SLIITහි ශාස්ත්‍රපති උපාධි පාඨමාලා කර්මාන්ත ක්ෂේත්‍රයේ නව අවස්ථාවන්ට මගසලසාදෙමින් වෘත්තිකයන් බලගන්වයි
සිසුන්ට සිය අධ්‍යාපනික නිම් වළලු පුළුල් කර ගැනීමට, කුසලතා වැඩි දියුණු කිරීමට සහ ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙමින්, SLIIT විසින් ශාස්ත්‍රපති උපාධි (Master of Science – MSc) පාඨමාලා වැඩසටහන් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. එම උපාධි පාඨමාලා මගින්
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය OLED මොනිටර් වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි
ගෝලීය Display කර්මාන්තයේ ප්‍රමුඛයකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය වෙළෙඳපොලෙහි ඉහළම OLED මොනිටර් විකුණුම් සමඟින් ප්‍රමුඛත්වය ගැනීමට පසුගියදා සමත් විය. එහි ප්‍රථම OLED මොනිටර් මාදිලිය වන 34″ Odyssey OLED G8 (G85SB model) gaming මොනිටරය හඳුන්වාදී වසරකට පසුව සැම්සුන් විසින් මෙම විශිෂ්ටත්වය අත් කරගැනීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ‘General Insurance Summit 2023’සාර්ථක අන්දමින් පවත්වයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (Sri Lanka Insurance Corporation General Limited – SLICGL) විසින් සංවිධානය කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence – A New Era Unfolds’ යන තේමාව යටතේ 2024 මාර්තු මස 22 සහ 23 යන දිනවල මීගමුව Jetwing
Ransomware ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන් තර්ජනයට ලක් කරයි
2023 ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තර්ජනයන් බවට පත් වූ ransomware සිදුවීම් 2,650ක් හඳුනාගනිමින් ඒවා අවහිර කිරීමට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම සමත් විය. ගෝලීය සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් Kaspersky සයිබර් ප්‍රහාරයන්හි ප්‍රමාණය හෝ තරම නොසලකතා හරිමින් කලාපීය
Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ භාෂාවෙනුත් මහජනතාව අතරට
Lanka QR විසින් සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු ජංගම ගෙවීම් යෙදුම වන Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ අනුවාද තුළින් දියත් කිරීමේ උත්සව නිට්ටඹුව සහ යාපනයේ පවත්වන ලදී. කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන මෙය මුළු දිවයිනම ආවරණය වන පරිදි වඩාත් පුළුල් පාරිභෝගික
MAS KREEDA, සෞඛ්‍ය හා ආරක්ෂණ විශිෂ්ටත්වය වෙනුවෙන් RoSPA රන් සම්මාන 10කින් පිදුම් ලබයි
ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු වන MAS Holdings අනුබද්ධ MAS KREEDA පසුගියදා තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. ඒ 2023 සඳහා සිය සෞඛ්‍ය හා ආරක්ෂණ කාර්ය සාධනය වෙනුවෙන් අනතුරු වැළැක්වීම සඳහා වූ රාජකීය සංගමයේ (RoSPA) රන් සම්මාන 10ක් තමන් සතු කර
රජය නියම කර ඇති 70%ක වැටුප් වැඩිවීමට එරෙහිව තමන් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව කලාපීය වැවිලි සමාගම් පවසයි
නිසි ක්‍රියාවලියක් නොමැතිකම සහ දරාගත නොහැකිවීම මත තේ සහ රබර් අංශවල කම්කරුවන්ගේ ස්ථාවර වැටුප 70%කින් මීට පෙර නොවූ ලෙස ඉහළ නැංවීමේ පඩිපාලක සභාවේ හදිසි නියෝගයට තව දුරටත් එරෙහි වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තහවුරු කරන ලදී. එසේම අභියාචනාධිකරණය හා
Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි
ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෙෳද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පංතියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධානය කරන ලදී. එහිදී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ
SLT-MOBITEL වෙතින් අධිවේගී ‘Aviator Prime’ HD Plans
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය පාරිභෝගිකයන්ට සීමාවකින් තොරව කැමති ඕනෑම අවස්ථාවක HD ප්‍රමිතියෙන් යුතුව වීඩියෝ නැරඹීමට අවස්ථාව සලසා දීම සඳහා ‘Aviator Prime’ නමින් සුවිශේෂී පැකේජ එකතුවක් හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා මෙන්ම බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන්

