දියවැඩියාවෙන් ආරක්ෂාව සරල ක්‍රම කිහිපයකින්
දියවැඩියාව අද වන විට ලොව පුරා වේගයෙන්ම ව්‍යප්ත වන රෝගය බවට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති නවතම දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම දියවැඩියා රෝග ව්‍යාප්තියක් ඇති රටවල් 50 අතරට පැමිණ තිබේ. හෘද රෝග ඇතුළු රෝග ගණනාවකට මුල්වන දියවැඩියාවෙන්
යූනියන් ඇෂුවරන්ස් කියන්නේ කියපු දේ කරපු සමාගමක්
චානක අප්පුහාමිජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍ය කළමනාකරුයූනියන් ඇෂුවරන්ස් පුද්ගලික සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ අලෙවිකරුවන්ට හිමිවන ඉහළතම සම්මානය වන MDRT සම්මානය අඛණ්ඩව 17 වතාවක් දිනාගනිමින් සිය රක්ෂණ සමාගම ජාත්‍යන්තර තලයට ඔසවා තැබු යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍ය කළමනාකරු චානක අප්පුහාමි මහතා මෙවර PROFIT සඟරාව වෙත අදහස්
ටැක්සි රියදුරෙකුගේ හැරවුම
රුසියාවේ එක් අම්මා කෙනෙක් දෙවන ලෝක යුද්ධය කාලයේ මැරෙන්න ගිහින් නූලෙන් ජීවිතය බේරගන්නවා. අම්මා ජීවිතේ බේරගන්නා විටත් මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. ඉන් පසුව ටික කලකින් ඇය පුතකු ප්‍රසූත කරනවා. මේ දරුවා කුඩා කාලයේ රූපවාහිනී නාට්‍ය මාලාවක් බලනවා. එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වූයේ රුසියාවේ
අර්බුදය අපට උගන්වන වැදගත් පාඩමක්
රට තුළ තියෙන්නේ කුණාටුවක් හමා ගියා වගේම තත්වයක්. ඉදිරුණු ගස් හැම තැනම. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාවැටිල. සෙසු බොහෝ ක්ෂේත්‍ර පවා තුවාල වෙලා. දැනට පණ ගහමින් නැගිටින බවක් පෙනුනත් සංචාරක ව්‍යාපාරයත් තුවාල වුනු ඒවා අතරින් එකක්. හැමතැනම බලාපොරොත්තු කඩවීම් පේන්න තියෙනවා. අවිනිශ්චිතතාවය රජයනවා. ඒත් ජීවිතය
ජාතික සමස්ත ජන සංතුෂ්ටිය ශ්‍රී ලංකාව කොතැන ද?
එස්. දම්මුල්ලහිටපු පුවත්පත් කොමසාරිස්,උපදේශක පැමිණි කොමිසම ඕනෑම රටක හෝ ප්‍රජාවක හෝ ආර්ථික සංවිධානයක් මැන බලන එසේම ආර්ථිකයේ තරාතිරම නිවැරදිව හා පරිපූර්ණව ගණනය කර බලන මාපකයක් වන්නේ ජාතික සමස්ත ජන සංතුෂ්ටිය (Gross National Happiness) ලෙස සැළකේ. මේ යටතේ මානව සමාජයක යථාර්ථික දියුණුව රැඳී පවතින්නේ
සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ඩිජිටල්කරණයෙන් හඳුන්වාදෙන අලුත්ම විප්ලවය
ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි නැගීඑන ව්‍යාපාර අංශයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රධාන කළමනාකරුසමීර විජේරත්න ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය මෙරට සුලු හා මධ්‍ය පරිමාණ නැගීඑන ව්‍යාපාර සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණික විසඳුම් සපයන ප්‍රමුඛතම කාර්යභාරයේ මේ වනවිට යෙදි සිටියි. එලෙස ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනයෙන් නැගීඑන ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වාදෙන නවතම විසඳුම් පිළිබඳව
තේ සහ රබර්වල මිල තියුණු ලෙස පහත වැටීමෙන් පසු භෝග විවිධාංගීකරණයට
ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී 2023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක්
කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණවිදේශ විනිමය ඉතිරි කිරීම හා විදේශ විනිමය ඉපැයීමයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අවුරුදු තුන්දාහක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය ‘බත්’ වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් වී ගොවිතැනට මෙන්ම කෘෂි බෝග කර්මාන්තයට ද අතීතයේ සිට
ජීවිත වෙනස් කරන යතුර AIA ඉන්ෂුවරන්ස් සමාගමයි
තිළිණි දිල්රුක්ෂිAIA ඉන්ෂුවරන්ස් සමාගමේවත්කම් සැලසුම් කළමනාකාරිනි077 23 23 556 ජීවිතය ගලාගෙන යන ගංගාවකි. ඒ මන්ද යත් ගඟකට එක දිගට ගලාගෙන යා නොහැකිය. ගල්පර, කුඩා ගස් වැල්වල හැපී ගංගාවක් ගලන්නේ විවිධ අසීරුතා මධ්‍යයේය. මිනිස් ජීවිතයට ද විවිධ කාල පරාසයන් තුළ දී නොසිතන අන්දමේ අසීරුතාවන්ට