්වෙන අවුරුදු සමය TikTok රසික රසිකාවියන්ටද නවතම විනෝදයක් එක් කරන්නක් විය. විශේෂයෙන්
ශ්‍රී ලංකාව තුළ දිගු කාලයක් රැඳී සිටීමේ පහසුව සහ විවිධ වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වාදෙමින් නව eVisa ක්‍රමවේදයක් එළිදක්වයි
අලුතෙන්ම දියත් කළ www.srilankaevisa.lk වෙබ් අඩවිය මගින් පැවති ඉලෙක්ට්‍රොනික ගමන් සහතික කරන පද්ධතිය (ETA) ප්‍රතිස්ථාපනය කරමින් නව සේවා රැසක් හඳුන්වාදෙයි. නව්‍ය තාක්ෂණයෙන් බලගැන්වූ මෙම පද්ධතිය මගින් විදේශයන් හී සිටින වීසා අයදුම්කරුවන්ගේ කෙටි කාලීන, දිගුකාලීන, හුවමාරු, ගෙවීම් රහිත ආදී වීසා කාණ්ඩ 15ක් පමණ ද මාසයේ සිට වසර 10ක්
ශ්‍රී ලංකාවේ විශාලතම ඡායාරූප සහ වීඩියෝ තරගාවලිය ‘Alpha Connect Day 2024’ CameraLK සහ Sony ඒකාබද්ධ බලගැන්වුමෙන් සාර්ථකව පැවැත්වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි ජාලය වූ CameraLK ආයතනය Sony සමාගම හා එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම ඡායාරූප සහ වීඩියෝ තරගාවලිය ‘Alpha Connect Day 2024’ අති සාර්ථක අන්දමින් පැවැත්වීය. මාර්තු 23වැනිදා Trace City Colombo හි පැවැති මෙම සුවිශේෂී උළෙලේ දී මිලියන 10කට අධික ත්‍යාග ප්‍රදානය කළ අතර ශ්‍රී ලාංකීය නිර්මාණාත්මක බව
‘SOS Wonder Village’ වැඩසටහන කොළඹ One Galle Face Mall හිදී පැවැත්විණි
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මෙරට රැකවරණය අහිමි දරුවන් පිළිබඳව දැනුවත් කිරීමේ සහ ඔවුන්ගේ සුභසාධනය උදෙසා අරමුදල් රැස්කිරීමේ අරමුණින් One Galle Face Mall සමග එක් වී ‘SOS Wonder Village’ නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. මෙම වැඩසටහන 2024 මාර්තු මස මැද භාගයේ
ප්‍රීමා කොත්තු මී වෙතින් සැරට රසට කොරියානු රාමේන්
කටට රසට සැරට කැමති ශ්‍රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්‍රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කොට තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නූඩ්ල්ස් සන්නාමයක් විසින් කොරියානු ආහාර වට්ටෝරුවක් වන රාමේන් සමග කුකුල් මස් රසය මුසු කළ

