16 වැනි Toyota Lanka වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ
මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota Lanka (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී. එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු වෙනුවෙන් ගෞරව ප්‍රණාම පිරිනැමිණි.Toyota Genuine Motor Oil, Toyota Genuine අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani Tyres මෙරට තුළ බෙදාහැරීමේදී ප්‍රමිතිගත සේවාවක් සහතික කිරීම වෙනුවෙන් එම අලෙවි නියෝජිතයන් විසින් දක්වන ලද මෙහෙවර ඇගයීම සඳහා මෙම සමුළුව කදිම වේදිකාවක් විය.
මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සුදුසුකම් සපුරන ලද ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කළ අතර බලයලත් අලෙවි නියෝජිත කාණ්ඩයේ ජයග්‍රහණය Auto World (Pvt) Ltd විසින් දිනා ගන්නා ලදී. විශිෂ්ටතම බලයලත් අමතර කොටස් අලෙවි නියෝජිතයාට හිමි සම්මානය Viskam Motors Service Center (Pvt ) Ltd වෙත හිමි වූ අතර හොඳම සේවා දාමය ලෙස Sterling Automobiles Lanka (Pvt) Ltd සම්මාන දිනා ගත්තේය. Toyota Genuine Motor Oil කාණ්ඩය යටතේ A.R. Molly (Pvt) Ltd ජයග්‍රහණය දිනා ගත් අතර බස්නාහිර පළාතේ ටයර් සහකරුට හිමි ජයග්‍රහණය හිමිවූයේ U & H Wheel Service (Pvt) Ltd වෙතය.
Toyota Lanka සමඟ එක්ව ගුණාත්මක සහ පාරිභෝගික තෘප්තිය දිනාගත් ඉහළම සේවාවක් ලබාදීම වෙනුවෙන් දක්වන කැපවීම මෙම විවිධ ක්ෂේත්‍රයන් තුළ ඔවුන් ලද ජයග්‍රහණයන් තුළින් මැනවින් ප්‍රදර්ශනය වේ. එමෙන්ම ඔවුන්ගේ මෙම කැපවීම ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපල තුළ Toyota Lanka හි විශ්වාසනීයත්වය හා විශිෂ්ටත්වය පසක් කරමින් එහි කීර්තිනාමය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහිද දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝලාර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින අපගේ හවුල්කරුවන් විසින් ලබාදෙන සුවිශාල දායකත්වය ඇගයීමට අවස්ථාවක් ලැබීම මට ගෞරවයක්.නියම Toyota නිෂ්පාදන බෙදාහැරීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම තුළින් අප සමාගම විශිෂ්ට , ගුණාත්මක සහ ප්‍රමිතිගත සේවාවක් සහතික කිරීම කෙරෙහි දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරනවා. අපගේ මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව නවෝත්පාදනය සහ ඉහළම පාරිභෝගික තෘප්තිය සාක්ෂාත් කරගනිමින් අප එක්ව ඉදිරියට ගමන් කරනවා .”
අලෙවි නියෝජිතයන්ගේ උත්සහවන්තබව සහ කැපවීම පිළිබඳ සිහිපත් කරමින් Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා මෙසේ සඳහන් කළේය. “වසර ගණනාවක් පුරා අප සමාගම විසින් ගොඩනඟා ඇති ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳව අපගේ 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව කදිම සාක්ෂියක්. අපි සියලුම ජයග්‍රාහකයන් වෙත හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී නිෂ්පාදන සහ සේවාවන් ලබා දීම වෙනුවෙන් අඛණ්ඩව සහයෝගයක් ලබාදෙන අපගේ බලයලත් හවුල්කරුවන් වෙත අපගේ ප්‍රණාමය පුද කරනවා.”
ඉදිරි වසර සඳහා වන සැලසුම් ඉදිරිපත් කිරීමට, නව දැනුම බෙදාගැනීමට මෙන්ම ජාලකරණය සහ මෝටර් රථ කර්මාන්තය තුළ අඛණ්ඩ සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා ද මෙම වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව වැදගත් අවස්ථාවක් විය.
21 Comments
Стильные заметки по выбору модных образов на каждый день.
Обзоры стилистов, события, все дропы и мероприятия.
https://emurmansk.ru/pub/2024-09-10-demna-gvasaliya-revolyutsioner-mody-i-kreativnyy-provokator/
Стильные заметки по выбору отличных видов на каждый день.
Заметки экспертов, события, все коллекции и мероприятия.
https://sochidaily.ru/read/2024-09-10-demna-gvasaliya-ikona-sovremennoy-mody-i-kreativnyy-revolyutsioner
Стильные заметки по выбору стильных луков на любой день.
