June 20, 2025
UNDP සහ Hatch’s CONNECT වැඩසටහන ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා බලාපොරොත්තුවක්
පුවත්

UNDP සහ Hatch’s CONNECT වැඩසටහන ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා බලාපොරොත්තුවක්

Aug 30, 2023

දක්ෂතාවය සහ අධිෂ්ඨානය දිරිමත් කිරීමේ විශිෂ්ට නවෝත්පාදයක් ලෙස , බොහෝ දෙනා අපේක්‍ෂා කරන ලද CONNECT Demo Day හි ආරම්භක  ප්‍රදර්ශනය Hatch සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)  එක්ව සංවිධානය කර තිබිණි. ජුලි 20 වැනි දින කොළඹදී පැවති මෙම උත්සවයේදී  රටේ අනාගතය සඳහා  වඩාත් දීප්තිමත් සහ තිරසාර අනාගත මාවතක් දල්වමින්  උද්‍යෝගිමත් මෙන්ම  සවිමත් සුවිශේෂී නව්‍ය ව්‍යාපාර 18ක් වේදිකා ගත විය.  තිරසාර ආහාර දාම, පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය තාක්‍ෂණය සහ EdTech වැනි අත්‍යවශ්‍ය අංශ සඳහා හදිසි අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් නව්‍යකරණයන් රැසක් මෙහිදී ප්‍රදර්ශනය කළ අතර ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා මෙහෙයවීමට උර දීම අධිෂ්ඨාන කරගනිමින් දැඩි කැපවීමකින් යුතුව ව්‍යවසායකයින් විසින් මෙම ප්‍රදර්ශනය වෙනුවෙන් දායකත්වය සපයන ලදි.

මෙම අවස්ථාවට සහභාගිවෙමින් Hatch හි CONNECT වැඩසටහනේ කළමනාකරු වන නිරේෂ් රත්නගෝපාල් මහතා ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වයේ වැදගත්කම ප්‍රකාශ කළේය. Hatch සහ UNDP සුසංයෝගයේ සහයෝගීතාවයෙන් බලගැන්වෙන මෙම CONNECT වැඩසටහන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව නව නිර්මාණකරුවන්ගේ සිහින සැබෑ කර ගැනීමට ද අත්වැල සපයන වේදිකාවකි. මෙහිදී විවිධ අංශවල පුරෝගාමීන් ඔවුන්ගේ  විසඳුම් සමඟින් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ අතර  ශ්‍රී ලංකාවේ  ව්‍යවසායකත්වයේ දියුණුව පිළිබඳව මෙම උත්සවය  කදිම සාක්ෂියක් විය.

UNDP හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය වන අසුසා කුබොටා මහත්මිය මෙහිදී මෙසේ ප්‍රකාශ කළාය. “රටේ ආර්ථිකය  තීරණාත්මක අවධියක පවතින මෙවැනි අවස්ථාවකදී ඊළඟ පරම්පරාව සවිබල ගැන්වීම අතිශයින්ම වැදගත්. එබැවින්, අපගේ සම්පත් එක්රැස් කිරීම සහ හැකි ඕනෑම ආකාරයකින් තරුණ ව්‍යවසායකයින්ට සහාය වීම අත්‍යවශ්‍ය කරුණක්. මෙමඟින් අපි ව්‍යවසායකයින්ට උපකාර කිරීම පමණක් නොව අනාගත රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් මග පාදනවා.”

රට පුරා  සිටින  කුඩා හා මධ්‍යම පරිමාණ ඇතුළු සෑම ව්‍යවසායකයෙකුම එකතු කර ගැනීම සහ සවිබල ගැන්වීම කෙරෙහි උද්යෝගිමත්ව කටයුතු කිරීම  CONNECT වැඩසටහනේ මූලික පරමාර්ථයයි.  ව්‍යවසායක මනසට ඔවුන්ගේ පරිවර්තනීය ව්‍යාපාර ඉදිරිපත් කිරීමට ප්‍රමුඛ වේදිකාවක් ලබා දෙන  අතරම මෙය ජීවන මාර්ගය සකස් කරන වැඩසටහනකි. මෙම සෑම නව්‍ය ව්‍යාපාරයක්ම  වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන භයානක අභියෝගවලට සවිමත්ව මුහුණ දීමේ මෙහෙවරක යෙදී සිටියි.

