CEEDECS Lanka Holdings ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CEEDECS Lanka Holdings පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඛණිජ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නවතම නිෂ්පාදනය වන Harithaweli Ready
කොමර්ෂල් බැංකුව සහ සෙනොක් වෙතින් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ සඳහා විශේෂ ලීසිං දීමනා
ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ උපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය සන්නාම නියෝජනය කරන සෙනොක් ට්‍රේඩ් කම්බයින් (පුද්ගලික) සමාගම කොමර්ෂල් බැංකුව සමග සහයෝගීතාවයෙන් ඉදිකිරීම් අංශයේ සමාගම්වලට නව උපකරණ ලබා ගැනීම සඳහා දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දී ඇත. මෙම සංවිධාන දෙක අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින්
SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර හවුල්කාරිත්වය දීර්ඝ කෙරේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර දිගු කලක පටන් පවතින හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය විසින් පසුගියදා පියවර ගන්නා ලදි. මෙය රාජ්‍ය අංශය තුළ සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණික පහසුකම් සමීප කරවීම සඳහා
සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි
ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ පෙර නොවූවිරූ කෞශල්‍යයක් පෙන්නුම්කරමින් ,සම්මාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් 17 හැවරැදි රිසානා රෆීක් ගේ කතාව අමරණීයබවට පත්කිරීමට සහයෝගීව කටයුතු කිරීමට සුමති ස්ටුඩියෝහි සම්මාන රැසක් හිමිකරගෙන සිටින නිෂ්පාදක ජගත් සුමතිපාල සමඟ එක්වෙයි. 2005 වසරේදී තමන් රැකබලාගනිමින් සිටි ළදරුවෙකු
ලෝක පරිසර දිනය සමරමින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් විසින් පාසල් රුක් රෝපණ වැඩසටහනක් දියත් කෙරේ
තිරසර පරිසරයක් නිර්මාණය කරන්නට දිගු කාලයක් පුරා ලබා දුන් සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, 2025 ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන්නට සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (SFML) කටයුතු කරනු ලැබීය. ජුනි 5 දිනට යෙදී තිබූ මෙම වැඩසටහනේ මූලික අරමුණ
කීර්තිමත් මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ ‘Essentials of Modern Marketing’ කෘතියේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සංස්කරණයේ සිද්ධි අධ්‍යයනයක් ලෙස INSEE සංස්ථා සිමෙන්ති තෝරා ගැනේ
ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා, මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ ‘Essentials of Modern Marketing’ යන පර්‌යේෂණ කෘතියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින පිළිබඳ සංස්කරණයේ ප්‍රධාන සිද්ධි අධ්‍යයනයක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා Kotler Impact Inc. සමාගම විසින් තෝරාගෙන ඇත. මෙම ගෞරවණීය පිළිගැනීම INSEE
ඩිජිටල් යුගයේ මවක් ලෙස ආදරය, සත්‍යය හා online සුරක්ෂිතතාව සමඟින් TikTok ජීවිතයට අරුතක් එක් කරන සඳුනි
මාතෘත්වය, මෙලොව කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි. විවිධ අභියෝග හමුවේ නොසැලෙමින් සිය පවුලට ආදරය, රැකවරණය නිරන්තරයෙන් සැලසීමට කැපවන ඇයගේ භූමිකාව වෙනත් කිසිවකට සම කළ නොහැකිය. වත්මන් ජීවන රටාවත් සමඟ මවකගේ කාර්යභාරයන් වඩාත් පුලුල් වී ඇති අතර සාම්ප්‍රදායික මවකගේ භූමිකාව බොහෝදුරට වෙනස් වී ඇති
සමුධි ට්‍රේඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි
AMARON මෝටර් රථ බැටරි සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සමුධි ට්‍රේඩිං කම්පැණි (පුද්) සමාගම. ඉන්දියාවේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාකයකු වන අමර රාජා එනර්ජි මොබිලිට් ලිමිටඩ් සමඟ ඇති කරගත් සබඳතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සමරනු ලැබීය. ඔවුන් එසේ සමරනු ලැබුවේ ආයතන දෙක අතර
ශ්‍රී ලංකාව පුරා වේගවත්, ආරක්ෂිත කාඩ්පත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, Visa සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමඟ එක්ව’’HNB කාඩ්පත් සමඟ Visa Easy Tap’’ වැඩසටහන ආරම්භ කර ඇත. වෙළෙඳසැල් තුළ tap to pay ක්‍රමය මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී එහි
Ruu Ceylon Marketing සමාගම People’s Excellency සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ ව්‍යාපාර නායකයා (නිෂ්පාදන අංශය) සහ නිෂ්පාදන විශිෂ්ටතා (රූපලාවණ්‍ය නිෂ්පාදන) යන සම්මාන දිනා ගත්තේය. 2021දී ඇරැඹුණු Ruu Ceylon සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් උසස් තත්ත්වයේ රූපලාවණ්‍ය

