ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ තලවතුගොඩ ‘The Residencies’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ තලවතුගොඩ ‘The Residencies’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ

Mar 14, 2024

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නවතම ව්‍යාපෘතිය ‘The Residencies’ හි ඉදිකිරීම් පසුගියදා තලවතුගොඩ සමගි මාවතේදී ආරම්භ විය. එහි මංගල පස් පිඩැල්ල කැපීම සහ මුල්ගල තැබීම එදින සිදුකෙරුණු අතර, එම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති, සම සභාපතිනී, නිවාස හිමියන් සහ ප්‍රයිම්

Read More
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්  නඟාසිටුවීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම හා කාර්මික සංවර්ධන මණ්ඩලය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්  නඟාසිටුවීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම හා කාර්මික සංවර්ධන මණ්ඩලය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

Mar 14, 2024

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීමේ අරමුණින් තෙවසරක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය. මෙය කාර්මික සංවර්ධන අරමුදල (IDF) හරහා වාර්ෂිකව මෙරට ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්

Read More
නව පරිවර්තන යුගයක් සනිටුහන් කරමින් St. Anthony’s Industries Group හි නව ලාංඡනය ඉදිරිපත් කරයි

නව පරිවර්තන යුගයක් සනිටුහන් කරමින් St. Anthony’s Industries Group හි නව ලාංඡනය ඉදිරිපත් කරයි

Mar 14, 2024

1930 දශකයේ සිට අද දක්වා පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන St. Anthony’s Industries Group (Pvt) Ltd විසින් සිය නව ලාංඡනය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වන ලදී. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කර්මාන්තය සංවර්ධනය සඳහා ආයතනය  තුළ තිබෙන නොසැලෙන කැපවීම මේ ඔස්සේ මැනවින්

Read More
කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ සඳහා වසරක නොමිලේ නඩත්තු සේවා ඇතුළු තවත් සේවා රැසක් DIMO Agribusinesses වෙතින්

කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ සඳහා වසරක නොමිලේ නඩත්තු සේවා ඇතුළු තවත් සේවා රැසක් DIMO Agribusinesses වෙතින්

Mar 14, 2024

DIMO Agribusinesses සිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගිය මහ කන්නයේදී හඳුන්වාදුන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ගොවිජනතාව අතර බෙහෙවින් ප්‍රචලිතවීමත් සමඟ ගොවි ජනතාවට තවත් ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථ

Read More
තිරසර බව සමඟ Cinnamon Hotels & Resorts පුරෝගාමී මෙහෙවරක

තිරසර බව සමඟ Cinnamon Hotels & Resorts පුරෝගාමී මෙහෙවරක

Mar 14, 2024

එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් නව නිපැයුම් වැඩි වශයෙන් දායක වන මෙවන් යුගයක, ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී, අඛණ්ඩව දෙවන වරටත් Cinnamon Hotels & Resorts තිරසර වාර්තාකරණය සඳහා වූ සම්මානය දිනා

Read More
සෙලින්කෝ ලයිෆ් හි තිරසර වාර්තාකරණය ACCA සම්මානයෙන් පිදුම් ලබයි

සෙලින්කෝ ලයිෆ් හි තිරසර වාර්තාකරණය ACCA සම්මානයෙන් පිදුම් ලබයි

Mar 14, 2024

The Association of Chartered Certified Accountants (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව ‘මූල්‍ය සේවා හා රක්ෂණ’ අංශයේ හොඳම වාර්තාව ලෙස සම්මාන ලැබීය.  අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය

Read More
IIHS continues to revolutionise the healthcare industry with their theme ‘Api Piliganeemen Ihalai’

IIHS continues to revolutionise the healthcare industry with their theme ‘Api Piliganeemen Ihalai’

Mar 14, 2024

The International Institute of Health Sciences (IIHS) has been able to rise to the top among health education institutes in the South Asian region by further expanding their high-quality educational programmes designed for students who wish to pursue careers in the health sector,

Read More
HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පෙරටුකොට ගනිමින් ගෝලීය හා දේශීය වෙළෙඳපොල නගාසිටුවීමේ වැඩසටහනක් දියත් කරයි

HNB සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පෙරටුකොට ගනිමින් ගෝලීය හා දේශීය වෙළෙඳපොල නගාසිටුවීමේ වැඩසටහනක් දියත් කරයි

Mar 14, 2024

ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන හැටන් නැෂනල් බැංකුව DEVPRO සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම හා ඔවුන්ට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ සිය නිෂ්පාදනයන් තුළින්

Read More
HNB අල්නජා ඉස්ලාමීය බැංකු සේවාවන් සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023SLIBFIහිදී සම්මාන 5කින් පිදුම් ලබයි

HNB අල්නජා ඉස්ලාමීය බැංකු සේවාවන් සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023SLIBFIහිදී සම්මාන 5කින් පිදුම් ලබයි

Mar 14, 2024

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ අල් -නජා ඉස්ලාමීය බැංකු සේවාව පසුගියදා නිමාව දුටු ශ‍්‍රී ලංකා ඉස්ලාමීය බැංකු හා මූල්‍ය සේවා ඇගයීම් සම්මාන උළෙලේදී (SLIBFI) ඉස්ලාමීය බැංකුකරණයේ මෙරට ප‍්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය නැවතත් තහවුරු කරමින් ජයග‍්‍රහණ රැසක් තමන්

Read More
කොමර්ෂල් බැංකුව එක්සත් රාජධානියේ 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘හොඳම SME බැංකුව’ ලෙස සම්මාන ලබයි

කොමර්ෂල් බැංකුව එක්සත් රාජධානියේ 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘හොඳම SME බැංකුව’ ලෙස සම්මාන ලබයි

Mar 14, 2024

කොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස සම්මාන ලබා ඇත. දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට විශාලතම ණය දෙන්නා

Read More