ආසියා පැසිෆික් කලාපීය Cybersecurity Weekend 2024 තුලින් සයිබර් තර්ජන හා AI බලයෙන් ක්‍රියාත්මක අභියෝග පිළිබඳව පෙන්වාදෙයි
ගෝලීය සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන පසුගිදා ආසියානු පැසිෆික් කලාපීය රටවල් සඳහා වන ඔවුන්ගේ 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. සයිබර් ආරක්ෂණය සම්බන්ධ වර්ධනයන් හා සයිබර් ආරක්ෂාවට තර්ජනය එල්ල කරන්නන් මෙන්ම නවතම ආරක්ෂණ අභියෝගවලට මුහුණ දීම සඳහා දැනුවත්භාවයක් ලබා දීම මෙහි අරමුණ විය. මෙහිදී ලොව ප්‍රමුඛතම සයිබර් ආරක්ෂණ වෘත්තිකයින්, මාධ්‍යවේදීන්, ප්‍රමුඛපෙළේ කර්මාන්තවල විධායක නිළධාරීන් සහ තවත් බොහෝ වෘත්තිකයින් වෙත එල්ල වන දැඩි සයිබර් ආරක්ෂණ තර්ජන මෙන්ම AI හි ජනප්‍රියත්වයත් සමඟ ඇති විය හැකි අභියෝග පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ලබා දීමට Kaspersky හි සයිබර් ආරක්ෂණ විශේෂඥයින් කටයුතු කරන ලදී.
මෙවර ආසියා පැසිෆික් රටවල් සඳහා 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීමද විශේෂත්වයක් විය. ඒ තුළින් ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින තත්වය ඇගයීමට ලක් කිරීමට කටයුතු කර ඇති Kaspersky රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා පුද්ගලයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, මධ්‍යම හා විශාල පරිමාණයේ ව්‍යවසායන් සහ යටිතල පහසුකම් සපයන සමාගම් වෙත සයිබර් ආරක්ෂණ සේවාවන් සැපයීමේ මෙහෙවර ඉස්මතු කරනු ලබයි.
මෙම සමුලුවේදී අදහස් දැක්වූ ආසියා පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ Adrian Hia මහතා සයිබර් ආරක්ෂණ සේවා සපයන්නන් හා ඔවුන් සේවය ලබා දෙන ආයතන සයිබර් ආරක්ෂණ ක්‍රම සකස්කර ගත යුතු ආකාරය හා ක්‍රියාත්මක වන කලාපයන්හි නීතිමය තත්වයන් පිළිබඳ දැනුවත් විය යුතු ආකාරය පෙන්වා දෙමින් සඳහන් කර සිටියේ “බොහෝ සංවිධානවලට AI අත්‍යාවශ්‍ය සාධකයක් වනවා. සුවිසල් දත්ත සකස් කිරීමේ හැකියාව තිබූණද AI සමඟ සම්බන්ධ වූ විට එම පාර්ශවකරුවන් දත්තයන්හි අනුකූලතාව පිළිබඳව අවබෝධ කර ගත යුතුයි. යම් ආයතනයක් ක්‍රියාත්මක වන කලාපය තුළ ක්‍රියාත්මක නීති හා රෙගුලාසි අනුව කටයුතු කළ යුතු අතර රහස්‍ය දත්තයන් සම්බන්ධයෙන් AI කටයුතු කරන ආකාරය හා කුමන දත්තවලට ප්‍රවේශ විය හැකිද යන්න පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ Kaspersky හි ගෝලීය පර්යේෂණ හා විමර්ශන කණ්ඩායම් අධ්‍යක්ෂ Igor Kuznetsov මහතා ransomware පිළිබඳ අදහස් දක්වනු ලැබීය. එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ ගෝලීය වශයෙන් සිදු කරනු ලබන වඩාත් දුර්ලභ සයිබර් අපරාධය ransomware බවයි.
තවද මෙම සමුලුවේදී වඩාත් ස්වාභාවික ශබ්ද සහිත ඊමේල් නිර්මාණය කිරීම, phishing attacks, මුරපද උත්පාදනය, malware කේත සඳහා සහාය වීම සහ මුරපද ප්‍රහාර සිදු කිරීම මඟින් social engineering ප්‍රහාර ඉහළ නැංවීමට සමත් සයිබර් අපරාධයන්හි AI භාවිතය ඉහළ යාම පිළිබඳවද මෙම සමුලුවේදී කතා බහට ලක් විය.
ද්වේශ සහගත ප්‍රහාරයන් හා වර්ධනය වන තර්ජන හඳුනා ගැනීම සඳහා Kaspersky විසින් AI භාවිත කරනු ලබයි. එහිදී විශේෂයෙන් 2024 වසරේදී පමණක් දෛනිකව 411,000 අනන්‍ය මෘදුකාංග සාම්පල අනාවරණය කර ගැනීමට Kaspersky සමත් වූ අතර 2023 වසරේදී දිනකට 403,000කට වැඩි ප්‍රමාණයක් ඊට ඇතුළත් විය.
මෙම සමුළුවේදී සාකච්ඡාවට ලක් වූ වඩාත් වැදගත් කරුණක් වූයේ සැපයුම්දාම ප්‍රහාර මඟින් රෝහල්, බැංකු, ගුවන් සේවා සහ තවත් තීරණාත්මක යටිතල පහසුකම්වලට හානි විය හැකි ආකාරයයි. Kaspersky GReAT හි සයිබර් ආරක්ෂණ විශේෂඥ මහතා ඒ සම්බන්ධයෙන් සමුළුවට අදහස් එක් කරන ලදී.
