ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රයෙන්

 ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රයෙන්

Oct 25, 2023

ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර  ග්‍රාමීය කාන්තා දිනය  ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය පත්ව සිටින

Read More
සාවද්‍ය තොරතුරු සමාජගත වීමේ අභියෝගය ජය ගැනීම මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය

සාවද්‍ය තොරතුරු සමාජගත වීමේ අභියෝගය ජය ගැනීම මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය

Oct 20, 2023

ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපතිවරයා තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී

Read More
TikTok සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව ආරක්ෂිත සහ ධනාත්මක අවකාශයක් ස්ථාපිත කිරීමට අන්තර්ගත නිර්මාණකරුවන් බලගන්වයි

TikTok සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව ආරක්ෂිත සහ ධනාත්මක අවකාශයක් ස්ථාපිත කිරීමට අන්තර්ගත නිර්මාණකරුවන් බලගන්වයි

Oct 10, 2023

කෙටි වීඩියෝ සඳහා ලොව ප්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි ප්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සාර්ථක දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මෑතක දී දියත් කරන ලදී. එහි දී TikTok විසින් එම වේදිකාවේ ප්‍රජා මාර්ගෝපදේශ පිළිබඳ නිර්මාණකරුවන්ගේ අවබෝධය

Read More
TikTok හරහා ශ්‍රී ලාංකීය නර්තන කලාව නව මානයකට රැගෙන ගිය නර්තන තරුව

TikTok හරහා ශ්‍රී ලාංකීය නර්තන කලාව නව මානයකට රැගෙන ගිය නර්තන තරුව

Oct 2, 2023

TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා  ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ

Read More
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමවේදය (DCTS)  ශක්තිමත් කිරීම සඳහා සමුච්චිතකරණ අපනයන ක්‍රමයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමවේදය (DCTS)  ශක්තිමත් කිරීම සඳහා සමුච්චිතකරණ අපනයන ක්‍රමයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි

Sep 18, 2023

එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වරණීය තීරුබදු ක්‍රමය (GSP) මගින් හඳුන්වා දෙනු ලැබූ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමෙව්දය (DCTS) මගින් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින ද්විපාර්ෂ්වික වෙළෙඳාම ශක්තිමත් වූ අතර මෙමගින් ශ්‍රී ලංකාව විසින් එක්සත් රාජධානිය වෙත

Read More
ක්‍රීඩා ඉසව් සහ ඒවා පැවැත්වෙන ස්ථානවලට සයිබර් ආක්‍රමණ එල්ලවීමේ අවදානම පිළිබඳව Microsoft Cyber Signals වාර්තාව එළිදකී

ක්‍රීඩා ඉසව් සහ ඒවා පැවැත්වෙන ස්ථානවලට සයිබර් ආක්‍රමණ එල්ලවීමේ අවදානම පිළිබඳව Microsoft Cyber Signals වාර්තාව එළිදකී

Sep 6, 2023

මේ වනවිට, විශේෂයෙන්ම ආසියානු කලාපයේ, මහා පරිමාණ ක්‍රීඩා හා විනෝදාත්මක ඉසව් පැවැත්වීම මෙන්ම, ඒවා සඳහා විද්‍යුත් ක්‍රමයට ටිකට්පත් නිකුත් කිරීම, LED දර්ශන තිර භාවිතා කිරීම සහ පොදු Wi-Fi පහසුකම් ලබාදීම වැනි ඩිජිටල් ක්‍රියාකාරකම් බහුලව සිදු වේ. මෙවැනි පසුබිමක් තුළ සංවේදී දත්ත සහ තොරතුරුවලට

Read More
ශ්‍රී ලංකාවේ fastest ම පන්දුව යැවීම තමයි මගේ ප‍්‍රධාන ඉලක්කය

ශ්‍රී ලංකාවේ fastest ම පන්දුව යැවීම තමයි මගේ ප‍්‍රධාන ඉලක්කය

Sep 3, 2023

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක්ෂතාවය හා හැකියාව නිසා Airtel Fastest තරගාවලියේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස ඔහු ඉස්මතු විය. ක‍්‍රීඩා පිටියේදී සතුටුදායක අවස්ථාවන්වල සිට ඔහු

Read More
ගොවින්ට පමණක් නොව ඕනෑම කෙනෙකුටවිශ්‍රාම වැටුපක් අපෙන්

ගොවින්ට පමණක් නොව ඕනෑම කෙනෙකුටවිශ්‍රාම වැටුපක් අපෙන්

Sep 2, 2023

කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර වර්තමානයේ ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. පසුගිය කාලයේ ආනයන සීමා පැවැති කාල වකවානුවෙහි ලංකාවට ආහාර ආනයනය ප්‍රමාද විය. එහිදී ලාංකීය මිනිසුන්ගේ ජීවන අවශ්‍යතා සපයාගනු ලැබුවේ රටෙහි කෘෂිකර්මාන්තය මඟිනි. එහෙත් වර්තමානයේ

Read More
ටැක්සි රියදුරෙකුගේ හැරවුම

ටැක්සි රියදුරෙකුගේ හැරවුම

Aug 31, 2023

රුසියාවේ එක් අම්මා කෙනෙක් දෙවන ලෝක යුද්ධය කාලයේ මැරෙන්න ගිහින් නූලෙන් ජීවිතය බේරගන්නවා. අම්මා ජීවිතේ බේරගන්නා විටත් මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. ඉන් පසුව ටික කලකින් ඇය පුතකු ප්‍රසූත කරනවා. මේ දරුවා කුඩා කාලයේ රූපවාහිනී නාට්‍ය මාලාවක් බලනවා. එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වූයේ රුසියාවේ

Read More
අර්බුදය අපට උගන්වන වැදගත් පාඩමක්

අර්බුදය අපට උගන්වන වැදගත් පාඩමක්

Aug 31, 2023

රට තුළ තියෙන්නේ කුණාටුවක් හමා ගියා වගේම තත්වයක්. ඉදිරුණු ගස් හැම තැනම. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාවැටිල. සෙසු බොහෝ ක්ෂේත්‍ර පවා තුවාල වෙලා. දැනට පණ ගහමින් නැගිටින බවක් පෙනුනත් සංචාරක ව්‍යාපාරයත් තුවාල වුනු ඒවා අතරින් එකක්. හැමතැනම බලාපොරොත්තු කඩවීම් පේන්න තියෙනවා. අවිනිශ්චිතතාවය රජයනවා. ඒත් ජීවිතය

Read More