Sophosහි Ransomware සඳහා වන ගෙවීම් පසුගිය වසරේ දී 500%කින් ඉහළයයි
සයිබර් ප්‍රහාරවලට එරෙහි නව්‍ය ආරක්ෂණ විසඳුම් හඳුන්වා දීමේ ගෝලීය ප්‍රමුඛයා වන Sophos පසුගිය වසරේදී ransom සඳහා වන සාමාන්‍ය ගෙවීම් 500%කින් ඉහළ ගොස් ඇති බව පසුගියදා නිවේදනය කළේය. ඔවුන් විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “State of Ransomware 2024” සමීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් මෙම ප්‍රකාශනය
මේ වෙසක් මාසයේ කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ ජීවිත සුවපත් කරවීමට AIA ඉන්ෂුවරන්ස් වෙතින් මහඟු දායාදයක්
මෙවර වෙසක් මාසයේ දී මෙරට ආයතනික සන්නාම අතරින් වඩාත් ගෞරවාන්විත මෙන්ම ජනතාව වඩාත් ආදරය කරන සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ සිහිනයක්ව පැවති ආරක්‍ෂිත මෙන්ම පිරිසිදු පානීය ජලය ලබා දෙමින් ඔවුනගේ ජීවිත සුවපත් කිරීමට හැකිවීම
CINEC Campusහි මහාචාර්ය ලලිත් එදිරිසිංහට Dalian Maritime University වෙතින් ප්‍රධාන මහාචාර්ය පදවියක්
ලොව විශාලම සමුද්‍රීය විශ්ව විද්‍යාලය වන Dalian Maritime University (DMU) CINEC Campusහි කළමනාකරණ සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතාට ප්‍රධාන මහාචාර්ය පදවියක් (Chair Professor) පිරිනමයි. ඉගැන්වීම, අධ්‍යාපන පරිපාලනය, විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රකාශන ඇතුළු බොහෝ අංශවලට අදාළව සිදු කළ පුළුල් ඇගැයීම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ දැවැන්තයෙකු මෙන්ම සම්පත් බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් 2024 මැයි 28 වැනිදා විවෘත කරන ලද ණයකර නිකුතුවට අපේක්ෂිත තත්ත්වයට වඩා ආයෝජකයන්ගෙන් අධි ඉල්ලුමක් වාර්තා විය. ආයෝජකයන්ගේ අධි ඉල්ලුම නිසාම 2024 මැයි
Westbury Residencies – Colombo 10 ඉහළ අලෙවියක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස අවශ්‍යතාව අඛණ්ඩව ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස Westbury Suites ඉදි කළ නවතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 හි ඒකක 35න් 20ක් ඉතා කෙටි කාලයකින් අලෙවි වී තිබේ. මෙම වේගවත් අලෙවිය ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව එම
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි
රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මෙවර වෙසක් උත්සවය නිමිති කර ගෙන වෙසක් සැරසිලි රැසක් සිදු කර තිබුණු අතර දන්සැල් රැසක්ද සංවිධානය කර තිබිණි. මැයි 22 වැනි දා සිට 27 වැනි දා දක්වා ප්‍රධාන
අත්තනෝමතික අයුරින් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමයේ දැඩි විරෝධය
තේ සහ රබර් අංශයන්හි වතු කම්කරුවන් වෙනුවෙන් වන අවම වැටුප මින් පෙර නොවූ අයුරින් 70%කින් ඉහළ දැමීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කර සිටියේ රජය ගනු ලැබූ මෙම
සැම්සුන් ගැලැක්සි One UI 6.1 තුළින් S24 සිට AI දක්වා විශේෂාංග රැසක් අත්විඳින්න
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම විශේෂාංගය වන One UI 6.1 තුළින් දැන් Galaxy AI සිට ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග දක්වා නවමු අත්දැකීමක් විඳගැනීමට හැකි බව නිවේදනය කර සිටියි. සැම්සුන්, සිය Galaxy S24 නිෂ්පාදන පෙළ සමඟ හඳුන්වා දුන් නවතම AI අත්දැකීම
වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ප්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙල 2024 ජූනි 18 වැනිදා
ශ්‍රී ලාංකේය ප්‍රාග්ධන වෙළෙඳපොලෙහි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය (CFT) විසින් සංවිධානය කරන ප්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙල එළඹෙන ජුනි මස 18 වන කොළඹ” සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2012 වසරේ ආරම්භ කළ දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොල
CIC සහ කොළඹ ආනන්ද විද්‍යාලය අනාගත හරිත නායකයින් බිහිකිරීමේ හවුල්කාරිත්වය සමරයි
කෘෂිකර්මයෙන් පොහොසත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ සිය සහයෝගීතාව මෑතකදී සමරනු ලැබීය. ‘Swastha by Link Natural’ මධ්‍යස්ථානයේදී පැවති මෙම අවස්ථාවට CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ සහ

