MAK Lubricants , Toyota Lanka සමඟ එක්ව මෝටර් රථ සහ කාර්මික ලිහිසිකරණ විසඳුම් පිළිබඳව නව යුගයක් ආරම්භ කරයි
Toyota Lanka (Pvt) Ltd විසින් එහි අනුබද්ධිත ආයතනය වන Toyotsu Lanka (Pvt) Ltd සහ Bharat Petroleum සමඟ එක්ව ශ්‍රී ලංකාවේ MAK Lubricants නව යුගයක සමාරම්භය පසුගියදා සනිටුහන් කරන ලදි. “Journey of MAK-Unveiling Performance Beyond Limits” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම උත්සව
ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු භාර කළමණාකාර අධ්‍යක්‍ෂවරිය යාපනයේදී කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ ගනුදෙනුකරුවන් හමුවෙයි
ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම්, ඇනා ජර්ඩි මහත්මිය, කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවා හරහා සහාය දක්වන කාන්තා ව්‍යවසායකයින් පිරිසක් යාපනයේදී මෑතකදී හමුවිය. ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ
John Keells Properties සමාගම, HNB බැංකුවේ සහයෝගීතාවය ඇතිව ජා-ඇල ‘විමන්’ හි නිවාස හිමිකරුවන් වෙත සුවිශේෂී වූ ණය යෝජනා පැකේජයක් පිරිනමයි
John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමති ආයෝජකයින් වෙත ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීම සඳහා HNB බැංකුව සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට අවතීර්ණ විය. මෙම සහයෝගීතාවය යටතේ,
iBEX Global USA ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි
ලෝකයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය සේවාවන් සපයන ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් iBEX Global සමාගම ලබන මස සිට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට නියමිතය. මෙම සමාගම විසින් ජයමාල් හෝල්ඩින්ග්ස් ව්‍යාපාර සමූහයේ අධිපති ජයමාල් හේවගේ මහතා iBEX Global හි
150 වන STEM පන්ති කාමරය පරිත්‍යාග කරමින් කොමර්ෂල් බැංකුව සන්ධිස්ථානයක් පසු කරයි
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට දියත් කර ඇති ජාතික වැඩසටහන යටතේ බැංකුව විසින් පරිත්‍යාග කරන 150 වැනි STEM පන්ති කාමරය විවෘත කරමින් වැදගත් සන්ධිස්ථානයකට ළඟා වී ඇත. කැළණිය නාගසේන විද්‍යාලයේ පැවැති මෙම අවස්ථාවට
දුර්ලභ මැණික් නිර්මාණවල අද්විතීය සුන්දරත්වය FACETS Sri Lanka 2024 හි දී ප්‍රදර්ශනය කෙරේ
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර සහයෝගීතාවයෙන් පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ හි
ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයි
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය (ILO) සමඟ එක්ව ‘Schoolpreneur 2023’ නමින් පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක් එළඹෙන නොවැම්බර් 16 වෙනිදා දියත් කිරීමට
සැම්සුන් 8K රූපවාහිනී තාක්ෂණයේ පුරෝගාමීත්වය සමඟින් අඛණ්ඩව ඉදිරියට
ගෝලීය රූපවාහිනී තාක්ෂණයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් රූපවාහිනී කර්මාන්තයේ නව මානයන් ගවේෂණය කිරීමට අඛණ්ඩව කැපවී සිටී. නවෝත්පාදනය උදෙසා කීර්තිමත් ඉතිහාසයක් සහ උසස් ගුණාත්මකභාවයෙන් යුතු රූපරාමු ලබා දීමට අඛණ්ඩව ගවේෂණය කරමින් සැම්සුන් විසින් රූපවාහිනී තාක්ෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත. අද වන විට සැම්සුන්
HNB, ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමීව පානීය ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් පුත්තලමට
මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB විසින්, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බලගැන්වීම අරමුණු කරමින් ක්‍රියාත්මක කරන ‘ගැමි පුබුදුව‘ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයට සමගාමී ව දියත් කරනු ලබන ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කයේ දී ආරම්භ කෙරිණි.ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේපානීය
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව නැරඹීමට බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් පිරිසක් පැමිණෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ BOI කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා පසුගියදා බ්‍රිතාන්‍යයේ නිල නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙනු ලැබීය. මෙම සංචාරයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිත වන ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා හා ශ්‍රී

