දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යන්නට ශ්‍රී ලාංකීය නිර්මාණශීලී සන්නිවේදකයන් සවිබලගන්වන Four A’s Advertising Festival සූදානම්!
Accredited Advertising Agencies Association (4A’s) දැන්වීම් ආයතන සාමූහිකය විසින් ශ්‍රී ලාංකීය දැන්වීම් ක්ෂේත්‍ර වෘත්තිකයන්ගේ වෘත්තීය කුසලතා ජාත්‍යන්තර තරගකාරී වෙළෙඳපොළට ගැලපෙන ආකාරයෙන් ඔප්නැංවීමේ අරමුණෙන් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා සවිබල ගැන්වීමෙන් සහ ශ්‍රී ලංකන් එයාලයින්ස් ජාත්‍යන්තර සම්බන්ධීකරණයෙන් Four A’s Advertising Festival අධ්‍යාපනික උළෙල සංවිධානය කිරීමට
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයන් පර්ල් බේ හිදී විනෝද වෙයි
2024 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නවතම ජල ක්‍රීඩා පහසුකම් සහිත පර්ල් බේ තේමා උද්‍යානයේ දී විනෝද වීමට දහසකට ආසන්න පිරිසකට අවස්ථාව හිමි විය. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට
22 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කෙරේ
DSI සමාගම විසින් 22 වන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය දියත් කරන බව 2024 මැයි 07 වැනිදා කොළඹ 02 නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම (Sri Lanka Insurance Corporation General Limited – SLICGL), කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය සම්බන්ධයෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා Courtyard by Marriott Colombo
වාහන සිහිනය සැබෑ කරමින් සුවිශේෂී ප්‍රතිලාභ හිමිකරදීමට HNB, Micro Cars සමඟ එක්වෙයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars Limited සමඟ වන සිය හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට කටයුතු කළේය. Micro Cars වෙතින් රථ වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට අසමසම ප්‍රතිලාභ හා සුවිශේෂී දීමනා ලබා දීම වෙනුවෙන් මෙම
HNB, Prime Group සමඟ එක්ව නිවාස හිමියන් සවිබලගැන්වීමේ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි
ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ස්ථාවර නිවාස හිමියන් වෙත සුවිසල් ප්‍රතිලාභ හා මිල ගණන් ලබාදීම වෙනුවෙන් මෙරට දේපොල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Group (ප්‍රයිම් සමූහය) සමඟ සිය හවුල්කාරීත්වය නැවත අලුත් කළේය. දිවයින පුරා සුවිශේෂී ස්ථානවල පිහිටා ඇති
ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනට වසර 20 ක් සපිරේ
ශ්‍රී ලංකාවේ පාසල් දරුදැරියන්ගේ සහ තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා නැංවීමේ අරමුණින් 2004 වසරේදී ආරම්භ කළ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන මේ වසරේදී 20 වන සංවත්සරය සමරයි. සමාජයීය හා ආර්ථික වශයෙන් අභියෝගවලට මුහුණ දී සිටින පවුල්වල දරු දැරියන්ට සහ තරුණ තරුණියන්ට, වර්තමානයේ
නව්‍ය විසඳුම් තුළින් වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පවුල් සවිබලගන්වයි
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අභියෝගාත්මක ආර්ථික තත්වයන් හමුවේ 2023/2024 මූල්‍ය වර්ෂය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ සිය නිෂ්පාදන කාණ්ඩයන් ඔස්සේ ආයතනයේ සමාජ වගකීම අඛණ්ඩව ඉටු කරමිනි. 60 වසරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා ලෙස පවුල් සවිබල ගැන්වීම
Neptune Recyclers, උදාර සේවා ස්ථානයක් ලෙස “Great Place to Work” සහතිකයෙන් පිදුම් ලබයි
Neptune Recyclers, සේවකයන්ට සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක් සලසා දෙමින් Great Place to Work සහතිකය දිනා ගැනීමට හැකි වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමු. ආයතනයේ ඇප කැප වී වැඩ කරන කාර්ය මණ්ඩලයේ වටිනා අදහස් පදනම් කර ගනිමින්, එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් විසින්
ජපානයේ විදේශ කටයුතු ඇමැතිනිය විජිත යාපා පොත්හලේ
කොළඹ පිත්තල හන්දියේ පිහිටි විජිත යාපා පොත්හලට ජපානයේ විදේශ කටයුතු ඇමතිනිය වන යොකෝ කමිකාවා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙයාකි මහතා පසුගිය සෙනසුරාදා (මැයි 4) පැමිණ ශ්‍රී ලංකාව පිළිබඳවත් ළමුන් සදහා වු පොත් පිළිබඳව උනන්දුවක් දැක්වීය. ජපන් භාෂාව ප්‍රවර්ධනය කරන පොත්

