Megakem Engineering expands with new showrooms and launches MEGAKEM MEGALASTIC SUPER 540
Megakem Engineering Private Limited has expanded their business by opening two new showrooms under the “MEGAKEM” brand. The new showroom in Gampaha and the rebranded showroom in Rajagiriya are significant milestones in the company’s growth strategy. In addition, Megakem has introduced its newly
කොමර්ෂල් බැංකුවේ 5 වන ‘අරුණළු සිත්තම්’ තරඟයෙන් දරුවන්ගේ කලාත්මක කුසලතා ඔප්නැංවීමට ත්‍යාග 142ක්
කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන කලාපයේ එළිදැක්වීම සමග රට පුරා සිටින ශ්‍රී ලාංකික දරුවන් සේම විදෙස්ගතව සිටින්නන් හට ද නැවත වරක් ඔවුන්ගේ කලාත්මක හැකියා සඳහා රුපියල් මිලියන 2.4 ක මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව එළඹ ඇත. වයස අවුරුදු
Lavanya Travels විශිෂ්ටම තායිලන්ත සංචාර සංවිධානය කරන්නා ලෙස Asia Miracle සම්මාන දිනයි
Lavanya Travels පෞද්ගලික සමාගම Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම තායිලන්ත සංචාර සංවිධායකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තායිලන්ත සංචාර සංවිධානය කරන සමාගමක් ලෙස 2014දී කුඩා පරිමාණයෙන් ඇරැඹූ Lavanya Travels කොවිඩ්-19 වසංගතය වැනි අභියෝග සාර්ථකව පසු කරමින් වර්තමානයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. Lavanya Travels
පාසල් විෂයක් ලෙස සමුද්‍ර විද්‍යාව හඳුන්වාදීමට CINEC Campus පූර්ණ සහාය දක්වයි
අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ 6 ශ්‍රේණියෙන් ඉහළ සිට පාසල් විෂයක් ලෙස වාණිජ නාවිකකරණය සහ සමුද්‍ර විද්‍යාව හඳුන්වා දීමේ වැඩසටහනට CINEC Campus සිය පූර්ණ සහයෝගය පළ කරයි. මෙරට අධ්‍යාපන සහ නාවික ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වාණිජ නැව්ගතකරණය සහ සමුද්‍ර විද්‍යාව පාසල් විෂය මාලාවට
Varun Beverages Inaugurates Free Medical Center at Ranala to Uplift Community Health
Varun Beverages Lanka (Pvt.) Ltd. (VBLL), a leading carbonated beverage manufacturer and the official bottling and distribution franchise of PepsiCo beverages in Sri Lanka, recently announced the opening of its new medical center, “AARU Health Clinic,” dedicated to serving the underprivileged communities neighboring
SPARK 2024 තරුණ ව්‍යවසායකත්ව තරඟාවලිය සඳහා නිපුණතා පිරි තාරුණ්‍යයෙන් අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි
නිපුණතා පිරි තරුණ ව්‍යවසායකයන් උදෙසා නිර්මාණය කළ ජාතික වේදිකාවක් වූ SPARK තරඟාවලිය 2024 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර, දිවයින පුරා විසිරී සිටින, වයස 15-30 අතර දැනටමත් ව්‍යවසායක යෙදෙන හෝ ඊට අපේක්ෂා කරන තරුණ-තරුණියන්ට මේ සඳහා සහභාගී වීමට
ගුණාත්මකභාව වර්ධනය වෙනුවෙන් සියැට් කැළණි රන් සම්මාන 8කින් පිදුම් ලබයි
ශ්‍රී ලංකා ගුණාත්මකභාවය හා ඵලදායිතා ප්‍රවර්ධන සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2024 ජාතික සමුළුවේ දී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන, සියැට් කැළණි සමාගමෙහි ක්‍රියාත්මක වූ ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති 8ක් සඳහා රන් සම්ම්ාන හිමි විය. මෙම ජයග්‍රහණයෙහි විශේෂ කරුණක් වූයේ සියැට්
Fairway Koswatte Holds First Annual General Meeting
Urban Homes Koswatta (UHK), Fairway’s latest project, proudly held its first Annual General Meeting (AGM) this June. This significant event marks the official transfer of management responsibilities to the new homeowners. The residents gathered to celebrate this milestone and to express their commitment
Opportunities for Companies to Raise Debt Capital Through Sustainable Bonds for a Greener Future
The Securities and Exchange Commission of Sri Lanka (SEC) and The Colombo Stock Exchange (CSE), in collaboration with the Asian Development Bank (ADB) hosted an issuer forum titled “Towards a Greener Horizon: Unlocking Opportunities through Sustainability Bonds” recently in Colombo. The forum was
“ශ්‍රී ලාංකේය කෘෂි ක්ෂේත්‍රය දියුණු කරනවානම් මධ්‍යම පරිමාණයේ වාණිජ කෘෂි කර්මාන්තය වෙත යොමු වීම අත්‍යාවශ්‍යයි”
ආචාර්ය ගුණතිලක හේරත් – ප්‍රධාන විධායක නිලධාරී – දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ? මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා

