ජාතික සමස්ත ජන සංතුෂ්ටිය ශ්‍රී ලංකාව කොතැන ද?

ජාතික සමස්ත ජන සංතුෂ්ටිය ශ්‍රී ලංකාව කොතැන ද?

Aug 31, 2023

එස්. දම්මුල්ලහිටපු පුවත්පත් කොමසාරිස්,උපදේශක පැමිණි කොමිසම ඕනෑම රටක හෝ ප්‍රජාවක හෝ ආර්ථික සංවිධානයක් මැන බලන එසේම ආර්ථිකයේ තරාතිරම නිවැරදිව හා පරිපූර්ණව ගණනය කර බලන මාපකයක් වන්නේ ජාතික සමස්ත ජන සංතුෂ්ටිය (Gross National Happiness) ලෙස සැළකේ. මේ යටතේ මානව සමාජයක යථාර්ථික දියුණුව රැඳී පවතින්නේ

Read More
සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ඩිජිටල්කරණයෙන් හඳුන්වාදෙන අලුත්ම විප්ලවය

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ඩිජිටල්කරණයෙන් හඳුන්වාදෙන අලුත්ම විප්ලවය

Aug 31, 2023

ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි නැගීඑන ව්‍යාපාර අංශයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රධාන කළමනාකරුසමීර විජේරත්න ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය මෙරට සුලු හා මධ්‍ය පරිමාණ නැගීඑන ව්‍යාපාර සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණික විසඳුම් සපයන ප්‍රමුඛතම කාර්යභාරයේ මේ වනවිට යෙදි සිටියි. එලෙස ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනයෙන් නැගීඑන ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වාදෙන නවතම විසඳුම් පිළිබඳව

Read More
තේ සහ රබර්වල මිල තියුණු ලෙස පහත වැටීමෙන් පසු භෝග විවිධාංගීකරණයට

තේ සහ රබර්වල මිල තියුණු ලෙස පහත වැටීමෙන් පසු භෝග විවිධාංගීකරණයට

Aug 31, 2023

ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී 2023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක්

Read More
කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණවිදේශ විනිමය ඉතිරි කිරීම හා විදේශ විනිමය ඉපැයීමයි

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණවිදේශ විනිමය ඉතිරි කිරීම හා විදේශ විනිමය ඉපැයීමයි

Aug 31, 2023

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අවුරුදු තුන්දාහක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය ‘බත්’ වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් වී ගොවිතැනට මෙන්ම කෘෂි බෝග කර්මාන්තයට ද අතීතයේ සිට

Read More
ජීවිත වෙනස් කරන යතුර AIA ඉන්ෂුවරන්ස් සමාගමයි

ජීවිත වෙනස් කරන යතුර AIA ඉන්ෂුවරන්ස් සමාගමයි

Aug 30, 2023

තිළිණි දිල්රුක්ෂිAIA ඉන්ෂුවරන්ස් සමාගමේවත්කම් සැලසුම් කළමනාකාරිනි077 23 23 556 ජීවිතය ගලාගෙන යන ගංගාවකි. ඒ මන්ද යත් ගඟකට එක දිගට ගලාගෙන යා නොහැකිය. ගල්පර, කුඩා ගස් වැල්වල හැපී ගංගාවක් ගලන්නේ විවිධ අසීරුතා මධ්‍යයේය. මිනිස් ජීවිතයට ද විවිධ කාල පරාසයන් තුළ දී නොසිතන අන්දමේ අසීරුතාවන්ට

Read More