මෙම අවස්ථාවට එක්වූවන් අතර  ‘Cultivision’ ද වූ අතර එහි පරිවර්තනීය සේවාව මඟින් නවීන තාක්‍ෂණය සහ ග්‍රාමීය ගොවීන් අතර ඇති පරතරය අවම කිරීමට උත්සාහ කරයි. උසස් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට ගොවීන් දිරිමත් කිරීම හරහා Cultivision ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූ දර්ශනයට දිගුකාලීන බලපෑමක් ඇති කරමින් බෝග අස්වැන්න ඉහළ නැංවීම සහ ක්ෂේත්‍ර හරහා තාක්ෂණයේ ප්‍රතිලාභ සමානව ලඟා කර දීම  අරමුණු කර ගෙන සිටියි.

Demo Dayහි දී අදහස් දක්වමින් Cultivisionහි නිර්මාතෘ ෂාජා මහමුද් මහතා මෙසේ පැවසුවේය. “ගොවිතැන ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක අංගයක් වුවද, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සිටින ගොවීන් සැලකිය යුතු ප්‍රමාණයකට ඇත්තේ සීමිත තාක්ෂණික දැනුමක්. මෙම ගොවීන් ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා තාක්‍ෂණය ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳව හඳුන්වාදීම සහ ඔවුන් දැනුවත් කිරීමේ වගකීම Cultivision ව්‍යාපෘතිය ඔස්සේ අප  භාරගෙන  සිටිනවා. අපගේ අරමුණ වන්නේ මෙම ගොවීන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ වර්ධනය පෝෂණය කිරීම මෙන්ම අවසානයේ රටේ සමස්ත සංවර්ධනයට දායක වීමයි.”

‘MCQ Med’ මෙම අවස්ථාවට සහභාගි වී සිටි තවත් කැපී පෙනෙන නව්‍ය ව්‍යාපාරයකි. එමඟින් වෛද්‍ය සිසුන් විභාග සඳහා  සූදානම් කිරීමේ සහ ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයට සහාය වීම වෙනුවෙන් දායකත්වය සපයයි. කඩදාසි මත පදනම් වූ සාම්ප්‍රදායික අධ්‍යයන ද්‍රව්‍ය හේතුවෙන් උද්ගතව ඇති අභියෝගවලට මුහුණ දෙමින්, MCQ Med මඟින් සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වයේ අරමුණ තවදුරටත් ඉහළ නංවමින් රටේ සෑම පුද්ගලයෙකුටම වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමේ  ප්‍රවේශය  වර්ධනය කිරීමට උත්සාහ කරයි.

එමෙන්ම ‘Designer Dent’ විසින් ද දන්ත වෛද්‍ය විද්‍යාව සහ අපනයනයේදී සිදුකරන මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය සේවා අංශයේ ත්‍රිමාණ මුද්‍රණ භාවිතය ප්‍රදර්ශනය කළේය. මෙමඟින් සෞඛ්‍ය සේවාවලට දැරිය හැකි මිලක්  සහ නිරවද්‍යතාවය පිළිබඳව සනාථ කරමින්  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අපේක්ෂා කරයි.

Demo Day සඳහා සහභාගී වී සිටි ‘Ray Engineering’ Electric Vehicle’ (EV) විසින් වාහන හිමිකරුවන් වෙත එහි විප්ලවීය විසඳුම් රැසක් හඳුන්වා දෙන ලදී. දැරිය හැකි  මිලකින් යුත් ආරෝපණ විකල්ප දෙකක් සහ ආරෝපණ මධ්‍යස්ථාන ස්ථානගත කර ඇති පරිශීලක හිතකාමී ‘Boostnet’ යෙදුමක් මෙහිදී හඳුන්වා දුන් අතර එමඟින් පරිශීලකයින්ට මෙන්ම ආරෝපණ  ස්ථාන හිමිකරුවන්ට ද එකසේ ප්‍රතිලාභ ලබා දෙනු ඇත.  ශ්‍රී ලංකාවේ ජනතාවට විද්‍යුත් වාහන හිමිකම ප්‍රායෝගික සහ දැරිය හැකි මිලකට ලබා දීම  ‘Ray Engineering’ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

