සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සිය අභිමානවත් ජයග්‍රාහී 23 වසර සමරයි
ශ්‍රී ලාංකීය වාණිජ වන වගා කළමනාකරණ ක්ෂේත්‍රයේ අංක 01 වන සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම, සිය 23වන සංවත්සරය 2025 අගෝස්තු මස 14 වන දින අභිමානයෙන් සමරයි. 23න් වසරක් පුරාවට තිරසාර ආයෝජන, නවෝත්පාදන මෙන්ම දිගුකාලීන ජයග්‍රහණ රැසක්ද සමඟින් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයද ජයගත් සමාගමත් වශයෙන් සදාහරිත
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක් වීප්‍රථම වරට කිරි කර්මාන්තයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා නිපුණතා සම්මුතියක් හඳුන්වාදෙයි
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (Fonterra Brands Lanka) සමාගම තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් 8 ක් සමග එක්ව සකස් කරන ලද, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන්
LKNOG9 සමුළුව කොළඹ දී සාර්ථකව පැවැත්වේ
Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික
Melwa සමාගම African Pacific Powerlifting Championship 2025 ජයග්‍රහණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Melwa සමාගම සිය ආයතනික සමාජ වගකීම් තව දුරටත් ඉදිරියට රැගෙන යමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දක්වන දායකත්වයේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Asian African Pacific Powerlifting Championship 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ
KLC නිර්මාතෘ ටාරා රාජපක්ෂවිශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස Asia Miracle සම්මාන දිනයි
කඩවත Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂ Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මඟ පෙන්වයි.KLC ආයතනය කොරියානු භාෂා
Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබාදීමට HNB සහ Senok හවුල්කාරීත්වයක
හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ Eicher වාහන සඳහා බලයලත් බෙදාහරින සමාගම වන Senok Commercial Vehicles (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට විශ්වසනීය වාණිජ වාහන මිලදී ගැනීම සඳහා පහසු සහ වඩාත් යෝග්‍ය ලීසිං විසඳුම් ලබා දෙයි. මේ සඳහා වන අවබෝධතා
India fest 2025,Havelock City Mall හිදී විචිත්‍රවත් ඉන්දියානු සංස්කෘතික සැමරුමක්
Havelock City Mall, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව, ඉන්දියානු නිදහස් දිනය සමරමින් India fest 2025 නමින් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් පවත්වයි. 2025 අගෝස්තු 15 සිට 17දක්වා තෙදිනක් පුරා, පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා, Havelock City
අධ්‍යාපන ණය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව ඔස්ඒෂියා අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වෙයි
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ස්ථානගත කිරීමේ නියෝජිතායතනයක් වන ඔස්ඒෂියා අධ්‍යාපන උපදේශක පුද්ගලික සමාගම (AusAsia Education) සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ විදේශයන් හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්හට විශේෂ ණය යෝජනා ක්‍රම ඔස්සේ ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි කර
‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025’ 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ
මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ අනුග්‍රාහක සවිබල ගැන්වීම සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන ‘2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ හා සබරගමුව යන පළාත් 7 කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු මස 11 වනදා ආරම්භ වේ.
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය FY26 පළමු කාර්තුව සඳහා රු. බිලියන 15.9ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 11.6%ක වර්ධනයක් වන

