සන්ෂයින් හෝල්ඩිංග්ස් විකුණුම් බලකායේ විශිෂ්ඨයින් 2023 SLIM National Sales Awards හිදී ඇගයීමට ලක්වෙයි
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විකුණුම් කණ්ඩායම්වල සාමාජිකයින් 13 දෙනෙකු මෑතකදී 2023 SLIM National Sales Awards (NSA) හිදී රන් සම්මාන 02 ක්, රිදී සම්මාන 06 ක්, ලෝකඩ සම්මාන 04 ක් සහ කුසලතා සම්මානයක් දිනා ගනිමින් ඇගයීමට ලක් වූ බව
Dettol paints a hopeful picture to mark Global Handwashing Day 2023
Dettol, Sri Lanka’s ‘Most Loved Brand’ and one of the world’s most trusted global brands, recently celebrated Global Handwashing Day on 15th October 2023 with a special art competition to inspire the next generation to practice good hygiene habits. Launched under the theme
Waffle Boy ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය
Southern Ceramics කර්මාන්ත විශිෂ්ටතාරිදී සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ සෙරමික් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Southern Ceramics කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා – 2023 සම්මාන උළෙලේ කළුගල්, ටයිල්, මැටි භාණ්ඩ සහ සෙරමික් ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද
සිත්මා ඇසෝසියේට්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සහ ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන සිත්මා ඇසෝසියේට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති
ලෝක දෑත් සේදීමේ දිනය 2023 වෙනුවෙන් ඩෙටෝල් වෙතින් බලාපොරොත්තුවේ සිතුවමක්
ශ්‍රී ලංකාවේ ‘වඩාත් ආදරය දිනූ සන්නාමයක්’ මෙන්ම ලොව පුරාමත් ඉතා විශ්වාසයෙන් වැළඳගත් සන්නාමයන් අතරින් එකක් වූ ඩෙටෝල්, පසුගිය ඔක්තෝබර් 15ට යෙදී තිබූ ලෝක දෑත් සේදීමේ දිනය වෙනුවෙන් ළමා චිත්‍ර තරඟයක් සංවිධාන කර තිබුණේ යහපත් සෞඛ්‍ය පුරුදු උදෙසා ඉදිරි පරපුර උනන්දු කිරීමේ අරමුණ පෙරදැරිවයි.
Colombo Port City Economic Commission Welcomes Three Major Sri Lankan Commercial Banks
The Colombo Port City Economic Commission (the Commission) is pleased to announce that three of Sri Lanka’s leading commercial banks—Commercial Bank, Hatton National Bank (HNB), and Sampath Bank—have been issued an Authorized Persons (AP) license from the Colombo Port City Economic Commission. This
CSE Rings The Bell as a Call for Action for Climate Change
The Colombo Stock Exchange (CSE) joined over 24 stock exchanges globally for a call to action for climate change with its inaugural Market Opening Bell Ringing Ceremony for Climate Change on 05th December 2023 at the trading floor of the CSE. Delivering the
සණස ඉන්ෂුවරන්ස් විශිෂ්ට ජයක් ලබයි
වෙළෙඳ සේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේ MAS SILUETA කණ්ඩායම පරදා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනූ සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර MAS SILUETA කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 14ක් ඇතුළතදී දැවී
Rado Shoe Industries සමාගම කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මාන දිනයි
දේශීය පාවහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Rado Shoe Industries පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි පාවහන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල නෙළුම්

