ඩිජිටල් ගෙවීම් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව හා අබාන්ස් අතර සුවිශේෂී හවුල්කාරීත්වයක්

ඩිජිටල් ගෙවීම් ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව හා අබාන්ස් අතර සුවිශේෂී හවුල්කාරීත්වයක්

Dec 8, 2025

මෙරට බැංකු සහ සිල්ලර වෙළෙඳුන් අතර ශක්තිමත් සහයෝගීතාවයන් ගොඩනගමින් ව්‍යාපාරික මට්ටමේ අවශ්‍යතා ඉටුකරදීමේ හැකියාව පෙන්වා දෙමින් කොමර්ෂල් බැංකුව, අබාන්ස් පීඑල්සී සමාගමේ දේශීය අලෙවිසැල් ජාලයට POS සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම විසඳුමක් දියත් කිරීමට නියමිතය. මෙම විසඳුම මගින් අබාන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් පහසුකම්

Read More
Three Sinha Industries බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන ත්‍රිත්වයක් දිනයි

Three Sinha Industries බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන ත්‍රිත්වයක් දිනයි

Dec 8, 2025

මෙරට ඉදි කිරීම්, ඉංජිනේරුකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ප්‍රමුඛයකු වන Three Sinha Industries පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. Three Sinha Industries සමාගමට කර්මාන්ත / නිෂ්පාදන අංශයේ

Read More
Wedagedara පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස්

Wedagedara පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස්

Dec 8, 2025

Wedagedara Producers පෞද්ගලික සමාගම සිය නිෂ්පාදන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ වෛද්‍ය උපදෙස් දීමේ වැඩසටහනක් දියත් කර තිබේ. ආයුර්වේද හා ශාක සාර නිෂ්පාදන භාවිතය පිළිබඳව පාරිභෝගිකයන්ට නිසි මාර්ගෝපදේශනයක් සැපැයීම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. පාරිභෝගිකයන්ට මෙම සේවාව යටතේ සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට අවස්ථාව

Read More
දිට්වා සුළි කුණාටුවෙන් පසු සම්බන්ධතා කඩිනමින් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් විදුලි සංදේශ ක්‍රියාකරුවන් සහ හවුල්කරුවන් කටයුතු කරයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු සම්බන්ධතා කඩිනමින් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් විදුලි සංදේශ ක්‍රියාකරුවන් සහ හවුල්කරුවන් කටයුතු කරයි

Dec 7, 2025

පසුගියදා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගං වතුර හා නායයාම්වලින් පීඩාවට පත් මහජනතාව නැවත සම්බන්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශ ක්‍රියාකරුවන් යුහුසුළුව කටයුතු කරමින් සිටියි. මේ වන විට මෙම ව්‍යවසනය හේතුවෙන් ජීවිත 334ක් අහිමිව ගොස්

Read More
විශ්‍රාමිකයන් සඳහා කොමර්ෂල් බැංකුවෙන් ගම්පහදී විශේෂ වැඩසටහනක්

විශ්‍රාමිකයන් සඳහා කොමර්ෂල් බැංකුවෙන් ගම්පහදී විශේෂ වැඩසටහනක්

Dec 7, 2025

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුභසාධනය සඳහා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම තහවුරු කරමින් විශ්‍රාමිකයින් ඇගයීමට සහ ගෞරව කිරීමට විශේෂ වැඩසටහනක් බැංකුවේ පාරිභෝගික නිෂ්පාදන දෙපාර්තමේන්තුව සහ ගම්පහ ශාඛාව විසින් සංවිධානය කරන ලදී. විශ්‍රාමිකයන් 250 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ගම්පහ රෝයල් චාන්ස් පැලස් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී

Read More
දම්රෝ සූර්ය බලශක්ති පද්ධති මිලදීගැනීමට HNB වෙතින් සුවිශේෂී ණය පහසුකම්

දම්රෝ සූර්ය බලශක්ති පද්ධති මිලදීගැනීමට HNB වෙතින් සුවිශේෂී ණය පහසුකම්

Dec 7, 2025

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්වසනීය බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්ති විසඳුම් සපයන කීර්තිමත් සමාගමක් වන දම්රෝ සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ වැඩි පිරිසකට සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට හැකි වන පරිදි පහසු හා දැරිය හැකි ණය

Read More
අයහපත් කාලගුණය හමුවේ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඇඟලුම් ක්ෂේත්‍රය සිය දායකත්වය ලබාදෙයි

අයහපත් කාලගුණය හමුවේ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඇඟලුම් ක්ෂේත්‍රය සිය දායකත්වය ලබාදෙයි

Dec 7, 2025

පසුගියදා මුලු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාව සඳහා කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය මනා සම්බන්ධීකරණයක් තුළින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී. ජලගැලීම් සහ නාය යෑම්

Read More
සෙනාරෝ ශ්‍රී ලංකාසමාගම SLIM විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

සෙනාරෝ ශ්‍රී ලංකාසමාගම SLIM විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Dec 7, 2025

ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට සන්නාමවල විශිෂ්ටත්වය අගයන SLIM Brand Excellence 2025 සම්මාන උලෙළ Monarch Imperial පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසාය සන්නාම සියල්ලම එක් වී සිටි මේ සුවිශේෂ අවස්ථාවේදී උසස් තත්ත්වයේ

Read More
VFS Global ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 තරගාවලියසමඟ සාඩම්බරයෙන් අත්වැල් බැඳගනී

VFS Global ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 තරගාවලියසමඟ සාඩම්බරයෙන් අත්වැල් බැඳගනී

Dec 7, 2025

VFS Global සමාගම ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලිය සාර්ථක කරගැනීමට ඉමහත් සතුටින් හා ගෞරවයෙන් යුතුව දායක විය. ලොව පුරා විසිරී සිටින දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රීඩාශීලීත්වය එකම කරළියකට රැගෙන ආ මෙබඳු ජාත්‍යන්තර තරගාවලියක් ලොව පැවැත්වුණේ පළමු වරටය.

Read More
තායිලන්තයේ පැවති ප්‍රෝ ලීග් ලෝක ශූරතාවලියේ දී ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම රන් පදක්කම් 16ක් ඇතුළු පදක්කම් 21ක් දිනා ගනී

තායිලන්තයේ පැවති ප්‍රෝ ලීග් ලෝක ශූරතාවලියේ දී ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම රන් පදක්කම් 16ක් ඇතුළු පදක්කම් 21ක් දිනා ගනී

Dec 5, 2025

තායිලන්තයේ පතායා හි පැවති 2025 ප්‍රෝ ලීග් ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. මෙම තරගවාලිය නොවැම්බර් 27 වනදා

Read More