HNB, ශ්‍රී ලංකාවේ පැවති ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ කෙටි කාලීන සම්මන්ත්‍රණය හා නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි. ආසියානු බැංකුකරුවන්ගේ සංගමය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය බැංකුකරුවා වන HNB සිය
TikTok நிறுவனத்தின் 2024 முதல்காலாண்டுக்கான சமூகவழிகாட்டல் அமலாக்கல் அறிக்கை வெளியீடு
TikTok தனது சர்வதேச பயனாளர்களுக்கு பாதுகாப்பான சூழல் ஒன்றை உருவாக்கும் நோக்கில் புதிய தரவுப் புள்ளிகள் மற்றும் பரிமாணங்களை அடிப்படையாகக் கொண்டு 2024 முதல் காலாண்டுக்கான சமூக வழிகாட்டல் அமலாக்கல் அறிக்கையை வெளியிட்டுள்ளது. 2024 ஆம் ஆண்டின் முதல் காலாண்டில், TikTok நிறுவனம் உலகளவில் 166,997,307 வீடியோக்களை அகற்றியது, இது பதிவேற்றிய அனைத்து வீடியோக்களில் 0.9% ஆகும். இவற்றில் கணிசமான
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි
ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව
Vcare Skin Clinic හා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ BWIO හා Asia Miracle සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic සහ එහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ සෙෳඛ්‍ය සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ විශිෂ්ටම වෘත්තිකයාට හිමි රන් සම්මානයෙනුත් Vcare
PayMedia triumphs at SLASSCOM Ingenuity Awards 2024 with double honors in the category of Best Innovation Product/Project in FinTech and Banking
PayMedia, a leading FinTech company in Sri Lanka, has once again demonstrated its prowess in digital innovation by winning two prestigious awards at the SLASSCOM Ingenuity Awards 2024. The company secured accolades in the highly competitive category of Best Innovation Product/Project in FinTech
Dr. Hayeshika Fernando honoured at Business World International Awards and 10th APLA Conference
Dr. Hayeshika Fernando, Sri Lankas market leading online tutor for Grade Five Scholarship Examination students, was recently awarded as the Most Popular Scholarship Lecturer at the Business World International Awards. Organized by the Business World International Organization, the award ceremony was recently held
AI nationalism: The new frontier in global economics
By Thareendra Kalpage In the rapidly evolving landscape of global economics, a new and potent force is reshaping the contours of national policies and international relations: AI nationalism. This phenomenon is characterised by nations prioritising the development, control, and application of artificial intelligence
இலங்கையின்விவசாயகலாசாரத்தைமேம்படுத்தநொச்சியாகமவிவசாயிகளுடன்இணைந்து ‘HNB சருசார’வைஅறிமுகப்படுத்தும் HNB
இலங்கையின் தனியார் துறையின் மிகப் பெரிய வாடிக்கையாளர் வங்கியான HNB, நாட்டின் விவசாயத்தை இனிவரும் காலத்துக்கு ஏற்ற வகையில் நவீனமயமாக்கி விவசாயிகளுக்கு வெற்றிகரமான எதிர்காலத்தை உருவாக்கும் வகையில் அண்மையில் மற்றுமொரு தனித்துவமான முன்னோக்கிய நடவடிக்கையை மேற்கொண்டுள்ளது. இதன்படி அநுராதபுரம் நொச்சியாகமயில் ‘HNB சருசார’ நிகழ்ச்சித்திட்டத்தை ஆரம்பித்து வைத்தது. புத்தாக்கமான தொழில்நுட்பத்தைப் பயன்படுத்தி விவசாய முறைகளை மேம்படுத்துதல், உற்பத்தித்திறனை அதிகரிப்பது மற்றும்
SLT-MOBITEL හරිත බලශක්ති භාවිතය පුළුල් කිරීමට පියවරගනී
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය කාබන් පියසටහන ක්‍රමානුකූලව අවම කිරීමේ උත්සාහය යටතේ, තම යටිතල පහසුකම් ජාලය සඳහා සූර්ය බලශක්තිය භාවිතා කිරීම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ‘Co-Connection’ යන ප්‍රධාන තේමාවට සමගාමීව පාරිසරික, සමාජීය හා ආයතනික යහපාලනය (Environment, Social, and
TikTok2024 වසරේ පළමු කාර්තුව සඳහා සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි
සැලකිය යුතු දත්ත සහ ප්‍රවණතා ඉස්මතු කරමින්, සහ තම ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් TikTok 2024 පළමු කාර්තුව සඳහා ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. 2024 පළමු කාර්තුවේදී, TikTok ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව

