Curtin Colombo වෙතින් මෙරට සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා
Curtin විශ්වවිද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ, ලොව ඉහළින්ම සිටින විශ්වවිද්‍යාල අතරින් එකක් වන අතර, 2022 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු සියයට එක අතරට Curtin විශ්වවිද්‍යාලය අයත්ව තිබීම ද එහි විශිෂ්ටත්වයට මනා නිදසුනකි. ප්‍රායෝගික කුසලතා සහ කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, Curtin Colombo,
HNB 14 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් සම්මානයට පාත්‍ර වෙයි
2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය. මේ සම්බන්ධයෙන්
කැළණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අයත් හල්ගොල්ල වතු යාය ප්‍රථම වරට ගෝලීය තිරසාරත්ව ජයග්‍රහණ 3ක් හිමි කරගනියි
කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අනුබද්ධ හල්ගොල්ල වතුයාය ලොව ප්‍රථම වරට විශිෂ්ට ජයග්‍රහණ 3ක් තමන් සතු කරගත් බව කිංග්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කරන ලදී. එම අවස්ථාව සඳහා හේලීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ, නෙදර්ලන්ත තානාපති ගරු Bonnie Horbach, නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති
ජාතික පාරිසරික එකමුතුව පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම අවධාරණය කරයි
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව විසින් පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත වාර්තාවක් භාර දෙන ලදී. ශ්‍රි ලංකාව සතුව හිරු එළිය, ජෛව ස්කන්ධ, සුළං සහ ජල සම්පත් බහුලව පවතින බැවින් මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය ජනනය කිරීමට
රාජකීය විද්‍යාලයේ 2024 රග්බි තරග ඇරඹේ!
පාසැල් රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ෂණය ඇති තරග ඉසව්ව වන කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහල අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු තරගය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමග 2024 ජූනි මස 15 වැනිදා පැවැත්වේ. රාජකීය විද්‍යාලය හා මහනුවරදී ත්‍රිත්ව
ප්‍රීමා කොත්තු මී සහ රවී රොයිස්ටර් එකමුතුවෙන් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ගීතයක්
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සමග බැඳුනු ප්‍රීමා කොත්තු මී සන්නාමය සහ ක්‍රිකට් අතර ඇති සබඳතාවය තවත් වැඩිදියුණු කරමින් ක්‍රිකට් රසිකයන් වෙනුවෙන් “යමුද මචං දිනමු මචං” නවතම ක්‍රිකට් ගීතය පසුගියදා එළිදැක්විණ. ක්‍රිකට් මුල්කරගනිමින් හිතමිතුරුකම් අලුත් කරගන්නා අතරේ ජය පැරදුම කුමක් වුවත් තරගවලින් රසවින්දනයක් ලබමු
TikTok යාවත්කාලීන කරනලද ප්‍රජා මාර්ගෝපදේශ හා නවතම නිර්මාණ විශේෂාංගයන් හරහා ආරක්ෂාව ඉහළ නංවයි
ප්‍රජා මාර්ගෝපදේශ හා නව විශේෂාංගයන් හඳුන්වාදීම වෙනුවෙන් යාවත්කාලීන කිරීම් කිහිපයක් පිළිබඳ TikTok විසින් පසුගියදා නිවේදනය කරන ලදී. එහි අරමුණ වූයේ නිර්මාණ කරුවන් ශක්තිමත් කිරීම හා ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ආරක්ෂිත හා විනෝදජනක පරිසරයක් නිර්මාණය කිරීමයි. මැයි 17 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන මෙම
HP විසින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය සඳහා Smart tank මුද්‍රණ යන්ත්‍ර හඳුන්වාදෙයි
වර්තමාන දෙමුහුන් ලෝකය තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකින් යුත් පරිශීලක හිතකාමී මුද්‍රණ විසඳුම් සඳහා විශාල ඉල්ලුමක් පවතී.ඒ පිළිබඳ මැනවින් හඳුනාගනිමින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය වැනි දෛනික මුද්‍රණ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යෝග්‍ය smart tank මුද්‍රණ යන්ත්‍රය HP විසින් මෑතකදී එළිදක්වන ලදී. HP Smart
AMW විසින් 2024 Nissan Urvan NV350 හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යටතේ මගී ප්‍රවාහන වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා තීරණය කළ අතර එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත. මීට සමගාමීව Associated Motorways (Private) Limited විසින් ආසන
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා

