ආසියා පැසිෆික් කලාපීය Cybersecurity Weekend 2024  තුලින් සයිබර් තර්ජන හා AI බලයෙන් ක්‍රියාත්මක අභියෝග පිළිබඳව පෙන්වාදෙයි

ආසියා පැසිෆික් කලාපීය Cybersecurity Weekend 2024  තුලින් සයිබර් තර්ජන හා AI බලයෙන් ක්‍රියාත්මක අභියෝග පිළිබඳව පෙන්වාදෙයි

Aug 17, 2024

ගෝලීය සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන පසුගිදා ආසියානු පැසිෆික් කලාපීය රටවල් සඳහා වන ඔවුන්ගේ 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. සයිබර් ආරක්ෂණය සම්බන්ධ වර්ධනයන් හා සයිබර් ආරක්ෂාවට තර්ජනය එල්ල කරන්නන් මෙන්ම නවතම ආරක්ෂණ අභියෝගවලට මුහුණ දීම සඳහා දැනුවත්භාවයක් ලබා දීම මෙහි අරමුණ

Read More
TikTok ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ හැකියාවන්ට අවස්ථාව ලබා දෙමින් වඩා හොඳ හෙට දවසක් උදා කරයි

TikTok ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ හැකියාවන්ට අවස්ථාව ලබා දෙමින් වඩා හොඳ හෙට දවසක් උදා කරයි

Aug 17, 2024

එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති. ‘’From Clicks

Read More
කොළඹ කොටස්හුවමාරුව, අඛණ්ඩව තුන්වරටත් Great Place to Work® සහතික කිරීමෙන්, පිළිගැනීමට ලක්කර ඇත

කොළඹ කොටස්හුවමාරුව, අඛණ්ඩව තුන්වරටත් Great Place to Work® සහතික කිරීමෙන්, පිළිගැනීමට ලක්කර ඇත

Aug 17, 2024

කොළඹ කොටස් හුවමාරුව (CSE), නැවත වරක් Great Place to Work® සහතික කිරීමෙන් පිළිගැනීමට ලක් කර ඇත. මෙලෙස අඛණ්ඩව පිළිගැනීමට ප්‍රාත්‍ර වීම,  අප ආයතනයේ වටිනාම වත්කම් ලෙස සැලකෙන සේවකයන් සදහා ධනාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට CSE කාර්‍යය මණ්ඩලය විසින්  දරන ලද සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක්

Read More
සොන්රිච් ඒෂියා සමාගම අන්තර්ජාතික BWIO විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

සොන්රිච් ඒෂියා සමාගම අන්තර්ජාතික BWIO විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Aug 17, 2024

පෝෂණ අතිරේක සහ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියේ පුරෝගාමියෙකු වන සොන්රිච් ඒෂියා සමාගම Business World International Organization සංවිධානය කළ BWIO අන්තර්ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටම Network Marketing සමාගම ලෙස දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization යනු ඇමෙරිකා එකසත් ජනපදය කේන්ද්‍ර කර ගත් සංවිධානයක්

Read More
“ආදරෙයිනම්, හෙල්මට්”- යතුරු පැදියේ ගමන් ගන්නා ළමුන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) :

“ආදරෙයිනම්, හෙල්මට්”- යතුරු පැදියේ ගමන් ගන්නා ළමුන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) :

Aug 15, 2024

සිලෝන් ඔටෝ මොබයිල් සංගමය (AA Ceylon)/FIA මාර්ග ආරක්ෂණ වැඩසටහන 2024 විශේෂයෙන්ම අප රශෙහි තදාසන්න ප්‍රශේශවල ශපාදු ප්‍රවාහනශේදී ප්‍රමාණවත් බස් රථ සහ දුම්රිෙ ශනාමැත. එබැවින් ෙතුරුපැදි භාවිතා කරන පුේගලෙන්ශේ සංඛ්‍යාව විශාල ශලස වැඩි වී ඇත. ශ්‍රී ලංකාශේ ලිොපදිංචි ෙතුරුපැදි 4,840,000 ක් පමණ ඇත, එනම්ර

