සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි 08 වන දින රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ඨ විය. අංක 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ලයිෆ්
Eco Ceylon Globalනිෂ්පාදනයක් වන Eco BalmGolden Inmediensසම්මාන දිනයි
මෙරට කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන Eco Ceylon Global පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන Eco Balm Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ වඩාත් ජනප්‍රිය වේදනා නාශක ආලේපනය ලෙස සම්මානයට පාත්‍ර විය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා යමුනා කාලියදාස මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී.
SLT-MOBITEL නව ESG තේමාවවන ‘Co-Connection’ දියත් කෙරේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය නව පාරිසරික, සමාජයීය සහ ආයතනික යහපාලන තේමාවවන ‘Co-Connection’ පසුගියදා නිල වශයෙන් හඳුන්වා දුන්නේ ය. මෙය මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන අයහපත් බලපෑම් අවම කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයන් මැනැවින් සංකේතවත් කරන්නකි. තිරසර අනාගතයක් නිර්මාණය
ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව නිවහනකට
බැංකු කරණයේ නව යුගයකට දොරටු විවර කරමින්, වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය දා සිදු කෙරිණි. මේ වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා
Fairy Herbal Products සමාගම Golden Inmedien සම්මාන දිනයි
මෙරට ප්‍රධාන පෙළේ ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන Fairy Herbal Products පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර පදනම් කර ගත් රූපලාවණ්‍ය ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. ප්‍රකට පාරම්පරික වෛද්‍යවරියක වන එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා කවීනා ඒකනායක
සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 අලෙවි සම්මේලනයේ දී විශිෂ්ටත්වයේ නව යුගයකට පිවිසෙයි
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, විශිෂ්ටත්වයේ නව යුගයකට පා තැබූ අතර, 2024 අප්‍රේල් 05 වැනි දින කොළඹ Shangri-La හෝටලයේ දී 650 කට අධික කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ අලෙවි නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සිය වාර්ෂික අලෙවි සම්මේලනයේදී අලෙවි අංශයෙන් විශිෂ්ට
එමිරේට්ස් සමූහය 2023-24 සඳහා වාර්තාගත ප්‍රතිඵල නිවේදනය කරයි
2023-24 මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය වාර්තාගත ලාභ, ආදායම් සහ මුදල් ශේෂ මට්ටම් වාර්තා කර ඇත. 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 18.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක) ලාභයක් වාර්තා කර ඇති අතර පසුගිය වසරේ ඩිරාම්
ගුණාත්මකභාවයෙන් යුතු බැංකු සේවාවක් සඳහා කැපවීමඃ HNB මෙහෙයුම් ඒකක ISO 9001:2015 සහතිකය හිමිකරගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ සහ මධ්‍යගත මෙහෙයුම් යන ඒකක සඳහා ISO 9001:2015 සහතිකය හිමි කරගත් බව සතුටින් නිවේදනය කර සිටී. මෙම සහතිකය මගින් විශිෂ්ට සේවාවක් සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා පමණක්
ශ්‍රී ලාංකික රුව වඩවන සත්කාර සන්නාමය වන රාණි සඳුන් වෙතින් සිය විශ්වාසනීය පාරිභෝගිකයන් වෙත රන් පෙන්ඩන
ස්වදේශී කර්මාන්තායතනය, සිය විශ්වාසනීය රාණි සඳුන් පාරිභෝගිකයන් වෙනුවෙන් සති 06ක කාලයක් පුරා, සතියකට කැරට් 22 රන් පවුම් 03 බැගින් පිරිනමමින් ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. රාණි සඳුන් සබන් හිස් පැකට්ටු 02ක් වට්සැප් (077 0089716) හරහා එවීම හෝ Rani Sandalwood ෆේස්බුක් පිටුව වෙත පාරිභෝගිකයාගේ
IFC, සන්ෂයින් හෙල්ත් කෙයාර් ලංකා ලිමිටඩ්හි රුපියල් මිලියන 3,270ක් දක්වා ආයෝජනය කිරීමට සැරසෙයි
විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා (SHL) හි රුපියල් මිලියන 3,270 ක කොටස් ආයෝජනයක් සිදු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ගිවිසුමකට එළඹෙන ලදී. එම ගිවිසුමෙහි කොන්දේසි යටතේ සන්ෂයින් හෙල්ත්කෙයාර්හි 14.7%ක ප්‍රතිශතයක් IFC හට