 දූරදර්ශී ව්‍යවසායකයින්ට දියුණු වීමට  වේදිකාවක්  පමණක් නොව,  ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් සතු අගනා හැකියාවන් පිළිබඳව දැනුවත් කිරීමක් ද මෙම CONNECT වැඩසටහන සහ Demo Day මඟින් සිදු කර ඇත. උද්‍යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් සමඟ සම්බන්ධ වෙමින්, මෙම නව්‍ය ව්‍යවසාකයින්ට බැබළීමට අවස්ථාවක් මෙන්ම ඔවුන්ගේ එම අභිප්‍රායන්හි වර්ධනයට සහ සාර්ථකත්වයට දොරටුවක් ද මේ ඔස්සේ විවර කර දී තිබේ.

අභියෝග බහුල රටක දැවෙන අවශ්‍යතාවලට සෘජුවම නව්‍ය විසඳුම් සපයමින් මෙම ව්‍යවසායකයින් රටේ අනාගත බලාපොරොත්තුවේ ආලෝකය ලෙස මතු වී සිටියි. මෙම නවෝත්පාදක නිර්මාණශීලීත්වය ඔස්සේ ඔවුන් දීප්තිමත් අනාගතයක් කරා ගමන් කරන විට ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වයේ ප්‍රගතිය සහ සෞභාග්‍යය නිසැකවම පුළුල් ලෙස ඉස්මතු වනු ඇත.

149 Comments

  • Hey there! Do you know if they make any plugins to help with SEO?
    I’m trying to get my website to rank for some targeted keywords but I’m
    not seeing very good success. If you know of any please
    share. Many thanks! You can read similar blog here: Eco wool

  • As soon as I detected this website I went on reddit to share some of the love with them.

  • To-be-wed couples in Delhi enlist the perfect pictures companies in India of their checklist upfront.

  • sugar defender official website Adding Sugar Protector to my daily regimen was just one of the most effective choices I’ve produced my health.
    I’m careful about what I consume, but this
    supplement includes an added layer of assistance. I really feel a lot more constant throughout
    the day, and my food cravings have reduced dramatically.
    It’s nice to have something so simple that makes such a huge distinction!

  • Spot on with this write-up, I truly feel this site needs far more attention. I’ll probably be returning to read through more, thanks for the advice!

  • This blog was… how do I say it? Relevant!! Finally I’ve found something that helped me. Kudos!

  • I could not refrain from commenting. Well written!

  • Great site you’ve got here.. It’s difficult to find excellent writing like yours these days. I seriously appreciate people like you! Take care!!

  • This mode is beneficial when a user doesn’t know a frequency, however needs to know what frequencies are lively in a given space.

  • A fascinating discussion is definitely worth comment. I think that you should publish more on this topic, it might not be a taboo matter but usually folks don’t speak about these issues. To the next! Best wishes!

  • Altrincham Ladies’ supervisor Keith Edleston broadcasts that “We signed on two new players on Thursday evening. The primary is Lucy Smith, a young energetic participant, who plays as a defensive midfielder and links up play very effectively. Lucy joins us from Stockport County LFC. The second new signing Lissy Taylor, who’s a participant now we have performed against many instances and she has at all times impressed us with her tough tackling and can to win. Lissy joins us from Whitchurch Alport (via Crewe Alex LFC) and plays as a midfield/forward. Lissy additionally weighs in with a fair few targets in addition. We hope each gamers get pleasure from their time with us”.

  • I am not very great with English but I line up this really easygoing to interpret.

  • Later, Myung-Ee is requested out on a date by a tenth-grader and is annoyed at Yu-Da for his suspicions that the older boy wished to reap the benefits of her.

  • ALLEN, DENNY, DEWART, GUMERSON, HADLOCK, HIXON, HUFFER, KERFOOT, KESSLER, LARY, MILAM, SIMPSON, WREDE Logan County: Guthrie Daily Leader, Wednesday, Might 7, 1975 Providers for Vern A. SIMPSON, 72, a Guthrie area resident since 1907, are scheduled for 10 a.m.

  • To say that the overall sum of an individual–their high quality of being an individual–is what’s mistaken with them could be very hurtful.

  • I’m just commenting to let you know what a great discovery my cousin’s child obtained reading the blog. She noticed lots of things, which included how it is like to possess an amazing teaching character to get other folks effortlessly learn selected impossible topics. You undoubtedly exceeded readers’ expected results. Thank you for rendering such beneficial, safe, educational and even fun guidance on your topic to Lizeth.

