ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රමිතීන් සංවර්ධන කිරීම උදෙසා BESPA-FOOD ව්‍යාපෘතිය කටයුතු කරයි
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA-FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය
CSE Adopts Two Ambulances for the 1990 Suwa Seriya Foundation
With the intention of supporting Sri Lanka’s healthcare system by ensuring increased access to emergency healthcare services, the CSE adopted two ambulances for the 1990 Suwa Seriya Foundation. This is in response to the programme, ‘Adopt an Ambulance’ which was initiated by the
සැම්සුන් ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ විශිෂ්ටයා ලෙස LMDහි Most Loved Brands Awards 2024හි දී ගෞරවයට පාත්‍රවෙයි
2024 LMD Most Loved Brands හිදී ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සැම්සුන් ශ්‍රී ලංකා සමත් වූයේ තමන් සතු පාරිභෝගික විශ්වාසයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. සිය නව්‍ය රුපවාහිනී නිෂ්පාදන, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ ඇතුළු අසමසම ගෘහ විදුලි උපකරණ
ෆරියිහා සුභානි CTCහි කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට
ලංකා දුම්කොළ සමාගම (CTC) හි නව කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ෆරියිහා සුභානි මහත්මිය පසුගිය අප්‍රේල් 15 වනදා සිට ධුරයේ වැඩ ඇරඹීය. 2021 වසරේ දෙසැම්බර් මස එම ධූරයට පත්වූ මොනිෂා අභ්‍රහම්ගේ ඉවත්ව යාමත් සමග ෆරියිහා මහත්මිය මෙලෙස නායකත්වය භාරගන්නා ලදී. CTC
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට එමිරේට්ස් සිය උපාය මාර්ගික හවුල්කාරීත්වය දීර්ඝ කරයි
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් සනාථ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ඩුබායි හි 2024 ඇරේබියන් ට්‍රැවල් මාකට් හිදී අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
කොමර්ෂල් බැංකුවෙන් අනුරාධපුර වී ගොවීන් සඳහා ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත් ගොවීන් සඳහා කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද වැඩසටහනකදී කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානාවල කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් 100 කට අධික පිරිසක් සහ
AIA ඉන්ෂුවරන්ස් ලංකා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමට ‘AIA සුව වළං” වැඩසටහන දියත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් වන AIA, මෙරට පළමු වරට නව්‍ය වූ සංකල්පයක් සහිත ඩිජිටල් ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි. “AIA සුව වළං” ලෙස නම්කර ඇති මෙම වැඩසටහන ඔස්සේ විශේෂයෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ සියලුම ජනතාව පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කෙරේ. පියයුරු
TRI-ZEN මහල් නිවාස සංකීර්ණය, ඉදිකිරීම් අවසන් කරමින් කොළඹ අහස ආලෝකමත් කිරීමට සැරසෙයි
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන වන John Keells Properties සමාගම තම ප්‍රමුඛතම නාගරික මෙට්‍රොපොලිටන් මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතිය TRI-ZEN හි වැඩකටයුතු නිම කිරීමට ආසන්න බව සාඩම්බරව දන්වා සිටියි. කොළඹ නගර මධ්‍යයේ මහල් නිවාසයක් මිලදී ගැනීමට බලාපොරත්තු වන ගැනුම් කරුවන් සඳහා තවත්
ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම ‘The Colombo Border’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර දියත් කරමින් ඉදිකිරීම් අරඹයි
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC) සමාගම නාගරික ජීවන රටාවේ නව පෙරළියක් ඇති කරමින් ‘The Colombo Border’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර දියත් කරමින් ඉදිකිරීම් කටයුතු ඇරඹුම උත්සවාකාරයෙන් පසුගියදා සිදුකළේ සිය නිවාස ව්‍යාපෘතීන්හි සුවිශේෂී සන්ධිස්ථානයක්
සන්ජේ විජේමාන්න HNB නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස පත්වෙයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.

