ඩිමෙන්ශියාව වැළැක්වීම සඳහා මතක පාගමනට සහ ධාවන තරගයට එක්වන්න
ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලියට ගෙවන ගාස්තු සංශෝධනයෙන් දේශීය ආයෝජකයන් අනතුරේ
– පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි වහල මත සවි කරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලිය සඳහා ගෙවන ගාස්තු ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා අත්තනෝමතිකව ගත් තීරණයට පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි.
නියම සිලෝන් ටී සාරය ලොවට ගෙන යන ශ්‍රී ලාංකේය සශ්‍රීකත්වයඅයිස්ලේබෙ වතුයාය
ලොවක් රස ගන්වන විවිධ තේ රසයන් තුළින් කීර්තියක් අත්පත් කර ගෙන සිටින ශ්‍රී ලාංකේය ‘සිලෝන් ටී’ සන්නාමය අප සතු සුවිසල් සම්පතකි. උඩරට, පහතරට මෙන්ම සබරගමු වැනි විවිධ භූ විෂමතා කලාපයන්හි සාරවත් තේ යායන් තුළින් නෙලා ගන්නා තේ, විවිධ රසයෙන් යුත් තේ පමණක් නොව
“ශ්‍රී ලාංකේය කෘෂි ක්ෂේත්‍රය දියුණු කරනවානම් මධ්‍යම පරිමාණයේ වාණිජ කෘෂි කර්මාන්තය වෙත යොමු වීම අත්‍යාවශ්‍යයි”
ආචාර්ය ගුණතිලක හේරත් – ප්‍රධාන විධායක නිලධාරී – දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය රජය සතු ඉඩම් ගොවි ජනතාවට බෙදා දීම ගැන ව්‍යාපෘතියක් රජය ආරම්භ කරලා තියෙනවා. මේ ගැන ඔබේ ශාස්ත්‍රීය තක්සේරුව මොකද්ද ? මේක මම මූලික වශයෙන් දකින්නේ හොඳ වැඩපිළිවෙළක්. මේක තවදුරටත් ඉදිරියට ගෙන යා
අදානි සමාගම විසින් මෙරටට හඳුන්වාදීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක්
-ඉංජිනේරු ජෙරල්ඩ් එල්. සමරනායක ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම පවතින වාතාවරණයක් තුළ අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක් වනු ඇති අතර එය මෙගාවොට් 50ක ධාරිතාවකින් යුතු මන්නාරම් සුළං බලාගාර
ASPIRE ඔබේ ජීවිතයේ සාර්ථකත්වයයි
ඔබට යම් කැමැත්තක්, ආශාවක් ඇත්නම් එය ඉටු කර ගැනීම සඳහා මාර්ගයක්ද ඇති බව හඳුනා ගැනීම බොහෝ දෙනාගේ ගමනට ඉමහත් ආශිර්වාදයක් එක් කරන්නකි. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් නිවැරදි මාවත හඳුනාගනිමින් සාර්ථකත්වයට පත් එවන් චරිත සමාජයේ ඕනෑ තරම් දැක් ගත හැකිය. වයස අවුරුදු
රජය නියම කර ඇති 70%ක වැටුප් වැඩිවීමට එරෙහිව තමන් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව කලාපීය වැවිලි සමාගම් පවසයි
නිසි ක්‍රියාවලියක් නොමැතිකම සහ දරාගත නොහැකිවීම මත තේ සහ රබර් අංශවල කම්කරුවන්ගේ ස්ථාවර වැටුප 70%කින් මීට පෙර නොවූ ලෙස ඉහළ නැංවීමේ පඩිපාලක සභාවේ හදිසි නියෝගයට තව දුරටත් එරෙහි වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තහවුරු කරන ලදී. එසේම අභියාචනාධිකරණය හා
තේ සහ රබර් ක්ෂේත්‍රයන්හි යෝජිත වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ නිවේදනය
තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් සැකසීමේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 30 වන දින නිකුත් කරන ලද අංක 2382/04 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ සඳහා මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා
රුපියලේ අගය ඉහළයාම සහ ප්‍රතිපත්තිවල සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පියවරගන්නා ලෙස අපනයනකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී
අපනයනකරුවන් නියෝජනය කරනු ලබන සාමූහික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා සුරක්ෂිත කිරීම සහ ස්ථාවර විදේශ විනිමය රට තුළට ගෙන ඒම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන්
බලශක්ති ක්ෂේත්‍රය තිරසාරභාවය වෙත රැගෙන යන ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාරභාවය ගොඩනැගීම පිළිබඳව කතිකාවතක් වර්තමානය වන විට ගොඩනැගී තිබේ . එහිදී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත. ඉදිරියේදී ඇති විය හැකි බලශක්ති අවදානම පිළිබඳව පූර්ව වශයෙන් හඳුනාගනිමින් ඒ වෙනුවෙන් ගත් නිරවද්‍ය පියවරක් ලෙස ද මෙරට තුළ පුනර්ජනනීය