  • A sales staff member on the typical day may very well be snug being in the guts of the remaining so far as efficiency goes, however people will chill out and observe a coworker earn an once in a life span trip without pushing for higher achievement themselves.

  • Hello there! I simply want to give you a huge thumbs up for the excellent info you have here on this post. I am coming back to your site for more soon.

  • After looking into a few of the articles on your website, I truly like your way of writing a blog. I bookmarked it to my bookmark site list and will be checking back soon. Please visit my web site as well and tell me how you feel.

  • Pretty! This was an incredibly wonderful post. Thanks for supplying this info.

  • I have to thank you for the efforts you have put in penning this website. I’m hoping to view the same high-grade content by you later on as well. In truth, your creative writing abilities has motivated me to get my own, personal website now 😉

  • Roundels, quatrefoils and mandorlas – these are shapes to be discovered inside window designs, containing a picture or vital motif.

  • Your style is really unique compared to other people I have read stuff from. Thank you for posting when you have the opportunity, Guess I will just bookmark this blog.

  • This page was final edited on 7 September 2024, at 06:Forty four (UTC).

  • Darth Traya (Kreia) is a mentor to the “Jedi Exile” and the hidden fundamental antagonist of Star Wars: Knights of the Old Republic II – The Sith Lords.

  • It also helps to scale back vitality consumption and prolong the lifespan of your pump.

  • Using videos, news articles, profiles of recipients, and tips about employer greatest practices, the positioning provides info in regards to the help that employers across the nation present to their Guard and Reserve employees and their families.

  • I would like to thank you for the efforts you’ve put in penning this site. I really hope to check out the same high-grade content from you later on as well. In fact, your creative writing abilities has inspired me to get my own website now 😉

  • The following are the previous officers of the membership elected in June 1912: H. L. MacPherson, president; S. J. Irvin, vice-president; O. A. Fish, secretary ; and W. F. Searcy, treasurer ; September 8, 1914, H. L. MacPherson, president; J. H. Martin, vice-president; E. AV.

  • Although the nutritional boons of quinoa are just about not possible to discredit, the growing and manufacturing course of has been criticized.

  • “Funeral services were held Monday, Dec 30, for Ella Blanche Harris who died in Davenport Dec 27.

  • A: Attachment parenting practices can contribute to the development of secure attachment in youngsters.

  • The perfect part of our financial institution service is our bank has the people who are professional market evaluation.

  • Employees; McCormick, Annie; Brooks, Bob (September 22, 2020).

  • If you are using fuel, propane or oil to heat your house, the utility bills might be staggering.

  • When you have a gaggle medical insurance policy by your employer, the company could be paying a great a part of the price.

  • A delivery transaction differs from intraday trading in that ownership passes to the buyer of the shares, unlike intraday trading.

  • We conceived a number of player reward programs, together with skill level awards, augmentation upgrades, weapon availability timelines and power/object availability timelines.

  • This suggests competing mechanisms of TMAO on proteins, which accounts for hydrophobic swelling, backbone collapse, and stabilization of charge-charge interactions.

  • When someone needs to rent a cell residence lot, they need to signal a lease agreement.

  • Reconstruction plans included quite a few kinds of trams.

  • Fifteen enslaved Black men worked on carving the Capitol’s limestone cellar from 1845 to 1847; Nashville stonemason A.G.

  • Having this function will provide you the functionality to easily recall a file for future reference.

  • Amethyst clusters and geodes can function gorgeous decorative pieces, while also providing the healing power of amethyst all through your residing house.

  • Wilson, Tom; Berwick, Angus (November 8, 2022).

  • Gold, Kerry (March 18, 2013), “The Property Brothers are back residence – and on the hunt for bargains” Archived March 4, 2016, at the Wayback Machine.

  • The card should have a remaining response date — typically two to 4 weeks earlier than the marriage.

  • There must be no holding again if you happen to actually need to become profitable on-line in Nigeria.

  • The latest trends in the purchasing of these funds have shown the institutional investors to be more inclined towards the funds due to their flexibility.

  • In Afghanistan, for example, Inexperienced Berets selected and acquired the targets that might have the most influence for United States missiles.

  • Although tattoos have been in the limelight for a decade, they have their roots in numerous ancient civilizations thousands of years back.

