ශ්‍රී ලාංකිකයන්හට විදේශ අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා කොමර්ෂල් බැංකුව ACH සමඟින් හවුල් වෙයි
කොමර්ෂල් බැංකුව සහ ඕස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපන ආයතනය (ACH) අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩි ඉඩප්‍රස්ථා ගණනක් මෙන්ම ඔවුනට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත. බැංකුව හා සීමාසහිත ACH අධ්‍යාපන පුද්ගලික සමාගම අතර
NDB බැංකුව සිය යොවුන් ගිණුම NDBPixel පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් බිෂොප් විද්‍යාලය සමඟ සම්බන්ධ වෙයි
NDB බැංකුව ඔවුන්ගේ නවතම යොවුන් බැංකු ගිණුම වන NDB Pixel හරහා වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන යෞවන යෞවණියන් අතර මූල්‍ය සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීම සඳහා පසුගිය දා කොළඹ බිෂොප් විද්‍යාලය සමඟ හවුල්විය. මෙම
Samsung ශ්‍රී ලංකා, Galaxy F06 සහ F16 5G ස්මාර්ට් ජංගම දුරකතන සඳහා වාරික සැලසුම් (EMI) දීමනා හඳුන්වා දෙයි
Samsung ශ්‍රී ලංකා, මෙරට පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණයෙන් යුත් උසස් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා මාසික වාරික ගෙවීම් (EMI) විසඳුම් ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. එම සුවිශේෂී පහසුව සමඟින් ක්‍රෙඩිට් කාඩ් ඇති වුවද, නැති වුවද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකතනක්
විශේෂ වාහන ලීසිං විසඳුම් ලබාදීමට HNB, UNIMO Enterprises සමඟ අත්වැල් බැඳගනී
නව්‍ය මූල්‍ය සේවා සඳහා කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විශේෂ වාහන ලීසිං විසඳුම් ලබාදීම සඳහා UNIMO Enterprises සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මඟින් DFSK Glory i-AUTO, JMC Vigus Pro, JMC N700 ට්‍රක්රථ, Seres 3, Perodua
ශ්‍රී දළඳා වන්දනාවට සමගාමීව පාරිසරික තිරසාරභාවය උදෙසා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා විසින් දියත් කළ තවත් එක් සමාජ සත්කාරයක්
මෑතකදී නිමාව දුටු ලොව පුරා බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීය ශ්‍රී දළඳා වන්දනාව අතරතුර බැතිමතුන් විසින් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් බෝතල් එකතුකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පාරිසරික තිරසාරභාවය උදෙසා සිය කැපවීම සහ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කොකා-කෝලා
Make-A-Wish International ලෝක ප්‍රාර්ථනා දිනය සමරමින් ශ්‍රී ලංකාවේ‘Make-A-Wish Sri Lanka’ ව්‍යාපෘතියදියත් කරයි
මෙවර ලෝක ප්‍රාර්ථනා දිනය සැමරීම මෙන් ම, බලපත්‍රලාභී ජාත්‍යන්තර සංවිධානයක් වන Make-A-Wish International හි 45 වන සංවත්සරය නිමිති කර ගනිමින් Make-A-Wish Sri Lanka පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. Make-A-Wish Sri Lanka ව්‍යාපෘතිය, ඉන්දිරා පිළිකා භාරය විසින් පරිපාලනය කරනු ලබන අතර, පිළිකා රෝගයෙන් පීඩා
සම්බුදු තෙමගුලේ අරුත මැනැවින් පිළිබිඹු කළ CDB වෙසක් කලාපය
සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමගුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන ලදි. CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම
NDB බැංකුව ජා-ඇල VIMAN ව්‍යාපෘතිය සඳහා 100% සුවිශේෂී මූල්‍ය පහසුකම් සපයමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ හවුල් වේ
ජා-ඇල ප‍්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් දැනුම් දී සිටියි. දැරියහැකි මිලකට, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්
සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී රු. බිලියන 2.76ක බදු පසු ලාභයක් වාර්තා කරයි
සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 4,199 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 3,704 ට සාපේක්ෂව 13.36% ක වර්ධනයකි. 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025’ ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. මෙම අවස්ථාව සඳහා සන්ෂයින් සමූහයේ සියලුම ව්‍යාපාර සහ කලාපීය ඒකක නියෝජනය කරමින් සාමාජිකයින්

