TikTok2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

TikTok2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

Feb 25, 2025

නිර්මාණාත්මක ප්‍රකාශනයේ හා රසවත් කතා ඉදිරිපත් කිරීමේ ගෝලීය වේදිකාව වන TikTok පසුගියදා නිමාව දුටු ගාලු සාහිත්‍ය උළෙලේදී රසිකයින් වෙනුවෙන් BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කළේය. කියවීමට කැමති මෙරට පාඨක ජනතාවට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කරනු ලැබූ මෙම වැඩමුළුව තුළින් තමන්ගේ සාහිත්‍ය අත්දැකීම් හා රසවත්

Read More
HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

HNB අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි

Feb 25, 2025

පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව

Read More
සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම ගිවිසුම් ගතවෙයි

සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම ගිවිසුම් ගතවෙයි

Feb 25, 2025

DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණයි. මෙමගින් රටේ ක්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම වඩාත් තිරසාර ලෙස සපුරාලීමට හැකි වනු ඇත. සූර්ය බලශක්තිය

Read More
Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි

Bally’s Colombo වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස Global Icon සම්මාන දිනයි

Feb 25, 2025

Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි. ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික

Read More
මිනැස්රෝජාත්‍යන්තර පාසල ලෝක පාසල් සම්මේලන හා People’s Excellency සම්මාන දිනයි

මිනැස්රෝජාත්‍යන්තර පාසල ලෝක පාසල් සම්මේලන හා People’s Excellency සම්මාන දිනයි

Feb 23, 2025

මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People’s Excellency සම්මාන උළෙලේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපැයුම්කරු ලෙසත් සම්මානය ලැබීය. ‘Good Start Grow Smart’ තේමාව

Read More
චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි

චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි

Feb 22, 2025

මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර

Read More
සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මානයෙන් පිදුම් ලබයි

සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මානයෙන් පිදුම් ලබයි

Feb 22, 2025

ප්‍රවීණ සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මාන උළෙලේදී සුවිශේෂ ඇගැයීමකට ලක් විය. කැස්බෑව නගර සභා රංග ශාලාවේදී සම්මාන උළෙල පැවැත්විණි. එහිදී කළා ශිල්පීහු රැසක් ඇගැයීමට ලක් වූහ. වීරසිංහ පීරිස් මහතා ළමා ගීත 16ක් ඇතුළත් සංයුක්ත තැටියක් මීට වසර දොළහකට පමණ පෙර

Read More
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced තාක්ෂණය අත්හදා බලයි

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced තාක්ෂණය අත්හදා බලයි

Feb 20, 2025

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 5G-Advanced (5G-A) අත්හදා බැලීමක් සිදුකළේ ය. මෙය ශ්‍රී ලංකාව තුළ නවීනතම සන්නිවේදන තාක්ෂණය අත්හදාබැලීම සම්බන්ධ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම අත්හදා බැලීම, SLT-MOBITEL මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සම්බන්ධයෙන්

Read More
සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට

සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට

Feb 20, 2025

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6.7%ක වර්ධනයකි. සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම්

Read More
Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

Feb 20, 2025

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™

Read More