50 Comments
Вывод из запоя на дому Вывод из запоя на дому .
сумасшедшие идеи малого бизнеса http://www.biznes-idei13.ru .
Кодирование от алкоголизма цена в Алматы kodirovanie-ot-alkoholizma-v-almaty.kz .
отследить человека по номеру отследить человека по номеру .
курс нацбанка рк https://kursy-valut-online.kz .
Rus-Evakuator https://evakuator-mow.ru .
instagram viewer tagged https://www.anoninststories.com .
проститутки в москве проститутки в москве .
лечение алкоголизма рядом http://xn—–7kcablenaafvie2ajgchok2abjaz3cd3a1k2h.xn--p1ai/ .
Портал mirtinvest.ru предлагает уникальную возможность получить микрокредит на карту без отказов. Более 40 лицензированных МФО сотрудничают с нами, предоставляя своим клиентам доступ к займам с минимальными требованиями. Для всех лиц от 18 лет процентная ставка составляет не более 0,8% в день. Такой подход обеспечивает высокий уровень доступности и надёжности, что делает наш сервис предпочтительным для быстрого получения денежных средств онлайн.
ig stories anonymous ig stories anonymous .
insta story viewer insta story viewer .
instagram anonymous story viewer instagram anonymous story viewer .
вывод из запоя капельница ростов вывод из запоя капельница ростов .
нарколог на дом вывод из запоя на дому нарколог на дом вывод из запоя на дому .
вывод из запоя цены ростов на дону vyvod-iz-zapoya-rostov17.ru .
На mirtinvest.ru вы найдёте более 40 микрофинансовых организаций, готовых предложить микрокредиты на карту онлайн без отказов. Все компании лицензированы и работают с соблюдением максимальной ставки в 0,8% в день. Мы предлагаем простую процедуру оформления, минимальные требования к заемщикам и возможность получения денег уже с 18 лет. Наш сервис создан для тех, кто ценит своё время и ищет надежные решения для своих финансовых нужд.
Заботься о своём малыше с угги детские купить – тепло и комфорт гарантированы!
Срочные финансовые решения без лишних проверок? Воспользуйтесь быстрый займ на карту от надёжных МФО. Более 50 компаний готовы предложить до 10 000 рублей для всех граждан.
Оформите быстрые микрозаймы без отказов и проверок онлайн и получите деньги моментально на любую карту без звонков и сложных проверок. Займ доступен круглосуточно!
купить официальный диплом образование landik-diploms.ru .
Займ без отказов и звонков на карту за 5 минут — срочные деньги в течение 5 минут. Никаких звонков и отказов, только мгновенное решение и перевод на карту.
франщиза https://franshizy13.ru/ .
Купить диплом дефектолога
kyc-diplom.com/diplomy-po-professii/kupit-diplom-defektologa.html
Выбирайте кабель РПШ для работы с подвижным оборудованием. Этот гибкий и прочный кабель обеспечивает безопасное подключение к электросетям в промышленных условиях.
Достоверные новости Астаны kazlenta.kz
По вопросу будет ли повышение пенсии в казахстане с 1 января 2021 года мы поможем Вам. Ровным образом здесь имеются такие категории, как: новости по районам, мировые, политика, происшествия, культура, выбор редакции, автоновости и многие другие. Главные новости часа Вы найдете на главной странице онлайн портала kazlenta.kz прямо сейчас, а увидеть новости отдельной темы можно выбрав её.
нью ретро казино нью ретро казино .
купить диплом мирэа russa-diploms.ru .
советский диплом купить arusak-diploms.ru .
Быстрая схема покупки диплома старого образца: что важно знать?
Всё, что нужно знать о покупке аттестата о среднем образовании без рисков
Доставка грузов по Казахстану с DaTransport — это логистические решения для любых грузов, от небольших посылок до крупногабаритных товаров. Мы контролируем каждый этап перевозки, гарантируя сохранность груза.
Хотите бонусы? Воспользуйтесь реферальным кодом OKX с invest-top.net и начните торговать с привилегиями!
вывод из запоя на дому санкт петербург вывод из запоя на дому санкт петербург .
выведение из запоя на дому спб выведение из запоя на дому спб .
Приобретение диплома ПТУ с сокращенной программой обучения в Москве
mosros.flybb.ru/viewtopic.php?f=2&t=539
Ставки — это просто, если у вас есть букмекерская контора зенит! Официальное зеркало даёт полный доступ к платформе и позволяет играть комфортно, без задержек и сложностей, всегда на связи.
купить диплом в санкт-петербурге landik-diploms.ru .
купить диплом повара 5 разряда russa-diploms.ru .
можно ли купить диплом можно ли купить диплом .
купить аттестат ссср в казани купить аттестат ссср в казани .
Промокод платежный модуль Getcourse http://www.platezhnyj-modul-getkurs-promokod.ru .
промокод на подключение продамуса промокод на подключение продамуса .
Как оказалось, купить диплом кандидата наук не так уж и сложно
Как не стать жертвой мошенников при покупке диплома о среднем полном образовании
продамус промокоды https://my.forum2.net/viewtopic.php?id=191#p22844& .
Как быстро получить диплом магистра? Легальные способы
Как приобрести диплом техникума с минимальными рисками
Реально ли приобрести диплом стоматолога? Основные этапы
Всё, что нужно знать о покупке аттестата о среднем образовании