Статьи стилистов, новости, все показы и мероприятия.
https://omskdaily.ru/news/2024-09-20-10-samyh-vliyatelnyh-dizaynerov-2024-goda-trendsettery-kotorye-izmenyayut-modu/
Модные заметки по выбору необычных луков на любой день.
Мнения стилистов, события, все показы и мероприятия.
https://metamoda.ru/moda/1141-7-prichin-lyubit-dizaynera-rick-owens/
Стильные советы по выбору необычных луков на каждый день.
Заметки экспертов, события, все показы и мероприятия.
https://luxe-moda.ru/chic/505-7-luchshih-sumok-guess-dlya-pokupki-v-2024-godu-stil-i-funktsionalnost/
Модные заметки по подбору стильных видов на любой день.
Заметки стилистов, события, все показы и мероприятия.
https://sneakersgo.ru/content/278-new-balance-327-sportivnyy-komfort-dlya-megapolisa/
Модные советы по подбору стильных луков на каждый день.
Статьи экспертов, события, все коллекции и мероприятия.
https://watches.superpodium.com/fashion/2804-7-reasons-to-love-patek-philippe-nautilus/
Модные советы по подбору крутых видов на каждый день.
Заметки профессионалов, события, все дропы и шоу.
https://luxe-moda.ru/chic/564-10-prichin-lyubit-brend-brunello-cucinelli/
Модные заметки по созданию необычных видов на каждый день.
Статьи экспертов, события, все коллекции и мероприятия.
https://sofiamoda.ru/style/2024-10-03-principe-di-bologna-roskosh-italyanskogo-stilya-i-elegantnost-na-kazhdyy-den/
Patek Philippe is a renowned Swiss watchmaker famous for its exquisite watchmaking. Established in 1839, the brand continues to uphold its tradition of luxury. Horology aficionados seek out Patek Philippe for its pioneering designs and rare pieces.
https://patek.superpodium.com
Бренд Balenciaga — это одним из самых известных брендов в мире моды, который был основан в 1919 году испанским дизайнером Кристобалем Баленсиагой. Его узнают уникальными стилистическими приемами и необычными силуэтами, противоречат стандартам индустрии.
https://balenciaga.whitesneaker.ru/
В нашем магазине вы можете купить кроссовки New Balance 574. Эта модель характеризуется комфортом и стильным дизайном. New Balance 574 подойдут для повседневной носки. Выберите свою пару уже сегодня и почувствуйте разницу легендарного бренда.
https://nb574.sneakero.ru/
На этом сайте вы можете заказать изделия бренда знаменитого бренда Loro Piana. Каталог товаров включает роскошные продукцию, производимые с применением высококачественных материалов и современных технологий. Оцените эстетику настоящей роскоши, который предлагает бренд Loro Piana.
https://loropiana.whitezorro.ru
Одежду и аксессуары модного дома Balenciaga можно приобрести на нашем сайте. Большой выбор моделей доступен для ценителей моды, желающих обновить гардероб. Посетите наш каталог и подберите что-то подходящее уже сегодня.
Баленсиага интернет-магазин
Бренд Ветементс можно заказать здесь. Аутентичная продукция Ветементс доступна в продаже с гарантией качества.
Vetements одежда официальный сайт
https://thebookmarkplaza.com/story18287790/vetements
На этом сайте вы можете найти стильные сумки популярного бренда Bottega Veneta. Здесь можно приобрести актуальные модели, которые подчеркнут ваш стиль. Каждое изделие отличается безупречной отделкой, что свойственно бренду этой марки
https://bookmark-template.com/story21111020/bottega-veneta
Bottega Veneta — это итальянский бренд, известный неповторимым стилем. Основанный в 1966 году, бренд стал символом лаконичной роскоши и славится стремлением к минимализму. Дизайны бренда отражают искусность и внимательность к деталям, а также непревзойденное качество исполнения.
https://bottega-official.ru
В нашем магазине можно приобрести оригинальные товары от известного бренда Gucci. Ассортимент включает различные аксессуары и обувь, для самых изысканных покупателей.
https://boutique.gucci1.ru
На нашем сайте можно найти качественные витамины для поддержания мозга. Они помогут стимуляции работы мозга.
https://lane6od5u.targetblogs.com/32636659/Смарт-трик-витамины-для-мозга-что-никто-не-обсуждает-вопрос
На этом сайте вы сможете найти лучшие витамины для мозга. Выберите идеальное решение, который содействует активизации умственных способностей.
https://cesar8oh8y.spintheblog.com/32492009/витамины-для-мозга-для-чайников