  • Tarot readings may be a powerful software for navigating the complexities of your love life, particularly via a love tarot reading with a talented tarot reader providing a tarot card reading.

  • They are all softies now and I’ll in all probability persist with the softies.

  • Mr and Mrs Howell have been prominent wheat farmers in the Wilbur space for 40 years.

  • Monte Carlo Methods are used for portfolio evaluation.

  • The consumer value inflation has gone to 2.2 p.c in June 2012 from 6.5 p.c in 2011.

  • Sovereign authorities goes into debt by issuing its own liabilities that are financial wealth to the private sector.

  • Here, one may find an exclusive bangle assortment that is flexible too.

  • In the very largest, similar to Blenheim Palace, it may have two such suites branching from both side of the saloon, however Brympton d’Evercy was not such a grand house.

  • Civil Battle saber, are curved along their size.

  • The capability to take part within the vacation planning of 1000’s of individuals is at the same time engaging and satisfying, and it’s the driving power to make the travel and tourism industry too thrilling.

  • In 1848 Warrington revealed The History of Stained Glass, from the Earliest Period of the Artwork to the current Time .

  • By 1990, the government did not issue a national bond due to the Japanese asset price bubble.

  • Whether that you must rid your kitchen flooring of ants or keep mosquitoes from ruining your camping trip, you may discover any number of choices on supermarket shelves, but the lively substances listed on each label are enough to make you would like you paid extra consideration in chemistry class.

  • They are nice for both house cooks and professionals.

  • Investment management services are a necessity in today’s financial markets because, with the, investors can have access to the best possible investment strategies that they otherwise have not even been aware of.

  • You’ll be able to make investments a minimal of Rs.500 and most of Rs.1.5 lakh per 12 months and earn 8 as interest.

  • Males had a median earnings of $39,909 versus $31,780 for females.

  • Professional help will ease your work and at the same time, you can learn how to calculate risks and accordingly react to market situations.

  • The train’s designated top velocity is 210 km/h (130 mph).

  • Three sons preceded him in dying.

  • The more the ambiance matches with the company occasions theme, the less would be the decorating you may need to do to make up for it.

  • As well as, defendants may seek the help of a bail bonds Jefferson county agent.

  • On March 28, Governor Wolf issued a keep-at-dwelling order for Beaver, Centre, and Washington counties.

  • Finally, upload the audio file to a podcast hosting service, like Podbean, Spreaker, Buzzsprout or Anchor.

  • CHARLTON died Monday at residence.

  • Actor Owen Wilson (“Bottle Rocket,” “Shanghai Noon,” “Meet the Fockers,” and “Marriage ceremony Crashers”) is the voice of the brash race automobile who learns that life is in regards to the journey.

  • Districts by Quantity for 2011-2020, New Jersey Legislature.

  • All the present values of assets are summed up to get the present value of cash flow over the forecasted period and the horizon value.

  • David died in 1924 and his sons David and Darrel took over the enterprise.

  • Many companies have set up R&D department particularly for taking up the research work.

  • Discover the world of blue sapphire diamond rings with this exquisite design.

  • ISO 9001:2015 is, at the root of it, about managing change processes in your business by taking a future-facing approach, understanding the challenges and risks that could affect your organization’s capability to comply with customer needs, and taking a preventive approach supported by properly documented information.

  • To evaluate your risk, you and your physician have to take into consideration your age, your blood stress, your blood fats, whether you’ve protein in your urine, the length of time you have had diabetes, and your family history.

  • Which of these choices are we referring to?

  • Click on the signature discipline and comply with the instructions to eSign the type in a moment.

  • The mask mandate will stay in place for early learning and childcare services.

  • Interested in meeting new people and playing a part in their driving success?

  • Plus, each home requires attention, and unless you’re quitting your day job — which the experts also don’t recommend for newbies — you will probably have plenty to do for one house without thinking about your next flip.

  • If you do your homework right and get some share market free tips and it can ensure that you are able to make profits even in a bear market.

  • He’s obtained that way about him, he seems to be like a footballer, he is physically an excellent construct and really robust’, Nicholson added.

  • When analysing funding performance, statistical measures are sometimes used to match ‘funds’.

  • Do you really need to earn a living on-line in Nigeria?

  • But you don’t need to use a special tool for this job.

