July 27, 2024
සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් Daraz සම්මාන උළෙලේදී නැවතත් Category Accelerator සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් Daraz සම්මාන උළෙලේදී නැවතත් Category Accelerator සම්මානයෙන් පිදුම් ලබයි

Nov 22, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් Daraz සම්මාන උළෙලේදී Category Accelerator සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ගෙවීම් සේවා හවුල්කරුවෙකු ලෙස සෙලාන් බැංකුව අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම, අලෙවිකරණ, ක්‍රමෝපාය සහ තාක්ෂණික සහය ඔස්සේ ප්‍රමාණාත්මක සහ ගනුදෙනුමය වශයෙන් විශිෂ්ට වර්ධනයක් අත්කරගැනීමට ලබාදෙන සහයෝගය අගය කිරීමක් වශයෙන් මෙම සම්මානය සෙලාන් බැංකුව වෙත පිරිනමන ලදී. මෙය සෙලාන් බැංකුව මෙරට මූල්‍ය සහ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දක්වන දායකත්වයට මනා සාක්ෂියක් ලෙසද හැඳින්විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *