
ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් දශකයක කැපවීම පිළිබිඹු කරමින් නවලෝක මෙඩිකෙයාර් දස වැනි සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක මෙඩිකෙයාර් (පුද්) සමාගම පසුගියදා සිය අභිමානවත් 10 වැනි සංවත්සරය සමරනු ලැබීය. මීගමුව නගර මධ්‍යයේ පිහිටි මහල් හතකින් යුත් නවීනතම නවලෝක මෙඩිකෙයාර් රෝහලේදී මෙම සැමරුම සිදු කර ලදී. 2014 වසරේ ආරම්භ කළ එම රෝහල් මධ්‍යස්ථානය මීගමුව ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සැලසීමට කටයුතු කරනු ලැබීය. ඉහළ පෙලේ වෛද්‍ය වෘත්තිකයින් සම`ගින් පසුගිය දශකයක කාලය පුරා සිය රෝගීන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම ස`දහා පුලූල් පරාසයක විහිදුණු සේවාවන් ලබා දීමට කටයුතු කළ නවලෝක මෙඩිකෙයාර් සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම වෙනුවෙන් සුවිසල් කාර්ය භාරයක් ඉටු කරනු ලැබීය. රෝගීන්ට හා පාරිභෝගිකයින්ට පහසුවෙන් ළ`ගා විය හැකි ස්ථානයක පිහිටා ඇති නවලෝක මෙඩිකෙයාර් රෝහල විශේෂයෙන් රෝගීන්ගේ යහපැවැත්ම හා සුවපහසුව පිළිබ`දව අවධානය යොමු කරමින් සුවිශේෂී සත්කාර සේවාවන් සලසන විශ්වාසවන්ත සෞඛ සේවා ගමනාන්තයක් බවට පත්ව සිටියි.
නවලෝක මෙඩිකෙයාර් රෝහල් සමූහයේ දසවන සංවත්සරයට සමගාමීව විශේෂ සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර මෙම අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති ඇතුළු නිලධාරීහූ සහභාගී වූහ. එමෙන්ම වසර දහයක් පුරාවට නවලෝක මෙඩිකෙයාර් රෝහල් සමූහයෙහි උන්නතිය වෙනුවෙන් සිය අනුපමය දායකත්වය ලබා දුන් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇගයීමක් ද මෙදින සිදු විය. දසවන සංවත්සරයට සමගාමීව පරිත්‍යාගයන් සහ විවිධ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් රැසක් දියත් කිරීමට ද නවලෝක මෙඩිකෙයාර් රෝහල් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන ලදි. මහත් අභිමානවත් ව පැවති මෙම උත්සවය නවලෝක මෙඩිකෙයාර් කාර්ය මණ්ඩලයේ කලා අංගයන්ගෙන්ද විචිත‍්‍රවත් විය.
නේවාසික රෝගීන් 75කට පමණ සෞඛ්‍ය සේවාවන් සලසා ගත හැකි පහසුකම්වලින් සපිරි එම රෝහල පුලූල් කරන ලද ඉඩකඩකින්ද සමන්විත වේ. අංග සම්පූර්ණ උපදේශන කාමර හා මාතෘ හා ළදරු මධ්‍යස්ථානයක් තුළින් ද රෝගීන්ට අවශ්‍ය සේවාවන් ලබා දීමට කැපවී සිටින නවලෝක මෙඩිකෙයාර් එම සේවාවන්හි විශිෂ්ටත්වය තුළින් පසුගිිය දශකයක කාලය තුළ සාර්ථක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇත.
රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම ස`දහා වන පුලූල් සෞඛ්‍ය සේවාවන්ට අමතරව විශේෂඥ උපදේශකයින්ගෙන් සැදුම්ලත් අති නවීන අංග සම්පූර්ණ රසායනාගාරයකින් සමන්විත නවලෝක මෙඩිකෙයාර් සෑම රෝගියකුගේම සුව පහසුව හා යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරනුයේ ඒ වෙනුවෙන් කැපවූ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ හා කාර්ය මණ්ඩලයේ සුවිශේෂී සහයෝගයද සම`ගිනි. රෝගීන්ට අවශ්‍ය නිවැරදි හා කඩිනම් රෝග විනිශ්චය කිරීමේ වැදගත්කම අවබෝධකරගෙන ඇති නවලෝක මෙඩිකෙයාර්හි නවීන තාක්ෂණයේ රසායානාගාරය හා විකිරණ අංශය දවසේ පැය 24 පුරාම ක‍්‍රියාත්මක වෙමින් රෝගීන්ට සුවිසල් සහයෝගයක් ලබා දෙයි. කලාපය පුරා ව්‍යාප්ත සේවා රසායනාගාර පහසුකම් සම`ගින් ඉහළ රෝග නිවිශ්චය විස`දුම් හා උසස් සෞඛ්‍ය සේවාවක් සැපයීමට කැපවී සිටින නවලෝක මෙඩිකෙයාර් රෝගීන් වෙත ඉහළම ප‍්‍රමිතියෙන් යුත් සුවපහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දෙන බව තහවුරු කොට ඇත.
