2023 තිරසර වාර්තාකරණය සඳහා වූ ACCA සම්මාන උළෙලේ දී HNB ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර වෙයි
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී තිරසාර වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා බැංකු අංශයේ ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර විය. විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය,
Enchanteur Sri Lanka අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දක්වයි
ලොව පුරා ප්‍රකට කීර්තිමත් සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ 2024 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීය. එම තරගාවලිය මාර්තු 2 සහ 3 යන දිනවල පැවැත්විණි. ක්‍රීඩිකාවන් 400කගේ සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම තරගාවලිය ක්‍රීඩාශීලී බව,
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවට ගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන් බවට පත් කිරීම IIHSදැක්මයි
IIHS ප්‍රධාන විධායක නිලධාරි / නිර්මාතෘ / අධ්‍යයන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) 2001 වර්ෂයේදී American College of Health Sciences (ACHS) ලෙස ආරම්භ විය. මෙම අධ්‍යාපන ආයතනය ලොව පුරා සේවයේ
HNB SOLO, QR කේත හරහා සංචාරකයන්ට පහසු ගෙවීම් විකල්ප හඳුන්වාදෙයි
ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB ඔවුන්ගේ SOLO පහසුකම තුළින් ඉන්දීය හා චීන සංචාරකයින් සඳහා Lanka QR ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව සහ China UnionPay අනුබද්ධ UnionPay International සමඟ එක් වෙමිනි.
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වැනි වරටත් ‘සෙලාන් කැදැල්ල’ සමග අත්වැල් බැඳගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වන වරටත් සෙලාන් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය බලගැන්වීමට ඉදිරිපත් වී සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් හා නිවාස අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය සංවිධානය කරනු ලබන්නේ Asia Exhibitions & Conventions (පුද්.) සමාගම විසිනි. මෙවර ප්‍රදර්ශනය 2024
Enchanteur Sri Lankaඅන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දක්වයි
ලොව පුරා ප්‍රකට කීර්තිමත් සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ 2024 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීය. එම තරගාවලිය මාර්තු 2 සහ 3 යන දිනවල පැවැත්විණි. ක්‍රීඩිකාවන් 400කගේ සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම තරගාවලිය ක්‍රීඩාශීලී බව,
SLT-MOBITEL ‘One Shot ULTRA’ වෙතින් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට අසීමිත ඇමතුම් සහ ඩේටා
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘One Shot ULTRA’ නමින් සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබේ. ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමග ඕනෑම කාර්යයක් සඳහා නොනවතින ඩේටා ලබාදෙන මෙම පැකේජය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම SLT-MOBITEL
MAS2023Eco Go Beyond සම්මාන උළෙලේදී ලොවක් වෙනස් කරන නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ විශිෂ්ටයින් අගයයි
දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings තිරසාර අධ්‍යාපනය වෙනුවෙන් වන සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත් වූයේ පසුගියදා තුල්හිරිය MAS Athena හි පැවති 2023 Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමිනි. 2023 වසරට අදාලව පාසල් සිසුන්
ජනප්‍රිය ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නව පෙනුමකින් PEPSI® ගිම්හානය සාදරයෙන් පිළිගනී
ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගත් සිසිල් බීම සන්නාමයක් වන Pepsi® විසින් ගිම්හාන සමය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නවතම වෙළෙඳ දැන්වීමක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ. ‘ප්‍රබෝධමත් Pepsi® සමඟ නව Bold පෙනුමක්’ යන ‘තේමාව මුල්කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වෙළෙඳ දැන්වීම පැරණි ජනප්‍රිය Pepsi®
John Keells Properties සමාගම, ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා කොමර්ෂල් බැංකුව හා එක්වෙමින් සුවිශේෂී නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදෙයි
අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා -ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ නිවසක් හිමිකර ගැනීම සඳහා අසමසම වූ අවස්ථාවක් සලසා දෙමින් John Keells Properties සමාගම, ආකර්ෂණීය වූ නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සමග උපායමාර්ගික සහයෝගීතාවකට

