NOLIMIT ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රය තුළ තව තවත් ස්ථාවර වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම මෙන් ම වඩාත් ජනප්‍රියතම ඇඳුම් අලෙවිකරුවා වන NOLIMIT, ගෝලීය ඇඳුම් මෝස්තර ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 3 වන ප්‍රදර්ශනාගාරය පසුගිය දා ආරම්භ කළා. අබුඩාබි හි Al Wahda සාප්පු සංකීර්ණයේ විවෘත කළ මෙම NOLIMIT ප්‍රදර්ශනාගාරය මගින් පාරිභෝගික ජනතාවට
ප්‍රයිම් සමුහය ඇදහිය නොහැකි, පෙරළිකාර ආයෝජන සැලසුමක් සමඟින් ‘The Colombo Border’ හඳුන්වාදෙයි
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු නවීන පහසුකම් සමග ඇදහිය නොහැකි ගෙවීම් සැලසුමක් සහිත සුවිශේෂී ආයෝජන අවස්ථාවක් හඳුන්වා දී තිබේ. ප්‍රයිම් සමූහයේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියවන, මහල් 27 කින් සමන්විත මෙය කොළඹ නාගරික සීමාව ආසන්නයේම
නියාමනය කරන ලද හිඟ විකුණුම් සහ කොටස් ණයට ගැනීම සහ ණයට දීමමත නිතර ඇසෙන ප්‍රශ්න
කොටස් ණයට ගැනීම සහ ණයට දීම (SBL) යනු කුමක්ද? කොටස් ණයට ගැනීම සහ ණයට දීම (SBL) යනු ආයෝජකයින් අතර කොටස් ණයට ගැනීමට හෝ ණයට දීමට පහසුකම් සැලසීම සඳහා මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) හරහා කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් හඳුන්වා දෙන ලද යාන්ත්‍රණයකි. කොටස්
එපික් ලංකා සමාගම නව නිපැයුම් 20ක් සමගින් ඉදිරි වසර 25 සඳහා ඩිජිටල්කරන උපායමාර්ග එළිදක්වයි
ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන එපික් ලංකාසමාගමවිසින්සිය 25වනසංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය.මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශිෂ්ටසේවාවක් ලබා දීම කෙරෙහි නිරන්තරයෙන් කැප වන එපික් ලංකා සමාගමේ විශිෂ්ට නිෂ්පාදන කළඹ IPs පද්ධති (intellectual property) 20කින් සමන්විත වේ.ගෝලීය තොරතුරු
ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලයෙන් සරීටා ජුවලර්ස් වෙත විශිෂ්ටතා සම්මානයක්
මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන සරීටා ජුවලර්ස් පසුගියදා ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය විසින් ඉහළම ඇගැයීමකට ලක් කරන ලදී. ඩුබායිහි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදි පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ තෙවැනි අදියරේදී සරීටා ජුවලර්ස් මෙලෙස සම්මානයට පාත්‍ර විය. එම ප්‍රදර්ශනයට 50කට
Nelna Agri Development 2023/2024 අඹ වාරයේ දී අඹ කිලෝ මිලියනයක් නෙලා ගැනීමට සූදානමින් සිටී
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Nelna Agri Development සමාගම 2023/2024 අඹ වාරයේදී (නොවැම්බර් සිට අප්‍රේල්) අඹ කිලෝ මිලියන 1ක වාර්තාගත අස්වැන්නක් නෙලා ගැනීමට සුදූනමින් සිටී. එයින් අඹ 400,000 kgත් 300,000 kgත් අතර ප්‍රමාණයක් එක්සත් ජනපදය, ප්‍රංශය, ස්වීඩනය, සිංගප්පූරුව, ඩුබායි, කටාර්, බහරේන්
Baby Cheramy සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළදී දරුවන්ට සිදුවන අනතුරු වළක්වාගැනීම පිළිබඳව මාර්ගෝපදේශ කෘතියක් එළිදක්වයි
දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටින Baby Cheramy , ශ්‍රීලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව දරුවන්ට නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ අනුව 2023 නොවැම්බර් 7 වැනි දින ළමා
ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව, කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් අදානි සමූහය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 553ක් ආයෝජනය කරයි
ඉන්දියාවේ විශාලතම වරාය ක්‍රියාකරු වන Adani Ports & Special Economic Zone සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක් ව ක්‍රියාත්මක කරන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය (CWIT) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 553ක් ආයෝජනය කරන බව
DIMO Agribusinesses ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝට් ට්‍රැක්ටරය වන “Bison” දේශීය කෘෂිකර්මාන්තයට හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, සිය කෘෂිකර්ම අංශය වන DIMO Agribusinesses හරහා මෙරට ප්‍රථම බෝට් ට්‍රැක්ටරය වන Bison හඳුන්වා දෙන ලදී. Bison බෝට් ට්‍රැක්ටරය ඕනෑම කුඹුරක් සඳහා සුදුසු වන අතර එය සතු ගැඹුරු, එරෙන මඩ සහිත කුඹුරු වල
MAS සිය Women Go Beyond වැඩසටහන සමඟින් ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කරයි
ඇඟලූම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයෙක් වන MAS Holdings, වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය Women Go Beyond (WGB) වැඩසටහනේ අතිසාර්ථක 20 වන වසර සමරනු ලැබීය. 2003 හි ආරම්භ කරන ලද, WGB තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම, සම්මුතීන්ට අභියෝග කිරීම සහ අභියෝගයන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති කාන්තාවන්ට