සිය අභිමානවත් 10 වැනි සංවත්සරය පිළිබ`දව අදහස් දැක්වූ නවලෝක මෙඩිකෙයාර් (පුද්) සමාගමේ සභාපති හර්ෂිත් ධර්මදාස මහතා ‘‘ නවලෝක මෙඩිකෙයාර් ප‍්‍රධාන රසායනාගාර මීගමුව, ගම්පහ, කුරුණෑගල, හෝමාගම, කොටහේන, මඩකලපුව, ත‍්‍රිකුණාමලය සහ වෙන්නප්පුව යන ප‍්‍රදේශයන්හි පිහිටා ඇති අතර ඒ තුළින් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සළසා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. මෙරට සෞඛ්‍ය කෂේත‍්‍රය වෙනුවෙන් අපගේ අඛණ්ඩ කැපවීම සනිටුහන් කරමින් අභිමානවත් 10 වැනි සංවත්සරය සැමරීමට හැකිවීම පිළිබ`දව අපි ඉතා සතුටට පත් වෙනවා. ගෙවුණු දශකයක කාලය තුළ රෝගීන් දහස් ගණනකට රැකවරණය සලසමින් දරු උපත් 5,000ක් හා සැත්කම් 20,000කට වැඩි ප‍්‍රමාණයක් සාර්ථකව සම්පූර්ණ කිරීමට අප සමත් වුණා. 500කට අධික විශේෂඥයින් සම`ගින් ලබාදෙන උපදේශන සේවා තුළින් විශ්වාසවන්ත සෞඛ්‍ය සේවා සලසන්නකු බවට පිළිගැනීමට ලක්ව ඇති නවලෝක මෙඩිකෙයාර් අනුබද්ධ ආයතන 3ක් සම`ගින් රෝගීන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට තව දුරටත් කටයුතු කරනවා’’ යනුවෙන් පැවසීය.
නවලෝක මෙඩිකෙයාර් හි තවත් සුවිශේෂී සේවාවක් වන්නේ සාඵල්‍යතා මධ්‍යස්ථානයයි. රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් බාධාවතින් තොරව කාර්යක්ෂම සේවාවක් සලසා ගැනීමේ අවස්ථාව ලබා දී ඇති එම සාඵල්‍යතා මධ්‍යස්ථානය තුළින් දරුවකු පිළිබ`ද සිහිනය සැබෑවක් කර ගැනීමේ අවස්ථාව සුවහසක් මව්පියන් වෙත උදා කර දී ඇත. තවද නවලෝක මෙඩිකෙයාර්හි ඇති රූපලාවන්‍ය මධ්‍යස්ථානයද මෙහිදී ඉතා වැදගත් වේ. රූපලාවන්‍ය තුළින් අලංකාරත්වය ඉහළ නැංවීම, රෝගීයාගේ විශ්වාසය ඉහළ නැංවීම හා ඒ ඒ පුද්ගයාට ගැලපෙන සේවාවන් සම`ගින් අසමසම සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට නවලෝක මෙඩිකෙයාර් මෙහිදී කටයුතු කර ඇත්තේ ඒ පිළිබ`ද විශේෂඥ සේවාවද සම`ගිනි.
ගම්පහ සහ කොළඹ 07 ශාඛාවන් පිහිටුවීමට නවලෝක මෙඩිකෙයාර්හි තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස ස`දහන් කළ හැකිය. ඒ තුළින් සිය සෞඛ්‍ය සේවාවන් තව දුරටත් ඉහළ නංවමින් ජනතාව වෙත උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ වගකීම ඉදිරියට ගෙන යාමට නවලෝක මෙඩිකෙයාර් කටයුතු කර ඇත. ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් නව මානයන් විවර කරමින් සිටික නවලෝක මෙඩිකෙයාර් සියලූ ශ‍්‍රී ලාංකිකයින් වෙත දස වසරක් පුරා සැලසූ සේවාව තව දුරටත් ඉදිරියට ගෙන යාමට සූදානමින් සිටියි.