Read More
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Aug 14, 2024

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා පසුගිය වසරට සාපේක්ෂව 6-5%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු

Read More
පාසල් දරුවන් දැනුමෙන් සවිබලගැන්වීමට 240 වැනි ‘සෙලාන් පැහැසර’ පාසල් පුස්තකාලය විවෘත කරයි

පාසල් දරුවන් දැනුමෙන් සවිබලගැන්වීමට 240 වැනි ‘සෙලාන් පැහැසර’ පාසල් පුස්තකාලය විවෘත කරයි

Aug 12, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට දරු පරපුර ඉගෙනුමට හා පොතපත කියවීමට නැඹුරු කිරීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයමින්, 240 වැනි ‘සෙලාන් පැහැසර’ පුස්තකාලය පසුගියදා කොටඹපිටිය මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී  විවෘත කළේ ය. ප්‍රමාණවත් පහසුකම් නොමැති පාසල් තෝරාගෙන, 2026 වසර වනවිට පුස්තකාල

Read More
2024 වසරේදී ප්‍රමුඛතම HIKSEMI සන්නාමය සඳහා ඉහළම දායකකත්වය සැපයූවන් අගයමින්  IT Gallery  2024 වාර්ෂික හවුල්කාර සමුළුව පැවැත්වේ

2024 වසරේදී ප්‍රමුඛතම HIKSEMI සන්නාමය සඳහා ඉහළම දායකකත්වය සැපයූවන් අගයමින්  IT Gallery  2024 වාර්ෂික හවුල්කාර සමුළුව පැවැත්වේ

Aug 12, 2024

IT Gallery වාර්ෂික හවුල්කාර සමුළුව ආරම්භයේ සිටම නවෝත්පාදනය සහ නව සම්බන්ධතා වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපල තුළ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත වීම කෙරෙහි බෙහෙවින් වැදගත් අවස්ථාවක් විය.  2024 වර්ෂය වෙනුවෙන් පැවැති වාර්ෂික හවුල්කාර සමුළුවේදී HIKSEMI සන්නාම හවුල්කාරීත්වය සිහිපත් කරමින්

Read More
TRI-ZEN Apartments සඳහා Laundry සේවා සහ සෞඛ්‍ය සේවා පහසුකම් සලසාදෙමින් නිවැසියන්ගේ ජීවන රටාව උසස් මට්ටමකට ගෙන එයි

TRI-ZEN Apartments සඳහා Laundry සේවා සහ සෞඛ්‍ය සේවා පහසුකම් සලසාදෙමින් නිවැසියන්ගේ ජීවන රටාව උසස් මට්ටමකට ගෙන එයි

Aug 10, 2024

John Keells Properties සමාගම (JKP) විසින් ඉදිකරනු ලැබූ TRI-ZEN හි මහල් නිවාස සඳහා අගය එකතු කරන ලද සේවාවන් ලෙස Laundry සේවා සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා පහසුකම් එක් කරමින් එහි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වයට වටිනා කමක් එක් කිරීමට සමත්ව ඇත. එහි Laundry සේවා සපයනු ලබන

Read More
වත්තල පෙගසස් රීෆ් හෝටලය සංවිධානය කළ “බැට්ල් ඔෆ් ද රීෆ්” වෙරළ ක්‍රීඩා සැණකෙළිය අති උත්සවාකාර ආකාරයෙන් ඇරඹේ!

වත්තල පෙගසස් රීෆ් හෝටලය සංවිධානය කළ “බැට්ල් ඔෆ් ද රීෆ්” වෙරළ ක්‍රීඩා සැණකෙළිය අති උත්සවාකාර ආකාරයෙන් ඇරඹේ!

Aug 8, 2024

ආයතනික කාර්ය මණ්ඩල සඳහාම පමණක් වෙන්වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ලෙස ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධානය කරන ලද “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය 2024 ජූලි 27 වැනිදා අති උත්කර්ෂවත් ආකාරයෙන් වත්තල පෙගසස් රීෆ් හෝටලයේදී සංවිධානය කෙරිණ. “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් තරග

Read More