‘Signature අලෙවි නියෝජිත හමුව 2023’
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් නිෂ්පාදන සන්නාමයක් වන Signature, ඔවුන්ගේ Signature අලෙවි නියෝජිත හමුව 2023’ අති සාර්ථක අන්දමින් ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වීය. එහිදී රටපුරා විසිරි සිටින අලෙවි නියෝජිතයන් Signature සමග පැවැත්වූ ශක්තිමත් ව්‍යාපාරික බැඳීම ගෞරවයෙන් අගය කිරීමට ලක්විය. මෙම උත්කර්ෂවත් උළෙලේ දී ලංකාවේ ප්‍රථම තොග අලෙවි app එක සහ සුවිශේෂී
BPPL Holdings ෆෝබ්ස් සඟරාවේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත‍්‍ර වෙයි
බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා, “Asia’s Best Under a Billion”, ලෙස ගෞරවයට පාත‍්‍ර කර ඇත. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත්මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 13.0%ක පිරිවැටුමක් සහ 15.4%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.
Hayleys Lifesciences අතිනවීනතම සහ විද්‍යාත්මක තාක්ෂණයන් සමඟින් දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය සවිබල ගන්වයි
දිවයිනේ ප‍්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද ඖෂධ සංග‍්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම
HNB කාඞ්පත් හිමියන්ට එළැඹෙන උත්සව සමයේ දී #Happyisnow හරහා සුවිශේෂී දීමනා
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ
ජෝන් කීල්ස් සමූහයේ Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමාව දකී
ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව 2023 නොවැම්බර් 28 දින සාර්ථක ලෙස පැවැත්විණි. Start-Up-Cycle යනු Plasticcycle විසින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නවක ව්‍යාපාර දිරිගැන්වීමේ අංශය වන John Keells X සහ එම සමූහයේ
BOC Strives to Boost Sri Lankan SMEs to Reach Global Market with “Entrust SMEs to Global”
With the hope of boosting local SMEs to reach global markets, the Bank of Ceylon- Banker’s to the Nation formulated a series of seminars in collaboration with the Industrial Development Board (IDB) recently. The launch took place with the patronage of the Bank’s
CSE and USAID conducted an Issuer Forum in Kandy, providing insights on capital raising opportunities for SMEs in the region
The Colombo Stock Exchange (CSE) conducted an Issuer Forum titled “ඔබේ ව්‍යපාරයේ ඉදිරි ගමනට නව ප්‍රවේශයක් (A New Approach for the Future of Your Business), in association with the U.S. Agency for International Development (USAID), on 29th November 2023 in Kandy. The objective
2023 සණස ජාතික සම්මේලනය අභිමානවත් ලෙස පැවැත්වේ
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන
Sunshine Healthcare Lanka සිය තත්ත්ව කළමනාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් ISO 9001:2015 සහතිකය හිමිකරගනී
Sunshine Holdings PLC හි සෞඛ්‍ය සේවා අංශය වන Sunshine Healthcare Lanka Limited (SHL) හි ප‍්‍රධාන කාර්යාලය සහ ප‍්‍රධාන ගබඩාව තුළ ක‍්‍රියාත්මක වන තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 9001 (2015 (UKAS) සහතිකය හිමිකරගෙන ඇති බව නිවේදනය කළේය. SHL පාරිභෝගිකයාට ප‍්‍රශස්ථ මට්ටමේ නිෂ්පාදන ලබාදීමේ ප‍්‍රමිතීන්