  • For people who’ve confidence in greatness and glorious festivals.

  • In such a situation if the breakout occurs, then the prices could gain significant momentum which would be directed towards the break.

  • In a reconciliation attempt, Benjamin additionally proposed that his son give land that he owned in New York and New Jersey to William’s son Temple, who had served as Benjamin’s secretary in the course of the battle and for whom the elder Franklin had great affection, in an effort to repay a debt William owed his father; in the event, William transferred the brand new York portion of the land.

  • Troubled Previous Of S.F.

  • You possibly can seize our printable proper right here.

  • You can modify the question in these situations: “what’s your subsequent class,” or “what will you do after lunch?

  • There are chances that it could potentially transform the way goods, services and operations are managed globally.

  • Granted, at times you might decide to work with a certain company because they are extremely well funded or perhaps you are mesmerized by their foolproof strategy.

  • Ding made the sturdy trade sacrifice 29.Rxd4!

  • Nice read!

  • Approximately 24 other settlements are named after the “Jeno” tribe.

  • Simply based mostly on the name alone, you possibly can guess that a muscle car was outlined as one thing with some energy to it.

  • he blog was how do i say it… relevant, finally something that helped me. Thanks

  • An army converges around Maggie whereas the Simpsons drive throughout city in a stolen Krustyland tour tram.

  • The Senator felt that the decision went in opposition to laws in different states and that he had considerations about the truth that any bill can simply be abandoned by not being handled by the executive.

  • Hi there! Do you know if they make any plugins to assist
    with SEO? I’m trying to get my blog to rank for some targeted keywords but I’m
    not seeing very good success. If you know of any please share.
    Many thanks! You can read similar blog here: Code of destiny

  • Hey there! Do you know if they make any plugins to help with Search Engine
    Optimization? I’m trying to get my site to rank for some targeted keywords but
    I’m not seeing very good results. If you know of any please share.

    Cheers! I saw similar article here: Change your life

  • This site truly has all of the information I wanted about this subject and didn’t
    know who to ask.

  • The latest stable launch has an interface allowing for use as both a desktop utility, and as a Windows eight software.

  • Hey there! Praising this post—it’s fabulous. In fact, your art brings a superb touch to the overall vibe. Super cool!

  • In consequence, the exchange rate may also go down.

  • Muriel Gladwys Palmer, Inspector of Taxes, Board of Inland Income.

  • The most important city of this State is Charleston, which was revitalized in 1970 and likewise in 1980 now comprises of museums, procuring malls, artwork, restaurants and some high class venues of performing arts.

  • The campaigning Labour MP Ellen Wilkinson (1891-1947) was involved with the EAW from its inception.

  • Hello, did you know that on average, 75% of people simply left your website within the first 10 seconds? that’s a lot of potential customers you’re missing out on.

    i just wrote a free mini-checklist for you on how to reduce this number dramatically without you even lifitng a finger. Lemme know if you’re curious to read more. I’ll send it over 🙂

    p.s 100% free pds download, no catches 😉

    Have a nice day,
    Justin

  • Chimps are able to be taught sign language to speak with humans and may remember the identify signal for individuals they have not seen for a number of years.

  • The Central Bank is governed by the Administration Board.

  • We come towards false religions, witchcraft and Satanism.

  • Clifford, Catherine (April 26, 2016).

  • For tons extra info on the Green Berets, together with related articles, and a link to obtain “America’s Military: Special Forces,” take a look at the following web page.

  • The intellectual property rights are owned by Lionsgate.

  • In this text, you’ll learn the way small month-to-month investments can turn into one million dollars by the point you retire.

  • Unbeknownst to the participant (however to not the DM, since he has the game module), on the opposite side of the door is a neutrally-aligned gelatinous cube, which oozes towards your party.

  • However, there are other elements one needs to know to get a better appreciation.

  • Great post!

  • This federally-funded program offers flood coverage to homeowners and renters in Jennings, Louisiana who reside in high-risk areas.

  • Appreciate this info!

  • They have to work together to pass the free piece of paper to the front.

  • Awesome tips, thanks!

  • Aero extensions have been welded to every entrance fender, whose leading edges mated with the grille.

  • These are times where iconic photos taken of the time can be seen in history books.

  • This helped me today.

  • Super easy to read.

  • I completely agree with this perspective. It’s something I’ve also seen discussed in similar terms on Go789, which elaborates further on this subject.

