බීම් හෙළ ඔසු ලංකා Golden Inmediens සම්මාන උළෙලේදී රිදී සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල අග්‍රාමාත්‍ය
රුපියලේ අගය ඉහළයාම සහ ප්‍රතිපත්තිවල සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පියවරගන්නා ලෙස අපනයනකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී
අපනයනකරුවන් නියෝජනය කරනු ලබන සාමූහික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා සුරක්ෂිත කිරීම සහ ස්ථාවර විදේශ විනිමය රට තුළට ගෙන ඒම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන්
සැම්සුන් ගෝලීය Soundbar නිෂ්පාදන වෙළෙඳ පොලේ 10 වසරක විශිෂ්ටත්වය සමරයි
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් 2014 වසරේ සිට 2023 වසර දක්වා අඛණ්ඩව වසර 10ක් ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කිරීමේ විශිෂ්ට ජයග‍්‍රහණය මහත් අභිමානයෙන් නිවේදනය කර ඇත. FutureSource Consulting සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාව තුළින් එම ජයග‍්‍රාහී සන්ධිස්ථානය තහවුරු කර ඇත්තේ සැම්සුන්හි විශිෂ්ටත්වයද යළි
දමිත් පල්ලෙවත්ත මහතා නව යුගයක් වෙනුවෙන් HNBහි නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වෙයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව නිවේදනය කර ඇත. 2024 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදු කර
ප්‍රීමා කොත්තු මී සැරට මෙවරත් බිග් මැච් උණුසුම් වෙයි
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කිරීමෙහි නිරන්තරයෙන් අතහිත ලබාදෙන, තාරුණ්‍යයේ ජවසම්පන්න රිද්මය හා සුසර වූ “ප්‍රීමා කොත්තු මී”නූඩ්ල්ස් සන්නාමය මේ වසරේත් පාසැල් බිග් මැච් උද්‍යෝගිමත් බව වැඩිදියුණු කිරීමෙහි සිය අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත. සෑම වසරකම මාර්තු මාසයේ ඇරඹෙන ශ්‍රී ලාංකීය පාසැල් ක්‍රිකට් ක්‍රීඩා
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා කොමර්ෂල් බැංකුව අතිසාර්ථක වෙළෙඳ ප්‍රදර්ශනයක් පවත්වයි
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩි ම ණය දෙන මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය සහ අලෙවියට මෙන් ම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට වටිනා
2024 සණස රක්ෂණ නියෝජිත සමුළුව අභිමානවත් ලෙස පැවැත්වේ
සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගැයීමට සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කළ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වැනි දින සණස කැම්පස් පරිශ්‍රයේදී අභිමානවත් අන්දමින් පැවැත්විණි. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කර ගනිමින් පැවැත්වූ මෙම
HNB සිය ඉදිරි මෙහෙයුම් සාර්ථකව පවත්වාගෙන යාමට නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් පත් කරයි
ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ප‍්‍රවීණයින් දෙදෙනෙකු පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. HNB හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එසේ පත්කරනු ලැබුවේ එස්. රෙන්ගනාදන් සහ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය.
“ශ්‍රී ලංකාවේ යෝජිත බලශක්ති ව්‍යාපෘති සහ එමඟින් මෙරටට සිදුකරන බලපෑම” පිළිබඳ Sri Lanka Blue Green Alliance විසින් අවධාරණය කරයි
ශ්‍රී ලංකාව තුළ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයක් ගොඩනැංවීම පිළිබඳව සමාජ අවධානය වර්තමානය වන විට යොමු වී තිබේ. එබැවින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව නිවැරදි විමසුමක් සිදුකිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා Blue-Green Alliance තරුණ ව්‍යාපාරය මඟින් මාධ්‍ය හමුවක් අප්‍රේල් 04 වැනි දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සංවිධානය
TikTok2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි
පරිශීලකයින්ට ආරක්ෂිතව සහ බියෙන් තොරව සාකච්ඡුාවල නිරත වීමට, අන්තර්ගතය බෙදාහදා ගැනීමට සහ අන් අය සමඟ අන්තර් ක‍්‍රියා කිරීමට හැකි සුබවාදී පසුබිමක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස TikTok 2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කර

