පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම

පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම

Nov 25, 2023

පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ  පවුලේ ඉල්ලිම  මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන්  ශ්‍රී දළදා මාලිගාවෙන් බුද්ධ ප්‍රතිමාවක් පෘතුගාලයේ පිහිටුවා ඇති ථෙරවාද තායි බෞද්ධ ආරාමයක් වන සුමේධාරාම විහාරස්ථානයට පරිත්‍යාග කිරීම සදහා අගෝස්තු මස 1 වැනිදා මහනුවරදී ලබාදෙන

Read More
ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි  පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි  පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ

Nov 25, 2023

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2024 වෙනුවෙන්  ප්‍රථම වරට ‘තිරසාර ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂි අවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ  ඉතිහාසය සහ එහි

Read More
Godrej joins INSEE Ecocycle’s expanding roster of partners committed to sustainable waste management practices, propelling Sri Lanka’s circular economy

Godrej joins INSEE Ecocycle’s expanding roster of partners committed to sustainable waste management practices, propelling Sri Lanka’s circular economy

Nov 25, 2023

INSEE Ecocycle Sri Lanka has partnered with Godrej Household Products Lanka (Pvt) Ltd to implement efficient and eco-friendly solutions for damaged and expired products while contributing to the broader goal of a circular economy. By reducing Fast-Moving Consumer Goods (FMCG) product waste that

Read More
තිරසාර ඉදිකිරීම් ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව සහ හරිත ගොඩනැගිලි කවුන්සලය සංධිස්ථානගත ගිවිසුමකට පැමිණෙයි

තිරසාර ඉදිකිරීම් ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව සහ හරිත ගොඩනැගිලි කවුන්සලය සංධිස්ථානගත ගිවිසුමකට පැමිණෙයි

Nov 25, 2023

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත. දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ලඟා වීමට අවශ්‍ය

Read More
DIMO Care Camp Helps Farmers Prepare for MAHA Season

DIMO Care Camp Helps Farmers Prepare for MAHA Season

Nov 25, 2023

DIMO Agribusinesses concluded the “DIMO Care Camp,” a complimentary tractor service camp strategically organized in agricultural regions across the island. The camp, which was aimed at assisting farmers in their season preparations, garnered significant participation from a large number of tractor owners, marking

Read More
2023 වසරේ දෙවන කාර්තුව සඳහා TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

2023 වසරේ දෙවන කාර්තුව සඳහා TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Nov 22, 2023

TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි.  මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි

Read More
BYD සහ John Keells සමූහය එක්ව විදුලි මෝටර් රථ ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙයි

BYD සහ John Keells සමූහය එක්ව විදුලි මෝටර් රථ ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Nov 22, 2023

Shenzhen, චීනය – 2023 නොවැම්බර් 22 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සමඟ අත්වැල් බැඳගනිමින් නවීන බලශක්ති මෝටර් රථ (New Energy Vehicles/NEV) ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන

Read More
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සරය

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සරය

Nov 22, 2023

UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් 1989 වසරේ නොවැම්බර් මස 20 වන දින, ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ඇති කරගනු ලැබීය. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (CRC) තුළින්

Read More
TVS Motor සමාගම Emil Frey සමග අත්වැල් බැඳගනිමින් යුරෝපීය වෙළඳපොල අවස්ථා පුළුල් කරගනියි

TVS Motor සමාගම Emil Frey සමග අත්වැල් බැඳගනිමින් යුරෝපීය වෙළඳපොල අවස්ථා පුළුල් කරගනියි

Nov 22, 2023

මෝටර් බයිසිකල් සහ ත‍්‍රිරෝද රථ සඳහා ජාත්‍යන්තර කීර්තියක්‌ හිමිකරගත් TVS Motor සමාගම යුරෝපීය වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම වෙනුවෙන් මෝටර් රථ බෙදා හැරීමේ ප‍්‍රධානතම සමාගමක් වන Emil Frey සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත. Emil Frey හි පුළුල් බෙදාහැරීමේ ජාලය සහ යුරෝපයේ වෙළඳපල

Read More
HNB සමූහය පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

HNB සමූහය පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

Nov 22, 2023

හැටන් නැෂනල් බැංකුව 2023 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 26.3 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර අදාල කාල සීමාව සඳහා HNB

Read More