HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

HNB, කලාව, සංස්කෘතිය හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් KALA ප්‍රදර්ශනයේ නිල හවුල්කරු ලෙස එක් වෙයි

Feb 20, 2025

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 KALA South Asia සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. උදයශාන්ත් හා අංජලිකා ප්‍රනාන්දු පදනමේ සහයෝගය යටතේ සස්තියා ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද මෙම කීර්තිමත් KALA South Asia ප්‍රදර්ශනය Cinnamon Life හෝටලය ප්‍රමුඛ කොට ගනිමින්

Read More
SLIIT විසින් 2025 වසර සඳහා නව බඳවාගැනීම් විවෘත කරමින්, සිසුන්ට උසස් අධ්‍යාපන සීමාවන් පුළුල් කිරීමට ආරාධනා කරයි

SLIIT විසින් 2025 වසර සඳහා නව බඳවාගැනීම් විවෘත කරමින්, සිසුන්ට උසස් අධ්‍යාපන සීමාවන් පුළුල් කිරීමට ආරාධනා කරයි

Feb 20, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), 2025 වසර සඳහා වන නව බඳවා ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ පවතින අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විවිධ වූ පරාසයකින්

Read More
Yakaduru YalaBooking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි

Yakaduru YalaBooking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි

Feb 20, 2025

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබීමට සමත් විය. 2022 සිට මේ දක්වා රටවල් රැසක 30,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් පිළිගත් මෙම කඳවුරු භූමිය

Read More
‘Make in India’ සඳහා සහය ලබාදීමට ඉන්දියාවේ විශාලතම ‘නිපුණතා සහ රැකියා’ වැඩසටහන අදානි විසින් අරඹයි

‘Make in India’ සඳහා සහය ලබාදීමට ඉන්දියාවේ විශාලතම ‘නිපුණතා සහ රැකියා’ වැඩසටහන අදානි විසින් අරඹයි

Feb 20, 2025

අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිගේ සමාජ දර්ශනය වූ सेवा साधना है, सेवा प्रार्थना है और सेवा ही परमात्मा है, (සේවය වෙනුවෙන් උපරිමයෙන් කැපවීම) යන තේමාව පෙරදැරිව, අදානි සමූහය සිංගප්පූරුවේ ITE අධ්‍යාපන සේවා (ITEES) ආයතනය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කොට ඇත. මේ යටතේ, හරිත බලශක්තිය, නිෂ්පාදන, අධි තාක්‍ෂණය, ව්‍යාපෘති විශිෂ්ටත්වය සහ කාර්මික නිර්මාණය ඇතුළු කර්මාන්තවල

Read More
AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 5 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයුමට ලක්වේ!

AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 5 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයුමට ලක්වේ!

Feb 20, 2025

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අඛණ්ඩව 5වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තරව පිළිගත් Capital Finance International (CFI) සහ Global Banking & Finance Review (GBFR) යන ආයතන වෙතින් ඇගයීමට ලක්වීම මහත් අභිමානයෙන් සමරයි.  මෙම ගෞරවාන්විත වූ  ඇගයුම ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් විසින්

Read More
NDB බැංකුව සමුද්‍ර සංරක්ෂණ ක‍්‍රියාන්විතයක් වෙනුවෙන් Clean Ocean Force Lanka සමඟ සම්බන්ධ වෙයි

NDB බැංකුව සමුද්‍ර සංරක්ෂණ ක‍්‍රියාන්විතයක් වෙනුවෙන් Clean Ocean Force Lanka සමඟ සම්බන්ධ වෙයි

Feb 18, 2025

සමුද්‍ර දුෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසාර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් සඳහා COF සමඟ සම්බන්ධ වූ පළමු දේශීය

Read More
මූලික කොටස් නිකුතුවලට අදාල ගෙවීම් පහසු කිරීමට කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය හා ඒකාබද්ධ වෙයි

මූලික කොටස් නිකුතුවලට අදාල ගෙවීම් පහසු කිරීමට කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය හා ඒකාබද්ධ වෙයි

Feb 17, 2025

කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) හා සම්බන්ධ වී ඇති බවත් ඒ ඔස්සේ සෘජුවම මූලික කොටස් නිකුතු (IPO) වලට අදාල ගෙවීම් කිරීමට බැංකු ගිණුම් හිමියන්හට අවස්ථාව සැලසී ඇති බවත් බැංකුව නිවේදනය කර ඇත. කොළඹ

Read More
පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා කොකා-කෝලාහි කැපවීම

පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා කොකා-කෝලාහි කැපවීම

Feb 17, 2025

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මට්ටක්කුලිය කාක දූපතේදී ‘’ලස්සන වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන ව්‍යාපෘතිය පසුගියදා හඳුන්වා දෙන ලදී. සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා MEPA හි අඛණ්ඩ උත්සාහයට සහාය වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමට කැපවී

Read More
Sysco LABS අඛණ්ඩව 3 වන වරටත් ‘වසරේ  තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය දිනයි

Sysco LABS අඛණ්ඩව 3 වන වරටත් ‘වසරේ  තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය දිනයි

Feb 17, 2025

පසුගියදා පැවති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, Sysco LABS  ජාතික ආර්ථිකයට ලබාදෙන අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් එම සමාගමට ‘වසරේ තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය හිමි විය. මීට අමතරව තමන්ට මෙන්ම සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයටම සුවිශේෂී වූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘වසරේ විශිෂ්ටතම

Read More
සුවිශේෂී පුද්ගල මූල්‍ය ණය පිරිනැමීමට HNB, Expo Property Developers සමඟ අත්වැල් බැඳගනී

සුවිශේෂී පුද්ගල මූල්‍ය ණය පිරිනැමීමට HNB, Expo Property Developers සමඟ අත්වැල් බැඳගනී

Feb 17, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන් සඳහා විශේෂ නිවාස ණය ප්‍රතිලාභ ලබා දීමට Expo Property Developers (පුද්) සමාගම සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම හවුල්කාරිත්වය හරහා අනාගතයේදී තමන්ගේම

Read More