සෙලින්කෝ ලයිෆ් වෙතින් දමිළ කතා කරන පාරිභෝගිකයින් සඳහා යාපනයේ ඇමතුම් මධ්‍යස්ථානයක්
දමිළ කතා කරන ගනුදෙනුකරුවන් උදෙසා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් යාපනයේ නව ඇමතුම් මධ්‍යස්ථානයක් විවෘත කර ඇති අතර එමගින් කොළඹ පිහිටි සමාගමේ ප්‍රධාන සම්බන්ධතා මධ්‍යස්ථානයේ සේවය කිරීම සඳහා සේවකයින්ට නැවත ස්ථානගත වීමේ අවශ්‍යතාවයද ඉවත් කෙරෙයි. යාපනයේ සෙලින්කෝ ලයිෆ් ශාඛාවේ පිහිටා ඇති මෙම නව ඇමතුම්
Super King Detergents සමාගම Lanka Business Award සම්මාන දිනයි
විෂබීජනාශක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟී එන ව්‍යාපාරයක් වන Super King Detergents සමාගම Lanka Business Awards සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විෂබීජනාශක සහ පිරිසිදුකාරක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත්
කොමර්ෂල් බැංකුව Fintech Consultancy සමඟ එක් වී Google Workspace භාවිතය ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව Finetech Consultancy සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් 2023 සැප්තැම්බර් මස සිට Google Workspace භාවිතා කරන බව පසුගියදා නිවේදනය කළේය. Google Workspace හරහා සිය කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට කොමර්ෂල් බැංකුවට හැකියාව ලැබේ. “Google Workspace
BYD සමාගම මිලියන 6 වෙනි විදුලි මෝටර් රථය නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
Shenzhen, චීනය – 2023 නොවැම්බර් 30 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන BYD, Zhengzhou කර්මාන්ත ශාලාවේදී සිය මිලියන 6 වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ලොව
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ අරමුණෙන්, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC), CDB වෙත ඩොලර් මිලියන 30ක ණය මුදලක්
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා නොවැම්බර් මස 07 සහ 08 දෙදින කොළඹ නිල සංචාරයක නිරත විය. එහිදී කාන්තා ව්‍යවසායකයින්, තිරසර මූල්‍යකරණය සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා සහයෝගය ලබාදීමේ අරමුණෙන් සිටිසන්ස් ඩිවලොප්මන්ට්
බදුල්ල පුරා කාත්තාවන් සවිබලගැන්වූ සෙරන්ඩිබ්ෆ්ලා මිල්ස්
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් යනු තිරිඟු පිටි ආශ්‍රිත සාම්ප්‍රදායික වෙළෙඳ නාමයක් නොව, ඉන් ඔබ්බට ගිය ප්‍රජා මෙහෙවරක් වෙනුවෙන් කැපවී සිටින දැවැත්ත වෙළෙඳ නාමයක්. ඒ අනුව මෙරට ආර්ථිකයේත්, සමාජයේත්, සංස්කෘතියේත් සුවිශේෂී කොටසක් වන කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා
කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට වෙළෙඳසල් 3500කට අධික ප්‍රමාණයකින් 50%ක් දක්වා විශේෂ වට්ටම්
කොමර්ෂල් බැංකුවේ අපේක්‍ෂිත උත්සව සමයේ කාඩ්පත් ප්‍රවර්ධනය දියත් කිරීමත් සමග, බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සිය සාප්පු සවාරි උද්යෝගිමත් ලෙස ආරම්භ කිරීමට හැකිවී තිබේ. 2023 නොවැම්බර් මැද සිට දෙසැම්බර් 31 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී හෝ රටපුරා පිහිටි අලෙවිසල් 3500කට වැඩි ප්‍රමාණයකින්
Curtin Colomboහි පාසල් ප්‍රවේශ වැඩසටහන තරුණ මනස පෝෂණය කරයි
Curtin විශ්ව විද්‍යාලයේ ගෝලීය මෙහෙයුම් සඳහා එකතු වූ නවතම අංගය ලෙස, Curtin Colombo විසින් අනාගත පරපුර සිය උපාධි අපේක්ෂක ගමන ආරම්භ කිරීමට පෙර සිටම දැනුමෙන් පෝෂණය කිරීම උදෙසා පියවරගෙන ඇත. පාසල් සිසුන් දීප්තිමත් හා දැනුවත් කම් සපිරි අනාගතයක් කරා යොමු කිරීමේ අරමුණින්, Curtin
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 2023 වසර සඳහා වූ ‘Nations Business Advisory Forums’ සම්මන්ත්‍රණ මාලාව සාර්ථක ලෙස නිමාව දකී
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2023 වසර සඳහා සංවිධානය කළ Nations Business Advisory Forums සම්මන්ත්‍රණ මාලාව පසුගියදා සාර්ථක ලෙස කොළඹදී අවසන් විය. මෙහි අටවැනි සහ අවසන් සම්මන්ත්‍රණය පසුගියදා ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, 350 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූ JB Securities
ICAC 2023 සමුළුව පරිගණක ක්ෂේත්‍රයේ සීමාවන් පුළුල් කරමින් තාක්ෂණික දියුණුව අනාගතය කරා රැගෙන යයි
SLIIT විසින් පවත්වනු ලබන පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වන 5 වැනි ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ලබන දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. SLIIT හි පරිගණක පීඨය විසින් වසරක් පාසා සංවිධානය

