AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25
TikTok භාවිත කරමින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට සවියක් වෙමින් සැබෑ පිරිමියකු නිර්මාණය කිරීමට කැපවන අමන්ද අමරසේකර
අද වන විට සමාජයේ බොහෝ පුද්ගලයන් අතර දැකිය හැකි ප්‍රධාන අභියෝගයක් වන්නේ මානසික යහපැවැත්ම මනාව පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයයි. මානසික යහපැවැත්ම නොමැති වීම තුළින් පුද්ගලයාගේ පමණක් නොව සමාජයේද සුවිසල් පසුබෑමක් ඇති වීම වැළැක්විය නොහැකිය. ඒ නිසාම ඒ පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීම මෙන්ම සාකච්ඡා කිරීම
ශ්‍රී ලංකාව රබර් අපනයනයෙන් උපරිම ඵල නෙලාගැනීමට නම්
දේශීය රබර් කර්මාන්තයට අදාළ දත්ත අනුව 2023 වසරේ දී මෙම කර්මාන්තය ඩොලර් මිලියන 930 ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ගෙන ඇත. මින් ඩොලර් මිලියන 900 ක ප්‍රමාණයක් නිමි භාණ්ඩ අපනයනයෙන් ද, ඉතිරිය දළ රබර් අපනයනයෙන් ද ලබා ගෙන ඇත. කෙසේ වෙතත්
2025 වසරේ පළමු Coke Kottu Beat Party අත්දැකීම විඳගැනීමට හික්කඩුව මහජන ක්‍රීඩාංගනයට වාර්තාගත ජනතාවක්
රසවත් ආහාර පාන, පැමිණ සිටින්නන් කුල්මත් කරන මියුරු සංගීතය සහ හිතේ හැටියට කෝකා-කෝලා රස විඳීමට අවස්ථාව සලසා දෙමින් 2025 වසරේ පළමු Coke Kottu Beat Party පසුගියදා හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි- මෙහි විශේෂත්වය වූයේ එදින ඇදහැලුණු මහ වැසි මධ්‍යයේ වුවද 54,000කට අධික
Prime Residencies PLC වෙතින් ‘J’Adore Negombo’: මීගමුව හෝටල් මාවතේ ඉදිවන නවතම සුඛෝපභෝගී Serviced Apartments ව්‍යාපෘතිය
Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක්
ඉන්දියාවේ ප්‍රමුඛතම ලිහිසි තෙල් සන්නාමය වන හින්දුස්ථාන් පෙට්‍රෝලියම් ලුබ්රිකන්ට්ස් සී වර්ල්ඩ් ලංකා සමඟින් ශ්‍රී ලංකාවට ප්‍රවිශ්ඨ වෙයි
ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපළ සැළකිය යුතු ලෙස ශක්තිමත් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛපෙළේ තෙල් දැවැන්තයින් අතර සිටින සීමාසහිත හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් (HCPL) හි සමාගමක් වන HP ලුබ්රිකන්ට්ස් සී වර්ල්ඩ් ලංකා (පුද්ගලික) සමාගම සමඟ සහයෝගීතාවයෙන් දේශීය වෙළඳපළට ප්‍රවේශ වී ඇත. මෙරට අත්‍යවශ්‍ය වන අංශයක් තුළ
Vegolicious අධි ප්‍රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වාදෙයි
ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්‍රමුඛ කර සළකන එම සමාගම සමබර පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ
ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි
ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී
Perera & Sons සමාගමෙන් කවුඩුල්ල මහ විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම්
ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන Perera & Sons Bakers (පුද්.) සමාගම විසින් පසුගියදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කවුඩුල්ල මහ විද්‍යාලයට Reverse Osmosis (RO) ජල පවිත්‍රාගාරයක් පරිත්‍යාග කරන ලදි. මෙය මෙරට ජනතාවට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජල පහසුකම් ලබාදීම සඳහා සමාගම දරන නිරන්තර
MAS, 26 වන වාර්ෂික ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍රවෙයි
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings 2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ඇතුළු ඉහළම සම්මාන හතකින් පිදුම් ලැබීය- මෙම සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි 7 වන