60 Comments
su sızıntı tespit cihazı Kadıköy’deki ofisime su kaçağı tespiti için çağırdım, sonuç çok hızlıydı. https://tagshag.com/1731253092339592_5399
“Amazing post, keep up the good work!”
“This is exactly what I was looking for, thank you!”
купить аккаунт с прокачкой профиль с подписчиками
заработок на аккаунтах профиль с подписчиками
Account exchange Find Accounts for Sale
Account exchange Account Catalog
Account Trading Account Buying Platform
Buy Pre-made Account https://buyaccountsmarketplace.com/
Account Purchase Account Selling Service
Social media account marketplace Account trading platform
Account Trading Service Sell Pre-made Account
Website for Buying Accounts Verified Accounts for Sale
Profitable Account Sales Account trading platform
Account Selling Platform Account Buying Platform
marketplace for ready-made accounts profitable account sales
account purchase database of accounts for sale
sell pre-made account account purchase
account market account trading
account market verified accounts for sale
secure account sales account selling platform
find accounts for sale social media account marketplace
account store database of accounts for sale
account trading service account catalog
buy and sell accounts social media account marketplace
account selling platform sell accounts
account sale website for buying accounts
account trading service account marketplace
social media account marketplace account store
account trading platform database of accounts for sale
sell account account exchange
ready-made accounts for sale account trading service
account acquisition account purchase
secure account purchasing platform accounts for sale
buy and sell accounts sell pre-made account
маркетплейс аккаунтов маркетплейсов аккаунтов
buy facebook accounts cheap buying facebook ad account
facebook ads account for sale https://buy-ad-account.top/
buy facebook ads account facebook accounts for sale
buy fb account buy fb account
facebook accounts for sale buy accounts facebook
facebook ads accounts https://ad-account-for-sale.top
buy aged facebook ads account buy accounts facebook
google ads agency account buy buy-ads-invoice-account.top
buy adwords account https://buy-account-ads.work
google ads reseller https://buy-ads-agency-account.top
buy verified google ads accounts sell-ads-account.click
buy business manager https://buy-business-manager-accounts.org/
tiktok agency account for sale tiktok ads account buy
tiktok ads agency account https://tiktok-agency-account-for-sale.org
buy tiktok ads https://buy-tiktok-ad-account.org
¡Saludos, amantes del entretenimiento !
Casino online extranjero con juegos de mesa clГЎsicos – https://casinosextranjerosenespana.es/# casinosextranjerosenespana.es
¡Que vivas increíbles jackpots extraordinarios!
¡Hola, fanáticos del riesgo !
Casino sin licencia con reputaciГіn alta – https://casinossinlicenciaespana.es/ casino online sin licencia
¡Que experimentes victorias legendarias !
¡Bienvenidos, entusiastas del azar !
Juega en casino fuera de EspaГ±a sin restricciones – https://www.casinoporfuera.guru/# casinoporfuera.guru
¡Que disfrutes de maravillosas momentos memorables !
¡Saludos, entusiastas del azar !
casino online fuera de EspaГ±a con jackpots altos – https://www.casinosonlinefueraespanol.xyz/ casino por fuera
¡Que disfrutes de conquistas destacadas !
¡Hola, jugadores expertos !
Casinosextranjerosdeespana.es – guГa rГЎpida 2025 – п»їhttps://casinosextranjerosdeespana.es/ mejores casinos online extranjeros
¡Que vivas increíbles recompensas extraordinarias !
¡Saludos, participantes del reto !
Casino online extranjero con juegos en vivo y slots – https://casinoextranjerosdeespana.es/# п»їcasinos online extranjeros
¡Que experimentes maravillosas movidas impresionantes !
Hello pursuers of pure air !
Best Air Filter for Cigarette Smoke – Top Results – http://bestairpurifierforcigarettesmoke.guru air purifier for smoke
May you experience remarkable purified harmony!
¡Saludos, apostadores talentosos !
Casinos sin licencia en Espana que pagan al instante – https://audio-factory.es/ casino sin licencia espaГ±ola
¡Que disfrutes de asombrosas movidas excepcionales !
Greetings, navigators of quirky punchlines !
funny jokes for adults work because they reflect the struggles and absurdities of modern life. You laugh because you’ve lived it. That’s why they hit so hard.
one liner jokes for adults is always a reliable source of laughter in every situation. jokes for adults clean They lighten even the dullest conversations. You’ll be glad you remembered it.
short jokes for adults one-liners That Land – http://adultjokesclean.guru/ short jokes for adults
May you enjoy incredible hilarious one-liners !