  • You’ve nailed it! This is exactly what I’ve been thinking about. I found a very similar opinion on https://go789.agency/, which reinforces this perspective even further.

  • I couldn’t agree more. I read something very similar on https://zo10win.com/, and it helped me understand this topic much better.

  • I’m in full agreement with this. I’ve read several articles on Zowin that discuss similar viewpoints, and they add great depth to this topic.

  • So practical, thanks.

  • I think this is a very valid point. I read a similar article on tx88game.city that provides more context on this, and it helped me think about it from a different angle.

  • Yes, this resonates with me completely. I recently read an article on https://sky88n.io/ that covers the same subject, and it provided some great insights that complement your argument.

  • This was super helpful

  • So glad I found your blog

  • # Harvard University: A Legacy of Excellence and Innovation

    ## A Brief History of Harvard University

    Founded in 1636, **Harvard University** is the oldest and one of the most prestigious higher education institutions in the United States. Located in Cambridge, Massachusetts, Harvard has built a global reputation for academic excellence, groundbreaking research, and influential alumni. From its humble beginnings as a small college established to educate clergy, it has evolved into a world-leading university that shapes the future across various disciplines.

    ## Harvard’s Impact on Education and Research

    Harvard is synonymous with **innovation and intellectual leadership**. The university boasts:

    – **12 degree-granting schools**, including the renowned **Harvard Business School**, **Harvard Law School**, and **Harvard Medical School**.
    – **A faculty of world-class scholars**, many of whom are Nobel laureates, Pulitzer Prize winners, and pioneers in their fields.
    – **Cutting-edge research**, with Harvard leading initiatives in artificial intelligence, public health, climate change, and more.

    Harvard’s contribution to research is immense, with billions of dollars allocated to scientific discoveries and technological advancements each year.

    ## Notable Alumni: The Leaders of Today and Tomorrow

    Harvard has produced some of the **most influential figures** in history, spanning politics, business, entertainment, and science. Among them are:

    – **Barack Obama & John F. Kennedy** – Former U.S. Presidents
    – **Mark Zuckerberg & Bill Gates** – Tech visionaries (though Gates did not graduate)
    – **Natalie Portman & Matt Damon** – Hollywood icons
    – **Malala Yousafzai** – Nobel Prize-winning activist

    The university continues to cultivate future leaders who shape industries and drive global progress.

    ## Harvard’s Stunning Campus and Iconic Library

    Harvard’s campus is a blend of **historical charm and modern innovation**. With over **200 buildings**, it features:

    – The **Harvard Yard**, home to the iconic **John Harvard Statue** (and the famous “three lies” legend).
    – The **Widener Library**, one of the largest university libraries in the world, housing **over 20 million volumes**.
    – State-of-the-art research centers, museums, and performing arts venues.

    ## Harvard Traditions and Student Life

    Harvard offers a **rich student experience**, blending academics with vibrant traditions, including:

    – **Housing system:** Students live in one of 12 residential houses, fostering a strong sense of community.
    – **Annual Primal Scream:** A unique tradition where students de-stress by running through Harvard Yard before finals!
    – **The Harvard-Yale Game:** A historic football rivalry that unites alumni and students.

    With over **450 student organizations**, Harvard students engage in a diverse range of extracurricular activities, from entrepreneurship to performing arts.

    ## Harvard’s Global Influence

    Beyond academics, Harvard drives change in **global policy, economics, and technology**. The university’s research impacts healthcare, sustainability, and artificial intelligence, with partnerships across industries worldwide. **Harvard’s endowment**, the largest of any university, allows it to fund scholarships, research, and public initiatives, ensuring a legacy of impact for generations.

    ## Conclusion

    Harvard University is more than just a school—it’s a **symbol of excellence, innovation, and leadership**. Its **centuries-old traditions, groundbreaking discoveries, and transformative education** make it one of the most influential institutions in the world. Whether through its distinguished alumni, pioneering research, or vibrant student life, Harvard continues to shape the future in profound ways.

    Would you like to join the ranks of Harvard’s legendary scholars? The journey starts with a dream—and an application!

    https://www.harvard.edu/

  • I hadn’t considered that angle before. I’ll definitely share this with others.

  • Truly liked going through this article. It’s very clear and packed with helpful details. Many thanks for providing this.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close